@ashanidesilva1:

ashani de silva (අෂනි)
ashani de silva (අෂනි)
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 13:47:48 GMT
756192
62589
1767
1399

Music

Download

Comments

darkpage464
Dark world :
Mn karnnet headlight polish palstic welding thama hoda job ekak oka
2026-07-29 06:52:35
1
supun5713
ලසිත :
අනේ ඇත්තටම
2026-07-27 08:55:01
1
madushanpathiran
Madushan .🖤.. :
උතුරන්න හරි යන්න ඕන ජීවිත.😍
2026-07-27 14:01:45
1
osh..30
Osha 🥰❤✨ :
උතුරන්න හරියන්න ඕනි ❤
2026-07-28 10:25:58
1
s_a_n_j_u_wa
Sanju_Wa💥 :
කොහෙද මෙ අයියා ඉන්නේ
2026-07-28 04:22:35
1
kv.akila.priyanka2
KV AKILA PRIYANKARA :
ගොඩක් වටින vedio එකක්.
2026-07-27 12:35:01
1
_chathura_dhananjaya_
Chathura Dhananjaya 👣🍃 :
කාටවත් කරදරයක් නැතුව ජීවිත් වෙන මනුස්සයෙක් 🙏🏻♥️
2026-07-25 05:43:48
1925
sanajayarajakarun
sanjaya :
උතුරන්න හරියන්න ඕනේ......❤️
2026-07-24 15:49:51
1053
ranjankodithuwakku
(Ranja) :
පිට රට යවන්න පුලුවන් කෙනෙක් උදවු කරන්න.
2026-07-25 06:02:10
574
user6168616139735
prasa :
සදාරනව හම්බ කරන්න ලැජ්ජ් වෙන්න ඕන නෑ..ජය සහො 😘
2026-07-25 09:42:27
238
sasmikasenavirathne
Sasmika senavirathne 🎶🎙️ :
කොල්ලො බල්ලොන්ටත් අන්තයි කියන උන්ට පේන්න ඕන ඒවා.කියක් හරි හම්බ කරන්න ගහන කට්ටක්😓💔
2026-07-28 15:26:20
14
travel_with_raj
Travel_with_Raj :
ඔබ දන්නවද යුරෝපයේ ඔය වැඩේට (Head Light Cleaning වලට ඩොලර් 110ක් ගෙවන බව. මෙය ඉතා උසස් රැකියාවක් සහ ඉපැඊම් මාරගයක් බව
2026-07-25 02:08:37
269
sasidu_wijesinhe22
𝓝𝓞𝓣𝓨 𝓢𝓪𝓼𝓲𝔂𝓪🇱🇰❤️ :
මහංසි වෙලා වැඩ කරලා සල්ලි හොයන මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕන
2026-07-25 12:49:50
118
dowindramadhushanka
DMD Auto Paint :
අවශ්‍ය කරන අවම Professional Tool එකක් වත් නැතුව.... මේ වගේ සුපිරියට කරනවා නම්.... Professional Tools අතට ලැබුනොත් කොහොම තියෙයිද 🔥❤️
2026-07-28 10:16:07
7
ysk0917
YSK :
අව්වේ උනත් කරන වැඩේ හොඳටම කරනවා 🔥... වරදින්නේ නැහැ කවදාවත්..
2026-07-25 04:56:42
28
chithrabanu5
chithrabanu :
අනේ අහින්සක මනුස්සයෙක් උතුරන්න හරියන්න ඕන මිනිස්සු. දැනුවත් කලාට ඔයාටත් පින් 🙏🙏
2026-07-25 01:08:16
33
neetha638
Neetha :
අනිවාර්යෙන්ම ඔයාගේ සිතුවිල්ල සුපිරි නංගි
2026-07-24 22:38:18
41
user5336355810424
A.c sandaruwan :
අනිවාර්යයෙන් ම වටින සල්ලි හොයන සුපිරි කොල්ලෙක්..🖤🌸
2026-07-25 09:07:20
26
janitha.szilva
janitha szilva :
වාහන තියන අය වැඩක් කරගන්න සපෝට් එකක් වෙන්න 💪❤️
2026-07-25 11:07:47
6
teeshajprenando
Nilu wasala :
පව් බත් වේලක් කන්න කොච්චර දුක් විදිනවද.කවදාහරි උතුරන්න හරියන්න ඕන ජීවිත
2026-07-26 15:17:41
7
damithsurangaathu
Damith Suranga Athukorala :
ඌටත් උතුරන්න ඕනේ ඔයාටත් උතුරන්න ඕනේ
2026-07-25 01:04:47
13
buddhika.kandana
Buddhika :
උතුරන්න හරියන්න ඕනෙ මේවගෙ කට්ට කාලා සාධාරණව ජීවත් වෙන්න හදන කොල්ලන්ට 👍🙏❤️
2026-07-25 05:38:43
6
the.patriot01
The Patriot :
ආදර්ශමත් පොරක් ! location ?
2026-07-25 07:11:09
8
malmadu.tiktok.com
👣🌜x.com🌜👣 :
අපේ සුගත් අයියා
2026-07-25 11:53:48
38
user8155632497315
සිංහල හෙළ ඔසු :
අපි මේ කොල්ලාට මේවා පොලිස් කරන්න ගයින්ඩර් බෲස් කරන්න අපි එකක් චාජර් එකක් අරන් දෙමු පවූ
2026-07-25 00:27:17
12
To see more videos from user @ashanidesilva1, please go to the Tikwm homepage.

Other Videos

صفاء السراي ناشط حقوقي ولد في عام ١٩٩٣/٦/٢٨ في بغداد تحديداً منطقة الشعب ، بدأ صفاء يتضاهر منذ عام ٢٠١٠ واستمر يتضاهر حتى سنه ٢٠١٨ وتلقى تهديدات كثيرة وام يهتم واستمر في التضاهرات ، قام صفاء بتنزيل صورة على الفيس بوك كتب فيها خلال مطالب عديدة احدى المطالب كتب فيها وقال المطالبه بتحقيق سقوط الموصل في ٢٠١٤ وكتب ان لم تتحقق المطالب هذه خلال ١٨ شهر سوف احشد على مضاهرات كبيرة ، وفي عام ٢٠١٩ حصلت مضاهرات في العراق كبيرة خرج فيها صفاء وتسمت المضاهرات بثورة تشرين خرج جميع الشعب العراقي ٢٠١٩/١٠/١ وتوقفت المضاهرات يوم ١٠/٣ لأجل زيارة الامامين الحُسين وأخيه ابا الفضل العباس عليهم السلام وعندما اكملت الزياره عادو المتضاهرون إلى الساحات في يوم ٢٠١٩/١٠/٢٥ وبعد عودة الثورة بعد توقفها ثالث يوم تحديداً يوم ١٠/٢٨ خرج صفاء في الصباح وكان هناك قمع على المتضاهرون وجاءت احدى القنابـل في رأس صفاء وتم نقلة الى مستشفى الجملة العصبية ولم يفيد فأستشهد وبعد استشهاده تم تفليش قبره العديد من المرات والى الان اغلب الشعب العراقي يحقدون عليه لماذا ؟ #الشهيد_صفاء_السراي #صفاء_السراي_أبن_ثنوه #صفاء_السراي #تصميم_فيديوهات🎶🎤🎬 #تصميم_فيديوهات🎶🎤🎬تصميمي🔥

About