@_t_h_a_r_u_p_e_r_e_r_a_: අම්මේ ,හෙට කොන්වකේෂන්...! " ඔලුවිල් හන්දියේ ඉඳන් අක්කර ගාණක භූමි බාගේ මේ වෙද්දි සැරසිලා ඉවරයි... ටොන් ගාණක බලාපොරොත්තු දරාගෙන දෙනෝදාහක් ඇස් ඉවසුම් නැතුව මඟ බලන් ඉන්නවා ඇති.. සමහරුන් මේ වෙද්දිත් අග්නියට සේන්දු වෙන ගමන් ඇති... අග්නියේ සැරසුණු උපාධි කොඩි දකිනකොට ඒ හිත් වචන කරන්න බැරි හැඟීම් ගොන්නක් එක්ක සතුටු කඳුලුවලට පෙරලෙනවා ඇති.... ඉතින් ඔව් හෙට අග්නියේ කොන්වකේෂන් ...!🥹🤍 බහුතරයක් විශ්වවිද්‍යාල, BMICH එකේ උපාධි උත්සව සමරනකොට, අග්නි අපි,අපිටම වෙන් වුණු මල් පාරේ කලු ලෝගු දෙවුරෙන් හැඩ වෙලා පාට ගාණක කරමාල පැළඳගෙන අඩි තියන්නෙ අපේම කැම්පස් ඔඩිටෝරියම් එකේදි උපාධි දරන්න... ඒක හරි අමුතුම හැඟීමක්...සල්ලිවලට ගන්නම බැරි මේ ලෝකේ වටිනම හැඟීමක්... අග්නිය කොහොමත් ප්‍රේමණීය මල් සරසවියක්...ඒත් හැමදාටම නොපිපෙන රත්මල්, බෝගන්විලා මල් මේ මංගල්‍යය හරියට කල් තියා දැනගෙන වගේ මේ වෙද්දි දාස් ගාණක උපාධිධාරීන් පිළිගන්න සැරහිලා... ඉතින් ආයේ කවදාවත්ම නොඑන ලස්සනම හෙට අනිද්දා දවස්වල සනීපදායක මතක අමුණගන්න, දෙමව්පියන්ගෙ අහිංසක හීනවලට පණ දෙන්න බලාගෙන ඉන්න අග්නි අපේ Applied science , Management, Technology, Art, Engineering, Arabic සියලු විද්‍යාර්ථයින්ට සුබම වේවා 🤍🥹 #100k #onemillonaudition #convocation #southeasternuniversity #foryou

Tharushi Navoda
Tharushi Navoda
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 14:02:14 GMT
35361
4350
68
23

Music

Download

Comments

shaluu990
DASUN SHALUKA :
Congratulations ❤️
2026-07-29 06:36:03
5
dammikakumarasin4
😊❤️ABHI😊❤️ :
congratulations akki❤️
2026-08-21 14:02:04
2
chanaka.silva5
Chanaka Silva :
🌹❤️🌹Congratulations I wish your all the best for your all dream success in your life ❤️🌹❤️
2026-08-16 20:00:36
2
hashgraphy
hashgraphy :
Wishes from Agni 2015/16 🥳
2026-07-29 17:15:56
2
bloomingflora6
Blooming flora :
Today 🎓😍
2026-07-26 22:11:13
1
prashanlove
🐕🥰 :
congratulations sis math tawa masayak balan innwa asawen
2026-07-27 05:21:49
1
ravindu2318
Vinda@ :
Congratulations akke ♥️♥️♥️
2026-07-25 01:34:11
1
floweret230
floweret23 :
Congratulations 💗
2026-07-25 12:13:14
1
ninja_power_99
☠︎︎Ꮇᴀꜰɪᴀ⸙╰‿╯🎓 :
coungragelation sister
2026-07-25 07:53:11
1
jinadarivlogs
Jinadari Vlogs. :
our day😘🩷
2026-07-24 15:10:37
1
tharindukumara183
tharindu's gallary :
Congratulations ❤️‍🩹💪🧑‍🎓
2026-07-28 04:04:11
1
dammikakumarasin4
😊❤️ABHI😊❤️ :
ane save dennako🥹
2026-08-21 14:02:25
1
aalifa_aakifa
Aakifa Amal & Aalifa Amal :
congratulations
2026-07-25 14:52:43
1
nimashi_prabodi20
𝒩𝒾𝓂𝒶𝓈𝒽𝒾 🎀 :
Congratulations ❤️
2026-07-26 05:19:27
1
77.139
77.139 :
😁😁😁
2026-07-27 04:15:18
1
harshana_prageeth
Harshana_Prageeth😼❤️‍🩹 :
💗💗💗
2026-07-27 01:13:35
1
upeksha_gim1
GIM'S :
❤️🥰
2026-07-28 10:47:11
1
nimashi899
Mashii‘s diary🪬🧿 :
❤️❤️
2026-07-25 14:13:52
1
shalu4950
shala :
❤️❤️❤️
2026-07-27 17:11:09
1
dilinihansika16
dilinihansika :
😍❤️
2026-07-26 08:00:09
1
sakithmamal
sakithma Malsiluni :
❤️💫
2026-07-25 02:18:48
1
prasadi092
prasadi kaushika🤩 :
💖💖
2026-07-25 06:21:28
1
namal_jayasinghe_lyrics
Namal_Jayasinghe_Lyrics :
❣️
2026-07-24 14:19:56
1
roshnichamodya
Roshni Chamodya :
🥰🥰🥰
2026-07-24 14:17:03
1
ishani_niklas
Ishani_Niklas :
❤️
2026-07-24 18:12:18
1
To see more videos from user @_t_h_a_r_u_p_e_r_e_r_a_, please go to the Tikwm homepage.

Other Videos


About