@_darkroom: හැම කෙනෙකුටම තමන්ගේ විවාහ දිනය සිහිනෙන් මැවෙන ලස්සන මතකයක්. ඒත් සමහර සිහින… ජීවිතයේ බර නිසා මඟහැරෙනවා. අද අපිට හමුවුණේ එහෙම ආදර කතාවක් විවාහ උත්සවයක් ලැබුණේ නැති වුණත්, එයාලගේ ආදරේ අඩුවුණේ නැහැ. ඒ නිසා අද අපි කැමරාව අතට ගත්තේ, කවදාවත් නොලැබුණු මතකයක්, එයාලට තෑගි කරන්න. අද, අපි ඡායාරූප ගත්තේ නැහැ… අද අපි මතකයක් තෑගි කළා. ✨📸 මේ පුංචි මතකය, එයාලගේ ජීවිතේ ලස්සනම පිටුවක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Photography Videography | Dark Room HMUA | Salon Chandimal Groom Attire | Kulagedara Shoes | Walk To Glow Jewellery | Ashadi Flower | Story Flowers Location | Paradise Bolgoda Special thanks to | Ashen Senarathne @Danuka_Kumarasinghe @Ashen Senarathna #darkroomphotographysrilanka #happiness #darkroom #photography #newcouple
DARK ROOM
Region: LK
Saturday 25 July 2026 10:57:58 GMT
Music
Download
Comments
❝ 🅰🅲🅷🅸🅽🅸 ᥫ᭡...🩵🖇️❞ :
ලස්සනම එක 🤍
2026-07-25 18:38:23
6
udayanga :
ආදරෙයි 💗🥰
2026-07-25 16:50:47
127
S H A L I 🇦🇪" :
ඇයි දෙයියනේ කදුලුත් එක්ක අමුතු හිනාවක් එන්නෙ 🥹❤️🩹
2026-07-25 13:24:44
302
Binu in japan :
අනේ හරිම ලස්සනයි . ඔයාලට පිං 🙏♥️
2026-07-25 15:33:07
1
B* :
අ ශේන් ,චන්දිමාල් ,darkroom ඔයාල නම් ඇත්තටම මාරම නිහතමානී මිනිස්සු 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-07-25 14:42:44
83
Dulmini Kavya :
මාරම ලස්සනයි 🥺❤️
2026-07-25 16:08:54
4
HANA 🩷👀 :
ඔයාල හැමෝටම ගොඩාක් පින් ඒ අහිංසක මුහුණු වලට මේ වගේ හිනාවක් සතුටක් ගෙනාවට.. ❤️🥰
2026-07-25 16:24:08
3
Lacky Wimansa :
lassanai congratulations 🎊
2026-07-25 14:55:03
2
Niko❤️ :
චූටි බබාගෙ ලස්සන 🥺❤️
2026-07-25 15:25:53
6
@නීසා බාබහ්🥰🥰 :
අනෙ මාත් ආසයි මානාලියක් වගෙ අදින්න එත්🥺🥺🥺
2026-07-25 15:40:44
26
Sathsarani🧿 :
ආත්ම ගානක් පින් පලදෙන පිනක් මේක මෙයාලට කොච්චර නම් සතුටක් ඇතිද❤️💫
2026-07-25 14:34:07
34
D :
එක ලස්සනයි ම්න් මේ පොටොස් ටික බලන්න ආසාවෙන් හිටියේ 💗🥰
2026-07-25 15:01:05
17
💞Sky__angel💞 🤍(アム)🤍 :
Meka thamai mn hoya hoyama hitiyeee 🥺💚
2026-07-25 11:00:50
50
@Fairy_ dust ✨🌷!! :
එයාලාගේ ලස්සන දෙවියනේ 🫀🤍
2026-07-25 12:07:23
20
Vihara thisarani 🥰😍 :
දෙන්නම ගොඩක් ලස්සනයි...අයියා නලුවෙක් වගේ 🥰❤️
2026-07-25 18:04:54
7
𝗠𝗢𝗖𝗛𝗜 ᶜ🍓💋 :
අන්තිම පෝටෝ එක 💓🍓🥹
2026-07-25 15:23:09
3
tharu :
අම්මගෙයි තාත්තගෙයි වෙඩින් එකේ ෆ්ලවර්ගර්ල්ට ඉන්නෙ තමන්ගෙම දෝනි උනාම🥰
2026-07-25 16:24:05
9
✧༺♥༻∞ දෝනි ˚*∞༺♥༻✧ :
අනේ හරිම ලස්සනයී🥺❤️දෙයියනේ එනකල් බලන් ඉදපු පොටෝ🥺❤️.එයාලගෙ මූණට හිනාවක් දුන්න හැමොටම උතුරන්න හරියන්න ඔනී❤️
2026-07-25 12:57:30
6
Samo Liyanage🌈👀 :
Maara pin ane🩷🙏 Harima lassnai🥺👰💫 Jaya wewaaa🌈
2026-07-25 12:55:21
5
K É M I N D I 🧸🤎 :
Such a great work 💕 💯…. I wish everyone Be So kind like this ….
2026-07-25 12:37:11
7
chutyyy💕🫶✨ :
Awss lassan hemdam lassant sathutin jiwithaklem inn lebenn one 🥺🫶✨🫀
2026-07-25 19:45:01
1
Yehendi Yasasma :
🥹♥️aneeeh
2026-07-25 14:48:27
1
sahra_shazzy :
In childhood days all the kids ask their parents y they are missing in parents wedding picture . But here the little girls dream has became real ❤️❤️🥰
2026-07-25 14:16:39
2
Ushi & Vishu 💏❤️😘 :
අනේ හරිම ලස්සනයි අපිටත් සතුටුයි අයියේ ඔයා ඒ කරපු දේට ❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-25 15:35:29
1
Liyu 🌷🇨🇾 :
ඇස් ඉස්සරහම බොද උනු ලස්සන හීනයක්....ඒත් තනියම හරි shoot එකක් කරනවා....😊
2026-07-25 17:11:26
3
To see more videos from user @_darkroom, please go to the Tikwm
homepage.