@_dilshan_.xx: ඉස්සර වගේම අහම්බෙන් හරි ඇස් දෙකට ඔයාව පේන හැම වෙලාවකම හේතුවක් නොකියම හරි හයියෙන් තුරුල් කරගන්න තරම් අයිතියක් දැන් මට නෑ.. එක්කො ඒ අයිතිය තව කෙනෙක්ට දැනටමත් අයිති කියලා දන්න සහ දැනෙන හැඟීම එක්ක මට ඔයාව ආයෙම මෙ ඇස් වලින් දරාගන්න තරම් හයියකුත් නෑ.. එදා ඒ අහම්බයක් වෙච්ච හමුවීම කිසිම දැනීමක් හැඟීමක් නැතුව ඔහේ පරවෙලා යන්න ගියානම් අද අපි මෙහෙම දෙපැත්තකට වෙලා විඳවන එකකුත් නෑ.. " තාමත් ඔයාට මාව මතක් වෙනවත් ඇති " ලගින් ඉදපු දවස් ගාන කීපයක් වුනාට මට ඔයාව දැනුනු තරමට ඔයාට මාවත් දැනෙනවා ඇති.. ආයෙ ආයෙම එක සිතුවිල්ලක බර කල්පනාවක ඉන්න ගමන් ලියනවද නැද්ද කියලා හිත හිත ඉන්න ගමන් ඔයා ආසම සින්දුවක් එක්කලා ප්ලේලිස්ට් එකෙ තනිවෙන්න උනාම ඒ අතීතේ ගෙවපු මතක එක්කලා මට ඔයා නැතිව හරි ආයෙම ජීවත් වෙන්න හිතෙනවා.. කොටින්ම කිව්වොත් ඒ මතක එක්කලම මම ආයෙ ආයෙත් ඔයාට ආදරෙ කරනවා ..! 🤍😣🥺 #capcut #foryoupage #onemillionaudition #Quotes #Dilshan

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 12:15:58 GMT
27060
2264
25
279

Music

Download

Comments

iduwara0777
💙🌍 පුර්ණිමා ඉදුවර 💙🌍 :
මොන වෙනස් කම් කරත් මං ආදරෙයි 😔😔😔
2026-07-26 11:12:00
0
_____sew____
SeW :
actually
2026-07-27 17:52:56
0
thushariaberathna0
Thushari Aberathna 🥺🎀♥️😍💑 :
🥺 මොන දේ කරත් මන් ආදරෙයි අදත් ,හෙටත්,මැරෙනකම්ම (ikram )
2026-07-24 16:05:46
0
janaka.hewawasam1
Janaka Hewawasam :
achuwaly....👍👍👍👍🥰🥰🥰
2026-07-25 08:05:27
0
rachchu_gurly
"𝐑𝐚𝐂𝐡𝐜𝐇𝐮..🦢❗ :
capiton eka danna ko
2026-07-26 10:54:49
0
_0207dw
𝓦𝓼 ;🎀🐣💫 :
@𝙎ᴀᴄʜɪɴ 💚💫
2026-07-25 18:45:18
1
maliyzz_
Maliyzz 🫀✨ :
@Deshani 🌹❤️ 🙂
2026-07-26 01:34:36
1
semera_000
SENU🎀🥷..” :
@>>C 🪽🎀'' 🤧🤍
2026-07-25 02:18:42
2
no.bo692
🙂❤️‍🩹 :
@𝗦𝓗𝗘𝓗𝗔𝓡𝗔💋💫 මොන දේ කරත් මන් ආදරෙයි අදත් හෙටත් මැරෙනකම්ම ඒ ආදරේ හැමදාම තියෙයි මොන දේ උනත්💔🫶
2026-07-25 15:31:03
0
kaveen836
𝖐𝖆𝖛𝖎𝖏💋🥷💸 :
@𝗚"🦩❤️‍🩹😔
2026-07-30 16:32:18
0
sithumuthumala
SITHU 🤍🕊️ :
@E 🕊🇲🇾 Mn adareyine 🥺❤️‍🩹
2026-07-30 02:46:51
0
dila_malli2
Dila 🕊️ Bbh " :
@😘💕sansala😘💕
2026-07-28 12:59:42
1
sanju_z0
Sanju 🧸 :
💔
2026-07-26 05:00:19
0
vihanga.awantha
Vihanga awantha :
@anushi 🤗
2026-07-26 15:38:09
0
rash_606
R𝐚 S𝐡 🚬 :
@𝕯👄ˮ hum
2026-07-26 15:39:17
0
s.sms86
S Sms :
@°°kavi💛°°
2026-07-25 06:43:20
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊
2026-07-25 04:14:14
0
harindu_chamod
Harindu Chamod :
🖤
2026-07-24 20:21:13
0
kasun.nimnada
❣..カスン..❣👤 :
@🥀nethu🥀 🥰🤝
2026-07-24 17:21:19
0
dulachathurya
𝕯𝖚𝖑𝖆𝖓 𝕰𝖉𝖎𝖙𝖟 🇱🇰🐉 :
@𐙚𝒟𝒶𝓃𝓊𝓊𝓊🧸🎀🌷✨ ୨୧˚ 🙂💗
2026-07-28 19:22:10
1
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About