@royal_politics_original: වචන වල හයිය 🦁❤️#mahindarajapakshe #sltiktok #fyp

ROYAL_POLITICS 🇱🇰
ROYAL_POLITICS 🇱🇰
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 14:25:04 GMT
93232
12651
458
346

Music

Download

Comments

madusha.madusha.madusha
madusha :
කොහොමද එ ගැම්ම 🙏🥰🥰
2026-09-14 03:51:40
0
easypolitical
easypolitical :
අපි තාම බර අදිනවා නේ 😏
2026-09-14 01:09:23
0
dilshanmadushank444
Dilshan@1107♥️💞 :
ලංකාවටම එකයි 💪💪
2026-09-14 04:44:38
0
dinushasyamali.di
namal :
අවසාන රඡු
2026-09-12 20:31:19
1
_janiya__quotes_
<| 𝐉 𝐀 𝐍 𝐈 𝐘 𝐀 👀|×🧠 !! :
එදා නෙමේ අදත් හෙටත් මතුවටත් අපි ඔබතුමා එක්ක ඉන්නවා 🥺🫀❤️‍🩹 !! "
2026-09-13 08:36:43
5
adil86549
❤️❤️❤️🥰🥰sk 🥰🥰❤️❤️❤️ :
ඇයි දෙවියනේ වයසට ගියේ 🙏😭❤️
2026-09-12 21:31:12
10
gune_qoutes00
𝑵𝒊𝒍𝒂𝒏𝒈𝒂 🌿 :
කොහෙද වෙනසක් ඕන උනානෙ අපේ උන්ට.😂
2026-09-13 12:50:30
1
chamidukherath
Chamidu K herath :
මෙයා නැත්තන් මේ වෙද්දි හයි වේ කියන ඒවා මිනිස්සු දැකලා නෑ😏❤️
2026-07-25 19:50:25
208
janma81
🩷🩷🩷🩷🩷🩷🩷 :
අපේ සිංහල යොන්ට මුකුත් මතක නැ අපේ රජුනි බලන්න කෝ ගාම්භිර බව ලස්සන රටක් හදලා dunna බව මතක නැ නමුත් හොර කම් කරා කරා කියලා මතකයි දුකයි අපේ මිනිස්සු ඇයි මෙහෙම
2026-09-12 01:26:09
12
nisi5169
Nisi :
රටම බංකොලත් කරා 😂
2026-08-26 08:19:32
11
_dhasitha
_dhasitha :
රට බංකොලොත් කරලා පැනලා ගියා
2026-08-23 14:27:41
5
shyama.mangalika
Shyama Mangalika :
අපේ පණ තමයි මේ නැවත බිහි වෙන්නේ නැහැ මෙහෙම නායකයෝ 🙏දීර්ඝායුෂම වේවා 🙏දිර්ඝායුෂම වේවා 🙏🙏🙏අප්පච්චි🙏🙏🙏
2026-08-22 16:06:57
18
hiru.crypto
Hiru Crypto :
අධි රජ මහින්ද
2026-07-24 14:35:31
105
lferando0
sisi Busy😍🔑 :
වැඩ්ඩෙක් යකෝ👑👑👑👑
2026-09-07 16:50:32
12
preethikasilmagur
Silmaguruge :
මෙන්න අපේ රජතුමා❤️
2026-09-08 14:03:51
10
shady_quotes_01
× Shady 🖤💐 :
ලෝබ නැතුව කට ඇරලා මහත්තයා කියන්න පුළුවන් මිනිහෙක්.. ❤️❤️
2026-08-08 13:27:38
43
dilan_live_
𝐃 𝐈 𝐋 𝐀͢"𓆗⃧͟🪽 :
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අවසාන රජු ❤️
2026-08-25 18:56:34
13
charith.chaminda
Charith Chaminda :
මහින්ද මහත්තයට ජය
2026-09-08 05:54:07
8
user59736637883
user59736637883 :
apa raja
2026-09-07 13:49:37
10
chathura.hasarang1
Chathura Hasaranga :
මේ ගැම්ම එන්න ඉන්න කිසිම ජනාධිපති කෙනෙක්ට ගන්න බෑ ❤️
2026-07-25 17:47:43
15
aroga577
Arush :
පචේකුගෙයි රජෙකුගෙයි වෙනස දැනගන්න පුළුවන් උනා මේ අව්රුදු 2 ට
2026-08-09 13:05:11
16
asankajayalath53
සංජිව මොර්ටස් :
රජ තුමනි මගේ ආයුශත් අරගෙන ඔබ ජිවත්වේවා
2026-07-26 17:24:20
7
user82617910766247
sulochana dayarathna :
ජනාධිපතිවරෙයෙක්ගෙ ඒ ගැම්ම තියෙන්නෙ ඔබතුමාට විතරයි.කොන්ද කෙලින් තියන් හිටපු නායකයෙක්.මෑතකාලයෙ ලංකාවේ බිහි උන ජනාධිපතිවරයෙක් කියලා කියන්න පුලුවන් ඔබතුමාට.
2026-08-04 03:39:10
7
selwa.keshan
Selwa Keshan :
Ahagena indath asai 🫡
2026-07-25 00:00:24
19
bdsanjeewa
❤️sanjeewa❤️ :
රියල් නායකයෙක් කෙලින් වැඩ කරපු.කෙලින් කතාකරපු නායකයෙක්.ඒ ගැම්ම වෙනකාගාවත් නෑ
2026-08-02 05:48:06
11
To see more videos from user @royal_politics_original, please go to the Tikwm homepage.

Other Videos


About