@2007.qu: සමහර වෙලාවට අපි දෙයක් හෝ කෙනෙක්ව අතනෑර අල්ලන් ඉන්නේ ඒ අයටත් අපිව ඒ තරම්ම ඕන ඇති කියලා හිතලා. ඒත් කාලයත් එක්ක හැමදේම හෙමින් හෙමින් අපෙන් ඈත් වෙද්දී, ඒ අයට ගානක්වත් නෑ කියලා තේරෙද්දී තමයි හිතට මහ පුදුම බරක් දැනෙන්නේ. ඇත්තටම සමහර සම්බන්ධකම්, සමහර මතකයන් අපි විතරයි අල්ලන් ඉදලා තියෙන්නේ. අනිත් පැත්තෙන් කවදාවත් ඒ බැඳීම රැකගන්න ලොකු උත්සාහයක් තිබිලා නෑ. අපි තනියම හිතින් මවාගත්ත ලෝකෙක ජීවත් වෙලා, තනියම රිදෝගෙන, තනියම මහන්සි වෙලා. කමක් නෑ... පරක්කු වෙලා හරි ඒ ඇත්ත තේරුණු එක හොඳයි. තනියම අල්ලන් ඉදලා හිත රිදෝගන්නවට වඩා, හිත තද කරන් ඒ හැමදේම අතාරින එක හිතට හරි සෑහෙන සහනයක්. අතාරින්න ඕන දේවල් වෙලාවට අතනෑරියොත් විතරයි, අපිට ලැබෙන්න ඕන ඇත්තම සතුට අපි හොයාගෙන එන්නේ... 🖤💭 #2007 #trending #newpage #viral #status

2007
2007
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 13:39:07 GMT
33570
4836
22
183

Music

Download

Comments

dimsara_05
🕷️ :
2026-07-25 19:57:06
1
tharuzhaa_
Pawan 🎩 :
atta 🤍
2026-07-25 13:53:59
1
he.s.hn
He S HN :
2026-07-26 18:01:54
0
sew.girl838
Sew girl 💗🐼 :
hm❤️‍🩹🥺
2026-07-26 19:21:24
0
insta_pleyr
𝘚𝘢𝘴𝘺 🦭" :
🙂❤️‍🩹
2026-07-25 13:56:37
1
dwpri7_4_8
S A D I Y A 👽 🩸 :
❤️🥺
2026-07-25 17:51:36
1
zaraa18180
𝓩𝖆𝖗𝖆 !: 📌 :
❤️‍🩹
2026-07-26 02:19:56
0
tajmi.nethranjale
NethraXOAura💞🦋🧿🪄 :
🙂❤️‍🩹
2026-07-25 16:26:16
1
pasiduofficial3
Pasidu :
❤️❤️❤️
2026-07-26 16:13:09
0
roshndilankara
රෝෂN DILANKARA :
@Anu 😔💔
2026-07-26 17:35:44
0
To see more videos from user @2007.qu, please go to the Tikwm homepage.

Other Videos


About