@izuu_vibez: තාත්තලා තරම් දුවෙක්ව පරිස්සම් කරන්නවත් , ඉවසන්නවත් පිට පිරිමියෙකුට කවදාවත් බෑ !! 🤍 - @Supun Perera #capcut_edit #foryourpage #trending #supunperera #sirasatv

I Z U U VIBEZ
I Z U U VIBEZ
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 14:24:25 GMT
392656
43327
779
4355

Music

Download

Comments

santhuki2
OLee’s :
මගෙ තාත්තා වගේ
2026-09-13 13:43:12
0
__fiona__fdo6
FIONA | فيونا 🇦🇪✈️👩‍🎓 :
තාත්තා නැති අඩුව කිසිම දුවෙක්ට දැනෙන්න එපා ...🥺🤍
2026-07-26 15:25:15
466
imadilzmonaragala1
ỉ ꪖꪑ ỉꪑꪖకꫝꪖ 🦋✝️ :
මං විදලා නෑ ...මගේ යාලුවෝ විදිනවා බලලා සතුටු උනා💗
2026-07-28 19:14:46
56
thulsy4
තුල්සි ❤️‍🩹🥹ᥫ᭡፝֟፝֟_ :
තාත්තාගේ ආදරේ මොනවගේද? 🙂
2026-07-28 11:00:16
91
__poorni
Poorni 🇦🇪❤️💐 :
මගේ රත්තරං තාත්තා ඉපදෙන හැම ආත්මෙකම මගේම තාත්තා වෙන්න ඕනි දෙවියනේ 🥺❤️🙏
2026-08-01 11:28:21
12
black_teddy__
𝙻𝚒𝚢𝚊_🐰🍓" :
ඒ ආදරයයි,පරිස්සමයි වෙන පිරිමියෙකුගෙන් හොයන්න හේතුවත් අප්පච්චි උනාම❤️‍🩹!
2026-07-28 11:28:10
15
nimeshi547
Nimeshika Dilrukshi :
දෙයියනේ මේ රගපානවද 🥺❤️‍🩹
2026-07-26 16:15:46
21
azara_23
Minoly Azara🌻 :
🙂❤️‍🩹මගෙ තාත්ත ඉදියනන්🥺💔
2026-07-25 18:19:21
24
itsnotalove
ღ :
මගෙ තාත්ත වගේ පිරිමියෙක් නම් මම කවදාවත් පතන්නෑ 💔
2026-07-27 00:39:33
69
sachini_dilmika
Sachi🧿 :
තාත්තාගෙන් නොලැබුණ නොදැක්ක ආදරේ හොයන කෙල්ලොත් ඉන්නවා🥺පොඩි කාලේ ඉඳන්ම තාත්තා කියන කෙනාව තරහකාරයෙක් විදියට පේද්දි ඒ දුව මොන තරම් පව්කාරයිද😖දරාගන්න කොච්චර අමාරු හැඟීමක්ද ඒක🥺💔ඊළඟ ආත්මෙවත් ආදරණීය තාත්තා කෙනෙක් එවන්න දෙවියමේ මගේ ළෆට🥺ඒ ආත්මෙදිවත් මට මේ ලස්සනම ආදරේ විඳින්න ලැබෙන්න😔💔
2026-08-01 01:47:47
10
liyara____
Liyara🐥🤍 :
තාත්තා නිසා පිරිමි ජාතියම එපා වෙලා තියෙද්දි🙂......දෙවිවරැ වගේ පිරිමි ඉන්නවා කියලා දැනගත්තේ එයාගෙන්🩵✨️
2026-08-01 20:03:28
9
sanjaanaa52
𝐓𝐡𝐢𝐬𝐚𝐫𝐢𝐢𝐢𝐢 ♡𐙚˚ :
තාමත් මම තාත්තා වගේ පිරිමියෙක් හොයනවා ඒත් කවදාවත් මේ වෙනකම් හමුවෙලා නැ ! තාත්තා තාත්තාමයි කවදාවත් තාත්තා වගේ පිරිමියෙක් හොයන්න එපා තාත්තාට සමාන කරන්න පිරිමි මේ ලෝකේ නැ පිට පිරිමි ලං වෙන්නේ ආදරෙයිද අහල ඒත් තාත්තා කවදාවත් පුතෙ උබ මට ආදරෙයිද කියල අහන්නැ ! තාත්තා කියන්නේ තාත්තාට ඒ වචනෙවත් පිට කෙනෙක් ඉස්සරහ බාල්දු කරන්න හොද නැ ! රාගයක් තොරව හදවතින්ම ආදරේ විතරක් හිතේ තියන් කෙල්ලෙක් දිහා බලනව නම් බැලුව එකම පිරිමියා ඒ තාත්තා පමනයි 🥺🫂❤️!
2026-07-27 13:52:03
17
jj.hidden002
🇨🇭 ༒JJ༒ 🇨🇭 :
සමහර දේවල් සමහර මිනිස්සුන් කවදාවත් දැන ගන්න එකක් නැ....
2026-07-27 06:07:43
48
aravidisanyaka
aravi🪼♥️⚡️ :
