@quoteaura2: පණ වගේ ආදරේ කරනවා වගේ තමයි, මාව රිද්දන්න රිද්දන්නත් මම ඔයාට ආදරේ කරයි, සමාව දිදී ඉවසයි, ඔයා මාව අතෑරලා දාල තියෙද්දිත් ඔයාට වෙනසක් නොකර මේ හිතේ ආදරේ තියෙයි, ඒ මට තව කෙනෙක් හොයාගන්න බැරිකමකට නෙවෙයි...මං මගේ හැඟීම් වලට අවංක නිසා... හැබැයි, එක තැනකදී මට "මාවම" රිද්දගත්තා ඇති කියලා හිතුනොත් මම මේ සේරම අතෑරලා දායි. අන්න එදාට ලෝකේ පෙරලලා හෙව්වත් මාව හොයාගන්න බැරි වෙයි!!! 🙂🗣 #viral #fypシ゚viral #tiktok #quotes #fyp

Quote Aura🤍🪄
Quote Aura🤍🪄
Open In TikTok:
Region: LK
Friday 24 July 2026 16:25:54 GMT
12242
852
7
53

Music

Download

Comments

____31753nettu
නේතුෂි___🇯🇵💕🥺 :
ඇත්ත 🙂❤️‍🩹
2026-07-27 03:45:18
0
dinusha5218
dinusha :
🥺
2026-07-25 01:52:03
1
shehanichathurangi11
shehani 🇮🇱🇮🇱 ❤️🇱🇰🇱🇰 :
🥺
2026-07-25 21:17:21
1
kavii22.7
kavii22.7 :
❤️
2026-07-25 19:23:52
1
ishu.bbh10
**NotY IsHu**🫦💞 :
@sithu bbh hum😳
2026-07-25 01:08:29
0
18.sudda
Sudda --💗💐 :
@donii 🐼🥀 ඔයා එකනම් හරි සරලව කිවුවා නෙද සුදු මම ඉන්න නිසා නෙද ඔයාට මේ තරම් රිදෙන්නේ ඔයා එ කියන්නේ මව අත හැරලා යන්න බලාගෙන ඉන්නේ මුණට කියන්න තිබුනා එක ඔයාට ඔයත් කැමති ඇති හොද ලස්සන ජිවිතයක් හොයා ගන්න ☺️💔❤️‍🔥
2026-07-24 20:08:51
0
pawani775
𝐏𝐚𝐖𝐚𝐍𝐢𝐢𝐢 🤍💋 :
@ZIOR💎🗨️ hm🙂💔
2026-07-27 00:15:33
0
To see more videos from user @quoteaura2, please go to the Tikwm homepage.

Other Videos


About