@nihongotry: ゆめは ありますか。 Yume wa arimasu ka. ඔයාට සිහිනයක් තියෙනවාද? ⸻ はい。でも、まだ とおいです。 Hai. Demo, mada tooi desu. ඔව්. ඒත් තවම ඒක ගොඩක් දුරයි. ⸻ とおくても、いっぽずつ あるけば いいですよ。 Tookute mo, ippo zutsu arukeba ii desu yo. දුර වුණත්, එක එක පියවරෙන් ඉදිරියට ගියොත් හොඳයි. ⸻ ときどき つかれて、やめたく なります。 Tokidoki tsukarete, yametakun narimasu. සමහර වෙලාවට මහන්සි වෙලා අතහරින්න හිතෙනවා. ⸻ やめない ひとが、さいごに ゆめを かなえます。 Yamenai hito ga, saigo ni yume o kanaemasu. අත නොහරින කෙනා තමයි අවසානයේ සිහිනය සැබෑ කරගන්නේ. ⸻ そうですね。きょうも がんばります。 Sou desu ne. Kyou mo ganbarimasu. ඔව්. අදත් මම උපරිම උත්සාහ කරනවා. ⸻ あしたの じぶんは、きょうの どりょくで かわります。 Ashita no jibun wa, kyou no doryoku de kawarimasu. හෙට ඉන්න ඔයා අද කරන උත්සාහය නිසා වෙනස් වෙනවා. ⸻ はい。ゆめまで あるきつづけます。 Hai. Yume made aruki tsuzukemasu. ඔව්. මම සිහිනය ළඟා වෙනකල්ම ඉදිරියට යනවා. 🇯🇵🌸 #nihongotry

nihongotry
nihongotry
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 02:01:43 GMT
5251
710
6
71

Music

Download

Comments

scg_chanu_
චානු💫 :
@aravi🪼♥️⚡️ @diliniherath🇯🇵🍒
2026-07-25 09:37:51
2
denethabeygunawardhana
デネス・アベイグナワルダナ 🎌🍁⛩️ :
❤️❤️❤️
2026-07-25 07:38:52
1
induwari414
Indu_🐙🪫 :
❤️❤️❤️
2026-07-25 19:16:33
0
shehandimuthu383
セハン🇱🇰🇯🇵 :
❤️❤️❤️
2026-07-25 05:17:17
1
ishu7013
ishu :
💜💜
2026-07-28 05:22:24
0
To see more videos from user @nihongotry, please go to the Tikwm homepage.

Other Videos


About