ඇත්ත මගේ තාත්තා අම්මත් නැතුව අපි කෙල්ලො තුන් දෙනා බලාගන්නවා කිසිම අඩුවක් නැතුව අදටත් මටත් වඩා මගේ තාත්තා ජීවත් වෙන්න ඕනී 🥺🤍
2026-07-26 05:46:51
54
ayodyashamindy0
Shami Girl 🤍🥀🇱🇰 한시°°󾓮❣ :
මගෙ තාත්තා මහා ලෝකයක් මට ❤️‍🩹🥺
2026-07-26 13:03:04
7
purple_gurl31
💜A💜 :
තාත්තා නැති අඩුව පුරවන්න කාටවත් බෑ... ඒත් තාත්තගේ ආදරේ මොනවගේද කියලා දැනිලාවත් නැති අපිව රිද්දන්න කොහොමද හිත දෙන්නේ?? 🥺 Never felt that love, not even from the one I loved! මං තනි උනා තාත්තේ 💜😭
2026-07-24 14:39:46
14
roshni0315
🥝R oSHII🌽 :
අඩෝ මෙක් අහලා ඉවර වෙද්දි මටත් ඇඩුනා . මගේ තාත්තත් මට ඔය ටික ඔය විදියටම කියලා තියෙනවා 🥺❤️එත් එයා අද නෑ 🙏
2026-08-03 16:47:37
6
tharu.kavi00
Tharu 😗 Kavi :
ඇග හිරිවැටිලා යනවා 🥺💔🫀
2026-07-28 07:26:30
5
oshadi_nirasha
Kukii🤍🐷 :
මට හරි මහන්සී තාත්තේ මේ ජිවිතේ.😞😔
2026-07-26 16:26:45
6
nuvi_nuvi
Nuvi_🍃 :
මගෙ තාත්තත් නිතරම මේ ටික මට කියනවා මගින් හම්බෙන අය විශ්වාස කරන්න එපා කියලා..අම්මා නැති දවසෙ ඉදලා තාත්තා තමයි මට දෙන්නගෙම ආදරෙ දුන්නේ..එයා තරම් මේ ලෝකෙ මට විශ්වාස කරන්න බැ කියලා නිතරම කියනවා❤️
2026-07-26 23:14:33
9
nethu_405
Piggi_🐷💗 :
තාත්ත කියන වචනෙට පන පොවන්න පුලුවන් මේ වගෙ හරි තාත්තෙක්ට විතරයි..හම්බුන දවසෙ ඉදන් වෙනස් කම් කර කර වෙන අම්මල ගෙනාපු තාත්තලට නෙමෙ...තාත්ත කෙනෙක්ගෙ අඩුව පුරවන්න පුලුවන් උනේ තමන් ආදරෙ කරන පිරිමි ලමයට කිව්වට මන් කවදාවත් මගේ තාත්ත වගේ පිරිමි ලමෙක් පැතුවෙම නෑ...🙂💔
2026-07-27 06:51:52
10
wishirajapaksha
Wishi Rajapaksha | creator :
දෙවි කෙනෙක් වගේ තාත්තෙක් ලබන්න මම හරිම වාසනාවන්ත යි. මගේ ජිවිතේ හැම දුකකදීම හැම සතුටකදීම මගේ එහා පැත්තේ මගේ තාත්තා හිටියා. මේ ලෝකේ කාටවත්ම කියාගන්න බැරි, කියාගන්න කෙනෙක් නැති හැම දෙයක්ම මම කිව්වේ තාත්තාට. කවදාහරි මම මගේ හස්බන්ඩ් කරගන්න හීන මැව්වේ මගේ තාත්තා වගේ කෙනෙක්ව. ඒත් මගේ ඒ තේරීම සීයට සීයක් නිවැරදි නැතිව ඇති. හැබැයි මට විශ්වාසයි මගේ දුවට ඒ වගේ තාත්තෙක් ලැබිලා තියෙනවා 🥹❤️
2026-08-04 02:48:28
5
nawo_music1
Nawo-ナヲ🎤🇯🇵🌸 :
තාත්තා නැති ජීවිතයක් මම හිතන්නේ නෑ මට තියෙයි කියලා ❤️😭
2026-08-24 17:17:33
3
chanakalasanthakoonaras5
චානා :
අනේ මමත් එහෙම හෙව්වා.පරිස්සම් කලා.අන්තිමේ මට කිවුවේ ඒක කරදරයක් කියලා.ඒක එයාට ලොකු පීඩනයක් කිවුවා.පස්සේ මම ඒ සේරම දේවල් නැවත්තුවා.දැං ඉන්නවා මැරුන ගානට
2026-08-25 00:06:01
1
m_a_d_u68
𝐌𝐚𝐝𝐮𝐬𝐡𝐢 ||💓🩵⚡"ᥫ᭡ :
මගේ රත්තරං තාත්තා ඉපදෙන හැම ආත්මෙකම මගේම තාත්තා වෙන්න ඕනි දෙවියනේ 🥺❤️🙏
2026-08-24 13:02:07
3
To see more videos from user @izuu_vibez, please go to the Tikwm homepage.

Other Videos


About