@siyay_fit: Ждём всех в нашей уютной женской фитнес студии "СИЯЙ" 🤍🌟 ⠀ Запись по номеру 👇 8(988)140-00-42

Siyay_fit
Siyay_fit
Open In TikTok:
Region: GB
Friday 24 July 2026 11:44:11 GMT
890
33
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @siyay_fit, please go to the Tikwm homepage.

Other Videos

ඇත්තටම මට ඔයාව අමතක කරන්න ඕන වුණේ නෑ, ඒත් ඔයා නැතුව ජීවත් වෙන්න ඉගෙන ගන්නම වුණා. සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ හැමදාටම ඉන්න නෙවෙයිලු... ඒත් එයාලා යද්දී අරන් යන්නේ අපේ හිනාව,අපේ හීන,අපේ නිදහස,  සමහර වෙලාවට අපේ හදවතත්. අදටත් මං ඔයාට කතා කරන්නෙ නෑ. හොයන්නෙත් නෑ. බලන්නෙත් නෑ. ඒක ආදරේ නැති නිසා නෙවෙයි… ආදරේ වැඩි නිසා. මොකද මට ඕන වුණේ ඔයා සතුටින් ඉන්නවා දකින්න. ඒ සතුට ඇතුළේ මං හිටියත්, නැතත්. හැම රෑකම නින්ද එන්න කලින් මතකයක් ඇවිත් පපුව තද කරනවා. “තව ටිකක් වෙනස් වෙලා තිබුණා නම්, තව එක පාරක් කතා කළා නම්, තව එක පාරක් වැළඳගත්තා නම්…” කියන පසුතැවීම් එක්ක මං තාමත් ජීවත් වෙනවා. ඒත් ඔයා දන්නෙ නෑ… මං තාමත් ඔයාට වෛර කරන්න බැරි කෙනෙක් කියලා. මාව අඬවපු කෙනාටත් තාම හදවතින්ම සුබ පතන මෝඩ හිතක් මට තියෙනවා. ඉතින්… නැසැහෙන්න ආදරයක් හිතේ තියාගෙන, නොලැබුණු ජීවිතයක් හීන දැකගෙන, නොකියපු වචන දහස් ගාණක් කඳුළුවලට භාර දීලා, කවදාවත් ආයෙත් නොඑන කෙනෙක් වෙනුවෙන්… මං තාමත් නිහඬව බලාගෙන ඉන්නවා. සමහර ආදර කතා අවසන් වෙන්නේ “වෙන්වෙමු” කියන වචනයෙන් නෙවෙයි… එකම හදවතක් හැමදාටම නිහඬව රිදෙන තැනින්...🫀🦋

About