Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@chanuwa___x1: මගේ තාත්තා එහෙම කරා 🥺❤️🩹 | When life gives you tangerines #chanuwa___x #thanks_for_10k_followers #sinhalafilmedit #trendingpost #cartoonedit
𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 03:15:03 GMT
121322
14644
114
699
Music
Download
No Watermark .mp4 (
2.2MB
)
No Watermark(HD) .mp4 (
2.67MB
)
Watermark .mp4 (
3.8MB
)
Music .mp3
Comments
🇨🇾🇱🇰Chathu N Perera 🇨🇾 :
මගෙ අම්මා නැති උනාට පස්සෙ අපෙ තාත්තා ආයෙ බැදලා. එතකොට මම් මාස 7 ක පුංචි දරුවෙක් . හිමිට ලොකු වෙද්දි දන්නෙ ඒ මගෙ පුංචි අම්මා කියලා..ඒත් හැමදාමත් මන් එයාට අම්මා කියලා කතා කරෙ. මන් හිතන්නෙ අපෙ තාත්තා අන්තිමට කරේම එයා කියපු දේවල් .මගෙ හස්බන් මාව තෝර ගත්තෙත් එයාගෙ ගෙදරින් අකමැත්තෙන් . ඒත් සමහර වෙලාවට මට වඩා එයා තෝර ගන්නෙම එයාලගෙ ගෙදර අයව . ඉතිම් මන් මගෙ පාඩුවේ ඉන්නො. මම දැන් ඒවා ගනම් ගන්නෙම නැහැ .. ජිවිතය එහෙමයි.. ගොඩක් පිරිමි තමන් ආදරේ කරන කාලේ විතරක් ඒ ගෑනියව අයිති කරගන්න තමා හැමදේම.. අයිති කර ගත්තට පස්සෙ .......
2026-08-04 06:23:25
1
Ishu👩💛Asi 🧔 :
හැම පිරිමියෙක්ටම ඔය තීරනේ ගන්න කොන්දක් ලැබේවා ❤️
2026-08-03 17:46:17
1
itz_hasi98 :
මගේ තාත්තත් කොන්ද කෙලින් තියන් ඔය තීරණය ගත්තා අද අපි සතුටින් ඉන්නේ ඒ නිසා ❤️
2026-08-03 03:28:36
3
senuuu :
like my dad 🥹❤️
2026-08-02 12:13:24
1
Ni Sha Di 💜💋🧚 :
එහෙම ආදරේ කරන්න පුළුවන් කොල්ලො හිටියේ Drama වල විතරයි 🥺❤️🩹💐
2026-08-02 16:22:14
3
H > 💋 :
මම මේ drama එක දෙවනි පාරටත් බලලා ඇඩුවා එ තරම් feeling එකක් තියෙන magical drama එකක් 🥺❤️🩹
2026-07-25 06:32:41
184
Dew :
එහෙම කරන්න පුළුවන් කොන්ද පණ තියෙන නියම පිරිමියෙකුට විතරයි 🥺❤️🩹
2026-07-27 06:10:00
54
Senan KeshuX :
මේක නම් මාරම Feeling එකක් හිතට දිපු කතාවක් 😩♥️✨🥺
2026-07-25 05:34:43
50
🧚♀🤍🦄🪼 :
ඒ ආදරේ කතා වලම විතරයි තියෙන්නේ 🥺💗
2026-07-25 12:26:03
20
shalika830 :
මේක සෑඩ් එන්ඩින්ද හැපි එන්ඩින්ද කියන්නකෝ ලස්සනයි වගේ ඒත් සෑඩ් එන්ඩින් නම් බලන්නේ නෑ ඔලුව අවුල් වෙනවා
2026-07-26 03:52:58
24
Tarah💜 :
මේකනම් ආයෙ එන ඩ්‍රාමා එකක් නෙවෙයි. මේකට වඩා හොද එකක් කවදාවත් එන එකකුත් නෑ masterpiece ❤️
2026-07-25 11:29:33
11
Rukie_🥀 :
Even though it's a story, it's a beautiful feeling.
2026-07-25 04:13:20
10
✨😎Jasmin_Aathviha😈🔥🦋 :
කොන්ද පණ තියෙන පිරිමියෙක්.. ☺️
2026-07-25 14:05:53
4
Hiru93 :
මගේ හස්බන් එහෙම කලා❤️
2026-07-26 06:42:19
5
sithuki nehansa :
ඒක නම් පිස්සුවල්.
2026-07-25 10:08:43
5
kawii :
dakka hodama kathawa eka mara lassanayi 🥺❤️
2026-07-25 03:29:31
7
spy :
hitha hiriwatenawa 🥺
2026-07-26 13:17:59
2
°💜:이수:💜° :
drama name plz🥰
2026-07-25 03:58:44
5
🇱🇰Saviru 🇰🇷 :
Pak Bo Gum and IU♥️
2026-07-27 07:47:03
1
❤️ maneesha ❤️ :
Aneh dnn kenek kiynnko mek balanna tanak sinhala sub ekk
2026-07-25 14:00:54
1
🧿🖇 Nathasha -🤍 :
මේ drama එක 💗🥺🥹
2026-07-25 13:50:44
4
RASHMI PRIYANGIKA ♥️🌎😎 :
මාර විදිහට feel වෙන ඩ්‍රාම එකක් අනිවාරෙන් බලන්න ❤️🥺 ඒ තාත්තාගෙ කැපකිරිම් ❤️✨
2026-07-26 18:53:32
3
To see more videos from user @chanuwa___x1, please go to the Tikwm homepage.
Other Videos
ily sm
#آوارگی #125Lovers #foryou #balochistan #シ゚viral🖤tiktok☆♡ @Shaنo╾━╤デ╦︻
Trc túi xách sẽ toàn son môi rồi phấn, giờ có con là nào bỉm nào sữa đúng k các mẹ… #momchelina2club #growplusa2 #suaa2 #sponsoredbynutifood #chimyembao
60/120/240 Pcs Label Index Stickers, Adhesive Tabs, Sticky Paper Notes for Students, Writable Memo Pads, Moleskine High-Quality Bookmark Labels #coachnotebook #waterproofstickers #creativeaccessories #prismacolor #schoolproducts #papertowelholders #plannersupplies #trendynotebooks #stickerpaper #stickerbookcollection
#Song🥀🌸✨❤️ #Alto❤️🖤 #foryoupage #foryoupage❤️❤️
Cái form túi ta nói nó cưng dã mann🫶✨✨ #tuixinh #matemade
About
Robot
API
Legal
Privacy Policy