@nchathuranga26: හැමෝම අහන ප්‍රශ්නයක්... 🤔 "ආප්ප තාච්චිය ඇලෙනවා, මොකද කරන්නේ?" ඒකට සරලම විසඳුම මේ Video එකේ. 👨🍳 පියවරෙන් පියවර බලලා ඔයාලත් Try කරන්න. #tastewithnimantha #hoppers #hopperlover #srilankanfood #cookingtips
TasteWithNimantha_SL🇱🇰
Region: LK
Friday 24 July 2026 12:53:11 GMT
Music
Download
Comments
Madushi12 🧚♀🌸 🇹🇩 🤟 :
බිත්තර 30 ට්‍රේ එකක් ඉවර වෙනකල් තාච්චිය පදම් කරා බිත්තරත් ඉවරයි ආප්ප පිටි එකත් ඉවරයි අන්තිමට තාච්චියයි පියනත් එක්ක පො ලවේ ගහලා හිතා ගත්තා ආයේ ආප්පයක් කන්නේ ලංකාවට ගිය දවසක කියලා 🥹
2026-09-03 11:23:59
1
🧠 :
අැහෙන්නැ අැහෙන්නැ කියලා මෙිකේ වැලලෙන්න හදන්නෙපා අප්පා..අැස් පේනවනේ කටින් කියන ගමන් තමා කරන්න ඔනේ දේ කෙරෙන විදිහ පැහැදිලි කරන්නේ චෙෆ්..මියුසික් වැඩිනම් සද්දෙ අඩු කරලා විඩියෝ එක බලන්නලා.. අඩුපාඩු හොයන කියන මිනිස්සු ගොඩයි මෙිකේ චෙෆ්. මමනම් උයන්න ගොඩක් අාස කෙනෙක් ..මම චෙෆ් කරන දේ අවදානෙන් මියුසික් අඩු කරලා බලන් හිටියා මටනම් හොදටම පැහැදිලි උනා thank you චෙෆ්🙏අා එකක් කියන්න අමතක උනා අාප්ප බැටර් එකත් හොදටම තියෙනවා චෙෆ්ගේ දැනුමෙි හැටියටයි මම දැකපු විදිහටයි කිසිම අඩුවක් දැක්කෙ නැ මම. බැටර් එක හොදට පිපිලා තියෙනවා කියලා මම හිතනවා🙏❤️
2026-07-31 21:29:46
5
asoka626🇱🇰🇦🇪🇶🇦🇲🇻🇲🇾 :
ආප්ප තාච්චියට කලින් ආප්ප බැටර් එක හරියට හදා ගන්න බැටර් එක පිපිලා නැහැ
2026-07-25 12:43:19
3
upulmanchanayake :
මේකෙ සද්දි හින්දා මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ
2026-07-25 11:26:27
7
චමිදු...차미두..❤️🇱🇰🇰🇷 :
ස්තුතියි චෙෆ් නියමයි ගුඩ්ලක් 💪🥰
2026-07-26 03:20:34
3
Risdan :
mokata me music eka danawada manda.melo deyak ehenne
2026-08-31 18:28:34
2
nisad250 :
Super bro
2026-08-31 02:18:59
1
ama12 :
thank you.
2026-08-04 08:28:42
1
pushpa mala :
thank you very much chief
2026-08-25 17:54:58
1
Ruvee crafts :
nonstick thachchiye appa hariyata hadanna berifa
2026-08-31 03:41:20
1
Sumithra Sandu Jay :
Great
2026-07-30 13:44:24
1
judykulathunga123 :
thank you so much අනෙ
2026-07-29 13:44:23
1
Victor :
th
2026-08-01 14:18:35
1
Renu :
thank you
2026-07-30 05:41:19
1
🌺🌺kumari💞💞 :
thanks🥰🥰🥰
2026-07-30 03:38:57
1
samanlokuge :
Harini madam gen ahannako🤣🤣🤣🤣
2026-08-09 11:51:35
1
Darshine :
❤️
2026-08-14 18:58:50
1
Samithri Rasika. :
Thank you..!!!
2026-08-03 14:30:27
1
Raja Mala :
hi chief good morning
how to buy pan
2026-08-07 02:12:33
1
wasanthakumari087 :
[Sticker]
2026-07-30 13:18:46
1
𓄂🇱🇰𝐐𝐔𝐄𝐄𝐍♟️ :
wooow❤️
2026-08-08 03:04:02
1
Achala Nimali :
thanks
2026-07-29 18:07:37
1
M.F... :
super bro
2026-08-02 13:07:11
1
Bright Rich aesthetic center :
thank you 🙏
2026-07-29 18:26:39
1
evi_xyz :
Niyamai
2026-08-15 05:41:34
1
To see more videos from user @nchathuranga26, please go to the Tikwm
homepage.