@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruSinhalaNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 05:35:04 GMT
39901
1078
155
90

Music

Download

Comments

hanxzana
Hanxzana :
අපේ බදු වලින් ගෙවන්නෙපා එහෙනම් 🤌
2026-07-25 08:52:49
2
kavidhukavidhu.gmail.com
dewinda :
ඌ ගෙවල් හදාගත්තෙත් ජනතාසල්ලිවලින් තමයි
2026-07-25 08:19:56
3
lasa280730
Lasaa :
උන් කියපු එවා උන්ම නෑ කියලා උන්ගෙ කටින්ම අහද්දි තමයි ආතල් 😂😂
2026-07-25 09:01:00
1
gayanweliwita
gayanweliwita :
රජයට සල්ලි කොයිද එතකොට ඔකුන්ට ගෙවන්න අපෙන් හුරන් කාලා නෙවෙද හැම මගුලටම බදු ගහල රජයට සල්ලි අරන් පින් පඩි ගෙවනව එතකොට මහජනතවගෙ සල්ලි නෙවෙද 😂😂😂
2026-07-25 06:35:48
27
kalum771
#kalum cushion narammala# :
එහෙනම් බදු එකතු කරන එක නතර කරපල්ලා
2026-07-25 06:10:54
59
ctru779
Badasss :
අද ඉදනි paye tax කපන්නෑද එතකොට
2026-07-25 07:32:12
3
sandamalsmeegaskumbura
(𝕤𝐚𝐥i͜͡y͜͡ꪖ) 🇱🇰🇲🇻 :
උබලමනෙ කිව්වේ ඒ කාලේ. බදු ගන්නේ මොකටද? බදු ගෙනවන සල්ලි රාජ්‍ය සේවකයන්ට දෙන්න එපා එහෙනම්.
2026-07-25 07:26:33
16
sanjeewaranaweera5
sanjeewaranaweera5 :
තමුන්නාන්සෙලාව පත් කළේ නම් මහ ජනය වෙන්න බෑ..........
2026-07-25 08:25:49
6
malaka.hettiarachii
Malaka Hettiarachchi :
රාජ්‍ය සේවකයා පින් පඩි ගන්නව කියන කතාව පැහැදිලි කිරිමක් මෙය ඇත්තක් මන් රජයෙ සේවකයෙක් නෙවේ නමුත් බහුතරයක් පඩියක් ගන්න තමන්ගෙ ශ්‍රමය කැප කරලා.. එකට පින් පඩියක් කියලා අපහසුතාවයට පත් කරන්න හොද නෑ..🙏
2026-07-25 06:28:54
18
sriya8881
Sriya🌻craft :
එහෙනම් බදු ගහන මුදල් කෝ?????
2026-07-25 06:28:01
13
samudrankeppetiya
samudrankeppetiya :
මහන්සිවෙලා ශ්‍රමය යොදවලා පඩි ගන්න කතාව හරි. ඒ පඩිය දෙන්නේ ජනතාවගේ බදු මුදලින්, විදේශ ප්‍රේශනවලින්, විවිද ව්‍යාපෘති වලින් ලබන අදායම් වලින් . නැත්නම් ජනාදිපතිගෙවට්‍ය් ඇමතිවරුන්ගේ බූදලයෙන්වත් නෙවෙයි.
2026-07-25 08:33:40
2
chanakalakmal111729
Chanaka Lakmal :
කතාව ඇත්ත.. හැබැයි ඒ ගන්න මුදලට සරිලන වැඩක් වෙන්නේ නැති එකයි ප්‍රස්නේ.. කතාව ඇත්ත කියන්න හේතුව එයාල පඩියක් ගන්නේ වැඩ කරල ඒ ශ්‍රමයට.. පෞද්ගලික අයත් එහෙමයි.. කවුරු හරි කියනවනම් මේ ගන්නේ අපේ බදු මුදල් කියල පෞද්ගලික ඔබත් ගන්නේ ආයතනයේ සල්ලි.. රජය උනත් පෞද්ගලික උනත් ගන්න මුදලට සරිලන සේවහක් දෙන්න
2026-07-25 07:05:25
3
chirandissa
Chirantha143 :
එකඟයි
2026-07-25 07:06:29
1
chamarabatagoda
චාමර :
ඉතින් බන් ඇත්තනේ කතාව..හීරුට රිදුන ද
2026-07-25 06:03:58
5
pathirathna3831
පතිරත්න 🍁 :
මුං විපක්ෂයේ ඉද්දී එහෙම නේද උනේ..
2026-07-25 07:10:10
5
kuwisbfk9jy
kuwi :
බදු සල්ලි වලින් තමයි. වැඩිම කොටස පළාත් සභා, ඊළඟට හමුදාව. බදු අයකරගන්නේ ජනතාවගෙන්. ඍජු සහ වක්‍රව.
2026-07-25 07:58:29
2
user6170615662116
janaka :
මහජන බදු මුදල්
2026-07-25 06:02:58
4
shadun.roshan
Shadun roshan :
malimawata jaya ❤️
2026-07-25 07:11:30
0
dilu.priya
DILU PRIYA 🖤🤍 :
රජයේ සේවකයන් බදුවලින් නිදහස් අය නෙවේ..
2026-07-25 06:39:06
1
ch4mi__official__2004
Chami ☁️ :
ගේන්නන බාණ්ඩ ජනතාව ගත්තේ නැත්නම්, රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ ඇමතිලාගේ Account වලින්ද 😂
2026-07-25 06:51:02
4
jeewananda.amaras
Jeewananda Amarasiri :
අද ඉදන් බදු නැහැ සියල්ල බදු අවසන් නේද නියම තිරනයක් ගත්තා අැමති තුමා
2026-07-25 06:46:20
2
daham1896
☸️🇱🇰♥️𝕯𝕬𝕳𝕬𝕸♥️🇱🇰☸️🇰🇼 :
dan thamai hariyata therune 👍👍👍👍👍👍👍👍
2026-07-25 06:42:28
1
s..a..l..i..n..d..a0
💠 SALINDA 🇯🇵 :
රාජ්‍ය සේවකයාත් බදු ගෙවනවා
2026-07-25 07:36:36
1
dhanuliyanarachchi
dhanukaliyanarachchi :
බදු ගෙවන එක නතර කරන්න බැරිද?
2026-07-25 08:20:37
1
.joker7263
! JOKER👍 :
reda thama , government ekata ibheta salli phalawenawada?
2026-07-25 05:48:22
0
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About