@dilekaveenavi1: සමාජයයට වැදගත් හොද ගුනයහපත් කම තියෙන හැමෝගෙන්ම හොද අහන දරුවෙක් වේවා@☆Kiththa彡☬Boii☬☆

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 16:09:38 GMT
248160
27486
440
31

Music

Download

Comments

sanjanadewmini71
Sanjana Dewmini :
Captions 😘🥺අම්මාට විතරයි පුලුවන් ඒහෙම කියන්න ❤️‍🔥❤️‍🔥❤️‍🔥
2026-07-24 17:55:28
129
dinu.girl764
Dinu Girl ❤️ :
දැනටත් එයාට ගොඩක් අය ආදරේ කරන්වා..චූටි කියෝශ්🥰
2026-07-24 17:07:07
83
ya666948
ya :
ඔයාගේ අම්මාත් එහෙම බලාපොරොත්තුවක් හිතේ තියන් ඉන්න ඇති..ඒත් ඒ අම්මාගේ බලාපොරොත්තුව ඉටු උනේ නෑ නේ..ඒ නිසා ඔයාගේ බලාපොරොත්තුව ඉටු වේවා..මේ දරුවාට සමාජයට අයහපතක් නොකරන හොද වැදගත් දරුවෙක් විදිහට ජීවත් වෙන්න පුළුවන් වේවා....
2026-07-27 08:36:55
2
menukaperera19
Menuka perera :
තණකොළ ගලවන්න ගේන්න ගන්න බැරිද චූටි මණික. විහිළුවක් කලේ. බුදුසරණයි තුන්දෙනාටම
2026-07-25 11:49:45
13
m.c.a.m..family
m.c.a.m. family :
heta babage birthday eka neda akki
2026-07-24 16:19:40
9
user7445200760750
Madu hansani 💗 :
චුටි පුතා බුදු සරණයි ජේසු පිහිටයි
2026-07-28 07:47:39
1
rcmx__
I N F I N I T Y :
අනේ අශ්නික පුතා 🥺❤️
2026-07-25 13:19:43
1
madhu.lowe
🍁🇱🇰මධුෂි lowe🇮🇹🍁 :
ක්‍රියෝෂ් බබා ❤️
2026-07-27 14:22:30
1
dilrukshi.jayasek6
Dil 🇱🇰 💕💕🇦🇪 💜💜 🇮🇹 :
මොනවා නැති උනත් සමාජයට හොඳ පුතෙක් වෙන්න අම්මටයි තාත්තටයි වෙන්න ඕන එච්චරයි🙏🙏🙏
2026-07-24 16:13:39
5
dammikaniroshani38
dubai podda :
aniwaryenm budu sarani sadu
2026-07-25 13:17:02
0
h_a_v_i2
H_A_V_I 🐰🇱🇰🇦🇪 :
චුටි පැටියා 🥰
2026-07-24 16:14:56
4
sahanisamadara3
~SHADOW GIRL ~ :
chuti kiyosh manika ☺️
2026-07-24 17:28:03
7
suramyasudarshi
suramyasudarshi :
පුතා කියන්නේ අමිිමා කෙනෙකුට ලොකෙම❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරනිය පුතා ට බුදු සරනයි❤️❤️❤️❤️❤️❤️
2026-07-24 17:59:49
4
always.happy54
...Life 🧚🧑‍🍳👰👨‍🍳🧚‍♂️ :
බුදුසරනයි පුතේ❤️
2026-07-24 21:29:13
1
senuri5048
𝕾𝖊𝕹𝖚 𝕭𝖆𝕭𝖆 🪼🔪🐝 :
eyage lassana 🥺🫶
2026-07-24 16:14:40
5
salhkipa4250
sri 🫠 :
සුභම සුභ උපන්දිනයක් ඒවා චූටිපුත්තේ ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා🥰🥰🥰🥰
2026-07-25 21:47:15
1
.priyanthi
PRIYANTHI❤❤🇰🇼🇰🇼❤🇰🇼🇰🇼 :
එයා ලකි බබෙක් තාත්තා වගේමයි බුදු සරණයි පරිස්සමෙන් ඉන්න මැනික 🥰🥰🥰🥰🥰🥰
2026-07-24 19:01:16
2
mashii_0_
mashi🐰🌹 :
babage mune ahe gawa rathu pata lapayak ai akke ❤️
2026-07-25 18:36:17
1
user9967812583749
සුදු දෝනි :
අම්මා නිසා tama ayata හෙමෝම බනින්නේ pau එ චුටි බබා aya හරිම ලස්සන අහිංසක මැණිකක්
2026-07-25 09:21:34
7
kiyutbbh0
දිල්කි 🌊 🩵🇦🇪 :
ශුදු මහත්තයා.... කවදා හරි එයා ලොකු වෙලා මේ කමෙන්ට් එකත් දකී...🥰
2026-07-25 07:11:45
1
user7023048160261rk
RMR shani :
ඔයා හරිම ලකි පුතේ...එ අම්මාගේ තාත්තාගෙයි පන ඔයා....බුදුසරණයි පුතේ...🌹HAPPY BIRTHDAY🌹සුදු පුතේ...🧁🧁🧁🎂🎂🎂🎂🎂
2026-07-25 09:26:56
1
gayani138
🦋⃝❉⃟࿔ Gaya🦋⃝❉⃟࿔ :
බුදු සරණයි පැටියෝ ඔයාට ඔයා හරිම ලස්සන හුරතල් දරුවෙක් ❤️❤️😘😘😘🫶🫶
2026-07-24 19:14:12
1
sriyani.damayanth60
ජනූ බාබා 😍💝💫🪷 :
එය හොඳ නිරෝගී බබෙක් අපේ කියෝශ් ආදරෙයි මැණික💖💖💖💖💖
2026-07-24 17:20:02
1
wathsala050
🔥❤ ආලවන්ති ❤️🔥 :
2026-08-17 08:25:43
0
thakshiladilrukshi97
Thakshila Dilrukshi❤️ :
බුදු සරනයි පැටියෝ🥰
2026-07-24 16:14:14
0
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About