@danukatvs: ඒ ආදරේ 🥺♥️#everyonefollowershighlights #everyonefollowers #highlight #danukatvsweeraketiya #tvsbike

Danuka TVS Weeraketiya
Danuka TVS Weeraketiya
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 05:45:46 GMT
147533
12326
614
484

Music

Download

Comments

ruwan79
මහේෂ් රුවන් ❤️🇱🇰🇰🇷🇮🇱❤️ :
පුලුවන්ම් මට මෙයාලව හමුවෙන විදිහක් කියන්න. මම එ බයික් එකට ගිය සල්ලි ටික ආපහු දෙන්න මම කැමතියි.උදව් කරන්න මට හොයාගන්න එයාලව
2026-07-26 20:55:10
89
ranura90
🇱🇰 RaNu 🇫🇮 ( Finland ) :
කිසිම දවසක කිසිදු අනතුරක් වෙන්න එපා 🙏🙏🥰
2026-07-26 09:21:39
424
pinimuthulasan
pinimuthu | P L J 👑 :
Ice cream පෙට්ටියක සල්ලි දාන් ඇවිත් තියෙන්නේ බන්..🥲🥹
2026-07-26 09:02:01
237
yeha_jay
𝐘 𝐄 𝐇 𝐀 𝐍 🇦🇪 :
මෙහෙම දේවල් දකිද්දින් සිරාවට හෙන අවුල් යනවා🥺❤️
2026-07-26 21:23:23
4
milinda5898
Milinda :
ඔය බයිසකලේ තියෙන තාක්කල් සීරීමක්වත් වෙන්න එපා 😍❤️
2026-07-26 13:20:04
140
dilshanau
Shan 🇦🇺 :
වියදම් කරපු කිසිම රුපියලකට ණය නැති දාඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි. 🥰
2026-07-26 10:12:08
161
shimy__10
vihanga__03🪽 :
හැමදාම ආදරෙන් නීරෝගීව ඉන්න ලැබේවා 🥹🥰🙏🫡🌹
2026-07-26 19:14:13
1
sathis_wood_carving96
Sathis Wood Carving 🇱🇰❤️💪🙏 :
ආදරේ..😥🥰🙏
2026-07-26 16:02:20
1
mr.nobody19892
🖤🥀𝙈𝙧.𝙉𝙊𝘽𝙊𝘿𝙔🥀🖤 :
ඕක ගන්න මොනතරම් කට්ටක් කන්න ඇද්ද ගන්න කලින් කොච්චර නම් ඇවිදින්න ඇද්ද. ඔහොම අය දෙයක් අරගෙන යද්දි මම දෙයක් ගත්තට වැඩිය සතුටක් දැනෙනවා 🌹🥰
2026-07-26 15:52:53
47
dilipchathuranga6
👨‍🦰 DILIP🧑‍🦱 පුතා 👨‍🦰 :
දෙවියො වත් ඇවිත් දෙනවනම් වරමක්. මෙහෙම අම්මලා තාත්තලා තියන්නෙ නෑ බන් මගෙ රටෙ
2026-07-26 13:53:32
36
jecobpatision
_Eagle_Shock_ :
Me rate jeewathwena minissu hari paw 🥺🥺🥺
2026-07-26 15:55:25
2
_ushan
￴ ￴ ￴ ￴￴￴￴￴￴￴￴￴ ￴￴ ￴￴ ￴￴￴ ￴￴ :
බයික් එක ගන්න විදයම් උන සල්ලි මෙයාලට මාසයක් යද්දි හම්බුවෙන්නෝන මොකක් හරි ක්‍රමේකින් 😇
2026-07-27 11:07:56
2
rasheexhhh
vicky❤ :
අනතුරක් වෙන්නම එපා❤️
2026-07-26 11:30:10
1
chathuneluwa
චතු නෙළුව :
🥺🥺 අයිස්ක්‍රීම් පෙට්ටියෙ එකතු කරපු සල්ලි එ පෙට්ටියෙ ම අරන් ඇවිත් 🥺🥺🥺🥺 එ තාත්තා වෙන මිනිස්සු වගෙ බිලා නාස්ති නොකර පු සල්ලි වෙන්න ඇති 😔😔 අනෙ සිරිමක් වත් වෙන්න එපා දීර්ඝ ආයු ලැබේවා දෙන්නාටම 😍🙏
2026-07-26 19:41:52
11
mashdew6
Mash :
බංකොලොක් කරපු රටක ආදරෙන් ජීවත්වෙන මිනිස්සු ❤️
2026-07-26 17:15:01
11
dilan.siriwardhan
DILAN S TRAVEL/WILDLIFE :
මුලු ජීවිතකාලෙම මහ පොලව එක්ක පොරබදන මිනිස්සු, ❤️🙏
2026-07-26 08:44:15
46
chathuranga_m_pathiraja
Chathuranga_M_Pathiraja_🐼 :
බුදුසරණයි 🙏❤️🌼 යන එන ගමනෙ බිමනේදී තුනුරුවන් සරණින් ආරක්ශා වේවා..🥰❤️
2026-07-26 10:24:59
14
erandi.perera6
Erandathi🇱🇰Kandy❤️Ausi🇦🇺 :
හදවතින් පොහොසත් දෙවිවරු❤️
2026-07-26 10:11:07
18
sheenu2585
☺️SHEENU❤️ :
උතුරන්න හරි යන්න ඕනි
2026-07-26 10:55:35
15
user7869953621859
@හේශාන් 😎 :
යන හැම තැනම සියලුම දෙවි රැකවරනය ලැබෙන්න ඕන අනේ හරිම අහින්සක මිනිස්සු.මට මගේ තාත්තත් ඔය බයික් එකකින් ගමන් යන්නේ.🙏🙏🙏🙏
2026-07-26 10:58:07
14
sanjaya.gunawarde0
sanjaya wgn 🇱🇰 🇯🇵 :
ඒ දෙන්නා සල්ලි එකතු කරලා මෝටර් සයිකලයක් ගත්ත....කවූරුත් තම තමන්ගේ හීන එලි කරගන්න ඕන ❤️
2026-07-26 11:18:30
11
udara.de.silva123
 NYS 23 🇱🇰 🇯🇵 :
ලස්සනයි පරිස්සමෙන් අම්මා තාත්තා බුදු සරණයි ❤️🙏🥺❤️❤️❤️🙏🙏🙏
2026-07-26 06:46:40
8
user4603162100274
යකාට බයද බං සොහොන අපේ ව්මානයයි :
♥️♥️මට ඇඩුනා බං ඒකට ♥️♥️♥️අපි මෙහේ බිලම මැරෙනවා බං😂😂😂😂
2026-07-26 08:09:25
12
maneeshasasanka__0
MANIYA | මනියා | மனியா 🇱🇰 :
පව් අනේ අපේ රටේ අහිංසක මිනිස්සු 🥺♥️
2026-07-26 16:44:58
2
prince.of.sky5
Prince of sky :
ලෝකෙට සත පහක් ණය නැති මහා ගරු ගාම්භීර අපේ සිංහල අම්මල තාත්තල 🙏
2026-07-26 19:46:23
2
To see more videos from user @danukatvs, please go to the Tikwm homepage.

Other Videos


About