@deenproductsamhabiriyan: 🍲 SAMHA'S BIRIYANI HUT — POYA DAY SPECIAL MAKLOUBA 🍲 එළඹෙන පෝය නිවාඩු දින නිවසේ සිටින පවුලේ සැමට වෙනස්ම විදිහේ රාජකීය අරාබි රස අත්දැකීමක්! 🍛✨ නියම අරාබි ක්‍රමයට, පිරිසිදුව හා ආදරයෙන් ගෙදරදීම පිළියෙල කරන අපේ Authentic Chicken Maklouba එකම තැනකින් ලබාගන්න. 🌟 SPECIAL FAMILY PACK 👨👩👧👦 4 Persons Family Pack — Rs. 5,200/= සමඟින් ලැබෙන දේ: 🍛 රසවත් කීරි සම්බා සහලින් පිසූ මක්ලූබා බත් 🍗 රස පදමට බැදගත් චිකන්, අල, කැරට් ඇතුළු එළවළු 🥗 රසවත් රයිත (Raita) 🌶️ සැරට රසට මැලේ අච්චාරු (Malay Pickle) 🍲 විශේෂ ග්‍රේවි (Gravy) ⚠️ PRE-ORDERS ONLY! පෝය දින සඳහා පමණක් සීමිත ප්‍රමාණයක් පිළියෙල කරන බැවින්, ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න. 📅 Order Deadline: පෝයට පෙර දින පස්වරු 6.00 දක්වා පමණි. 📍 Delivery Available: වත්තල සහ අවට ප්‍රදේශ සඳහා පමණි. 📞 Pre-Order කිරීමට දැන්ම WhatsApp කරන්න: 077 8973137#
deen product
Region: LK
Friday 24 July 2026 19:58:54 GMT
Music
Download
Comments
পিঁচ্চিঁ হুঁজুঁরঁনীঁ ✨ :
সাপোর্ট চাই প্লিজ
2026-07-25 03:04:07
0
To see more videos from user @deenproductsamhabiriyan, please go to the Tikwm
homepage.