@xyow_2: “ඔයාට තිබුණා මට ඒ තරම් බොරුවක් නොකර ඉන්න…!!” ඇත්ත කියලා රිදවපු හිතක්, කවදාහරි සැනසෙන්න ඉඩ තිබුණා. ඒත් බොරුවෙන් රැකගත්ත බැඳීමක්, ඇත්ත එළියට ආපු දවසට සම්පූර්ණයෙන්ම කඩන් වැටුණා. රිදුණේ වෙන් වුණු එකට නෙවෙයි… විශ්වාස කරපු හිතට බොරුවක් තෑගි කළ එකටයි. 🥺🤍🍃 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 12:44:22 GMT
5375
398
1
41

Music

Download

Comments

tharindu_096
T H A R I N D U 🧋 :
🙂
2026-07-25 12:50:36
0
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About