Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@razh_05: Public Transport මේ ගානට දියුණු වුණා කියන්නේ ඉතින් 🥹❤️🩹 #metrobus #metro #SriLanka #srilankatravel #fyp
razh_05
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 13:04:46 GMT
76393
8646
421
184
Music
Download
No Watermark .mp4 (
1.52MB
)
Watermark .mp4 (
3.01MB
)
Music .mp3
Comments
OLAA - ඕලා :
2012 ත් මෙට්‍රෝ බස් ගෙන්නුවා
2026-07-28 16:09:46
0
Ruwan Sameera Hetti Arachchi :
මේවට දගලන්න අවශ්‍ය නැ.. මාර්ග පද්ධතිය හදලා තියෙන්නෙ..ඊලගට එන කෙනා එතනින් එහාට ගෙනියන්න ඕන.. 76 වසරෙ සාපේ උනානම්... පාරත් හදාගෙන ඔතනට එන්න ඕන. සාපෙන් පාර හදලා තිබුනා. එතනින් එහාට යන්න තියෙන්නෙ... කල්පනා ශක්තිය තියෙන එකෙක්ට මේක තෙරෙනවා...🥰
2026-07-28 14:05:30
4
🇱🇰Madu nikz🇮🇱 :
ඊශ්‍රායල් වල බස් එකක යනව වගේ ❤️ජය AKD
2026-07-29 03:20:43
1
Nadun.6ix :
ctb bus tiky ara pranaa light wal ellpu bus tika lankwen ayn krla me vge ewa hamthanam damma. nm lankw bln iddi diyunu wenne 🫶
2026-07-28 17:40:30
1
Prasanna Dasanayaka :
මාලිමාවට ගහපු කතිරේ ගැන හදවතින්ම සතුටුයි ❤️
2026-07-26 01:29:39
423
𝙆𝙖𝙫𝙞𝙣𝙙𝙪.👨🏼🦯 :
ඊලග අව්රුදු පහේ හදනව රටක් ලොවෙත් නැතිවෙන්න🥰
2026-07-26 04:56:37
486
DANU :
මම මේ බැලුවේ විනෝද කුඩාරම් වලට කවුරුත් මොකුත් කියලා නම් නෑ 😂
2026-07-29 02:48:52
1
sasindu.deshan20 :
අඩෝ දැක්ක හොදම කොටස උනේ. පොදු ප්‍රවාහන බස් එක්ක කොල්ලෙක් ලැප් එකක් තියන් වැඩ කරනවා. අඩෝ ඒකට මේ ලංකාවද කියලත් අමතක උනා 🥰🥹
2026-07-28 04:47:02
105
Upland.pvt.Ltd :
මීටත් වඩා දියුණු වෙන්න ලැබේවා අපේ රටේ හැම දෙයක්ම ❤️🙏
2026-07-25 17:55:09
151
anilsolanga1 :
බස් ගැමුණු පව්
2026-07-27 18:42:48
1
මලි කුවේට් :
ජනතාවගේ උමරිම සහය ඉදිරියටත් ලබා දෙමු පවතින රජයට
2026-07-26 13:01:40
76
🇱🇰 Jack Daniel 🇱🇰 :
මොනවා කරත් මුන්ට චන්දෙ නම් දෙන්නෙ නෑ එකෙන්ම 👍
2026-07-27 00:00:05
27
sameerasameerasampathw :
තාම පටන් ගත්ත විතරයි පේරහැර මග එනවා
2026-07-26 05:30:04
69
darshi :
2026-07-25 18:47:53
53
Dhammika Gunathilaka :
ඔය දේවල් විනාශ නොකර පරිහරණය කරන්නත් ජනතාව දැනගන්න ඕනා ජනතාවට තියෙන වගකීම ඒක
2026-07-26 09:54:29
35
හෙළයා :
කලින් ආණ්ඩුවෙන් පටන් අරගත්තු ව්‍යපෘති. බඩු එනකොට තිබුනෙ මාලිමා ආණ්ඩුව 😂
2026-07-27 07:05:46
6
Sudesh 😃😃 :
අඩෝ ඒක සුපිරි වීඩියෝ එකක්
2026-07-25 17:17:19
48
ᴹᴿ᭄༻𝙎tͭaͣrͬ 𝙒aͣrͬrͬiͥoͦrͬ༻ :
2026-07-26 03:54:25
17
D I N I S U R U 🇱🇰 🇮🇹 :
අඩෝ මේ ලංකාව නේද බං 🥺❤️
2026-07-26 15:36:51
9
gamika7 :
ඔහොම යං......ඔහොම යං.. තාම පටන් ගත්තා විතරයි 😍😍😍
2026-07-26 01:52:31
35
Amila Deshapriya :
ශ්‍රි ලංකාවේ ත්‍රි විල් තහනම් කරන්න ඕනී ඒ වෙනුවට රෝද හතරක වාහනයක් 3වන පංතියේ මිනිසුන්ට ලබා ගැනිමට වැඩපිලිවෙලක් සකසන්න ඕනී. දිලිදුකම ලංකාවෙන් තුරන් කරන්න ඕනී.....හැමදාම එක විදියටම නැතුව සිස්ටම් චේන්ජ් කරන්න ඕනී එහෙම
2026-07-26 15:19:18
93
sasith :
රාජපක්ෂ හැතිකරේ නැතිකරපු අනාගතේ අපේ
2026-07-26 01:53:27
35
🇦🇪 SHEHAN 🇱🇰 :
Madi madi thawa ona AKD ❤️
2026-07-25 18:26:40
20
user261879756878 :
අවුරැදු ගානකට කලින් අපෙ මිනිස්සුන්ට ලැබෙන්න තිබුන දේවල්...දැන් හරි ලැබෙන එක ගැන සතුටුයි ❤️🙂
2026-07-26 11:58:41
7
ASTER444 :
මේ ලංකාවේද
2026-07-26 13:52:04
60
To see more videos from user @razh_05, please go to the Tikwm homepage.
Other Videos
#الشعب_الصيني_ماله_حل😂😂 #السعودية نحبّك ما نبرر .. لأنك محمد ولد سلمان 🤍🇸🇦🇸🇦
يا اغلى السنين الماضيه والمقبلات #ضيدان ❤️
@fabioteruel A promessa de Deus para sua vida é maior do que qualquer medo que tenta te parar; comente amém se você acredita #palavrafabioteruel #oracao
Ronaldo 2006❤️ | #cristianoronaldo #cr7 #120fps #footballedit #fyp
About
Robot
API
Legal
Privacy Policy