@_viktor__1: #caseih❤️👌🏻 #wycinkadrzew🚜👍 @🌾📸Majtas📸🚜 @M1K0LAJCZAKK 🏎️🦈 @Radek330 @gr.grzeskowiakk @to_julka @agro_arrturro @xantekkkk_ @Borianek @Kamil Paroń @farmeroskar🚨🚜🚨

_viktor__1
_viktor__1
Open In TikTok:
Region: PL
Saturday 25 July 2026 12:02:46 GMT
1011
79
9
20

Music

Download

Comments

to_julka07
to_julka :
oper
2026-07-25 12:34:52
1
m1k0lajczakk
M1K0LAJCZAKK 🏎️🦈 :
2026-07-26 05:54:01
1
bartus.81
Borianek :
🤩🤩
2026-07-25 12:06:04
1
pozdrawiam_staszka
𝓛𝓾𝓭𝔀𝓲𝓴 :
💪🔥
2026-07-25 14:37:08
1
To see more videos from user @_viktor__1, please go to the Tikwm homepage.

Other Videos

උයාගෙන කනදාට තේරෙයි අම්මා අනලා කවපු බත් කටක අගේ…!! ඉස්සර නම් බත් පිඟානක් ඉස්සරහින් තියලා “පුතේ කන්න…” කියලා අම්මා අනලා කවපු බත් කට මට මහ ලොකු දෙයක් වුණේ නෑ… ඒ දවස්වල අම්මාගේ අතේ රසටත් වඩා මගේ හිතට දැනුණේ ඉක්මනට කාලා නැගිටින්න තියෙන හදිස්සිය… ඒත් අද… තමන්ම උයාගෙන, තමන්ම බෙදාගෙන, තමන්ම කාලා, තමන්ම පිඟාන හෝදන දවසක අම්මාගේ ඒ පුංචි ආදරේ කොච්චර ලොකු දෙයක්ද කියලා තේරෙනවා… කෑම එක රස නැති දවසට අම්මාගේ අත මතක් වෙනවා… බඩගින්නට වඩා ගෙදර මතක් වෙන දවසට අම්මාගේ කටහඬ මතක් වෙනවා… “තව ටිකක් කන්න පුතේ…” කියලා ආදරෙන් බලපු ඒ ඇස් දෙක මතක් වෙනවා… අම්මා කවපු බත් කටේ තිබුණේ බත් විතරක් නෙමෙයි… ඒක ඇතුළේ අම්මාගේ ආදරය තිබුණා, උණුසුම තිබුණා, ආශීර්වාද තිබුණා, මාව ගැන තිබුණු බලාපොරොත්තු තිබුණා… අද කොච්චර රස කෑම තිබුණත් අම්මා අනලා කවපු ඒ එක බත් කටේ රස ආයෙත් හොයාගන්න බැරි තරම්… ජීවිතේ දුර ගියත් ලෝකෙ කොහේ හිටියත් සල්ලි කොච්චර හම්බ කළත් සාර්ථකත්වය කොච්චර ලැබුණත්… හිතට අඩුවක් දැනෙන වෙලාවක මතක් වෙන්නේ අම්මාගේ අතේ උණුසුම… ඒ නිසා අම්මේ… එදා ඔයා කවපු බත් කටවල වටිනාකම තේරුම් ගන්න බැරි වුණාට අද මම තේරුම් අරගෙන ඉන්නවා… මට ලෝකෙ කොච්චර දේවල් ලැබුණත් ඔයාගේ අතින් අනලා කවපු ඒ බත් කට තරම් වටිනා දෙයක් නම් මගේ ජීවිතේ තවත් නෑ අම්මේ… 🥺❤️‍🩹 අද මම මගේම අතින් උයාගෙන කන හැම බත් කටක් ගානෙම මට මතක් වෙන්නේ එකම දෙයක්… “උයාගෙන කනදාට තමයි තේරෙන්නේ, අම්මා අනලා කවපු බත් කටක අගේ…” 🥺🤍 #popular #xyow_2 #fypage

About