@hashi1711: #hashi1711 බාල්දු වෙන ආදරේ ! ආත්මගරුත්වය පැත්තකින් තියලා මනුස්සයෙක් බාල්දු වෙන්නෙ ජීවිතේ එක වතාවයි....ඒ ඕනිමයි කියලා දැනිච්ච මනුස්සයෙක්/ ආදරයක් වෙනුවෙන් විතරයි ! ඇත්තට එහෙම බාල්දු වෙන එක මෝඩකමක් කියලා අනික් මිනිස්සු කියනවා..මොන ලස්සනකට පස්සෙන් යනවද ? මොනවද තියෙන්නේ ඒ මනුස්සයට ?ඔයාගෙ අඩුපාඩුව මොකද්ද කෙනෙක් ලඟ බාල්දු වෙන්න තරම් ? ඕව නිතරම අහන්න වෙනවා කෙනෙක් ලඟ බාල්දු වෙනකොට..බාල්දු වෙන මනුස්සයට ඔය එකක්වත් වැඩක් නෑ මැරෙනකම්ම ආදරේ කරනවා.....කෙල ගහලා එලෙව්වත් ඒ බාල්දු වුණ ආදරේ අඩුවක් වෙන්නෙ නෑ.......... හැබැයි ඔයා ලඟ බාල්දු වෙවී පස්සෙන් එන මනුස්සයා ලඟ තියෙන ආදරේ accept කරොත් ඒක ඔයාට හිතාගන්න බැරි වෙයි , ඔයාම අහයි එහෙම පුලුවන්ද මනුස්සයෙක්ට මෙච්චර ආදරේ කරන්න කියලා..... ඉතිං අවාසනාව කියන්නේ මිනිස්සු කැමති නෑ පස්සෙන් ඇවිල්ලා දෙන ආදරේ අයිති කරගන්න / ඒ ආදරේට ආදරේ කරන්න , අවසානෙට කියන්නේ මෙච්චරයි , " ඔයා වෙනුවෙන් බාල්දු වෙන මනුස්සයව ජීවිත කාලෙටම මතක තියාගන්න මැරෙන්න මොහොතක් තියලා හරි ඔයාටම හිතෙයි ඒ තමයි ඔයා නැති කරගත්තපු හොඳම ආදරේ කියලා......
hashi1711
Region: LK
Friday 24 July 2026 14:42:09 GMT
Music
Download
Comments
🍁❤❥❣ℒℐЅᎯℒ❣❥❤🍁 :
♥️
2026-07-24 15:59:00
0
Miran RandiKa :
💕💕💕
2026-07-24 15:39:16
0
Ami sandru :
❤️❤️❤️
2026-07-24 18:37:39
0
To see more videos from user @hashi1711, please go to the Tikwm
homepage.