@group_of_difference: "මේ ලෝකේ සමහර ආදර කතා ආදරේ හමුවේ කොයිතරම් නම් අසරණ වෙනවාද...!" 🥺💔 #EmotionalStory #TrueLove #UnconditionalLove #SinhalaShorts@GD Madhusanka Boo @Nirasha Plus Mind @santhosh GD @Mr. Leo @Sahandi Tharunethu @DSL voice 🍃GD™🍃 @Thusitha ✨GD✨ @Piyu Liyanage
GD GANG
Region: LK
Saturday 25 July 2026 13:45:47 GMT
Music
Download
Comments
Mihi Ahinsa❤️😍 :
ඇත්ත මගෙ අම්මා මට එකම එක උපන්දිනෙකට මට බිත්ති සැරසිල්ලක් ගෙනත් දුන්නා මට ඒක මහාමෙරක් වටිනවා එදයින් පස්සෙ අම්මා වයසට ගියා රස්සාවක් කරන්න බැරි උනා තෑගි දෙන්න සල්ලි නැති උනා එයා උපන්දිනයක් එන ගානේ කිවේ අනෙ මගෙපුතාට මුකුවත් අරන් දෙන්නමන්ගාව කියක්වත් නැ කියලා මට එයාගේ තැගි නෙමෙයි ඕනා උනේ අද මගෙපුතාගේ උපන්දිනේ නේද සුබ උපන්දිනයක් කියලා අහාන්න විතරයි අද මන් හම්බකරනවා අම්මගේ හැම උපන්දිනේකටම එයා ආස නැතත් මට පුලුවන් විදිහට එයාව සතුටු කරනවා එයාට මේ ලොකේ වටිනාම දේවල් දෙන්න මට බැරි වෙයි හැබැයි මට දෙන්න පුලුවන් වටිනාම හොදම දෙ දෙන්නහැමවෙලේම උස්සහා කරනවා මගෙ අම්මා මගෙ මුලු ලොකේම 🥰🥰
2026-07-25 19:27:56
1
Chamidu Nilanka :
24 වෙනි උපන්දිනේ අද මගේ ❤️....., කාටවත් වැදගත් නැති මන් .... මන් ගැන සතුටු වෙනවා ❤️🌍 . මට සුබ උපන්දිනයක් 🌍❤️. මගේ අම්මට තාත්තට දීර්ඝ ආයුශ ....,
2026-07-25 18:33:55
4
ᏟႮᏴᏃᏃᏃ 🐽 :
අඩෝ මේක නම් හිතටම වැදුනා ❤️🩹
2026-07-25 17:20:57
2
S A N D U N 💗🏍️ V2 :
මෙන්න මේ විඩියෝ තමයි වෛරල් වෙන්න ඕනේ සමාජයට පණිවිඩයක් දෙන සුපිරිම සෙට් එකක්
2026-07-25 14:05:21
78
❤️s❤️k🌹 :
හරිම.උත්ම්.වටිනව.මෙසමජට🥰🥰
2026-07-25 17:43:08
1
_S H E H A N_ :
aniwaren💗
2026-07-25 15:37:50
1
Danu 😉❤️🩹 :
මේ 29birthday එක අම්මා නැ ම්න් ගාව 🥺අද
2026-07-25 16:15:18
13
VIHA_NGA•HAN_SAKA :
Sri Lankan All TV channels < Your Content 🥺❤🫶
2026-07-25 14:03:49
2
🫀+🧠-🥺+💔 :
එත තේරුම් කරට ගොඩක් පිං ☺️💬
2026-07-25 13:54:57
23
Tharanga@1 :
2026-07-25 15:29:55
2
Nikeyyy 🇧🇷 :
good content ❤️
2026-07-25 13:49:58
4
k. lalani ranjani :
2026-07-25 16:29:49
2
Piyantha Perera :
2026-07-25 16:09:04
2
Avishka Chathuranga :
dakkath like watena ewa
2026-07-25 14:35:17
3
𝙍𝙮𝙖𝙖𝙣 :
Ryaan ? Hmm 😒👍💗
2026-07-25 15:55:03
3
ANU BOY😈 :
කවදාවත් මං ඒ දෙන්නගෙන් කිසිම දෙයක් ඉල්ලලා කරදර කරලා නැ 😊♥️...අදටත් මට නම් අඩුම බයික් එකක්වත් නැ ....එයලගෙන් ඉල්ලන්න තරම් හිත වාවන්නේ නැ...♥️😊✨️මට පුලුවන් දවසක මන් මගේ මහන්සියෙන් ගන්නවා මට නැති හැම දෙම 😊...මට පුලුවන් උන දවසට එයලට ආස හැම දෙම පුලුවන් විදියට අරන් දෙනවා ♥️😊🙏
2026-07-25 14:32:02
3
KN_SHOWVIX🎙️ :
2026-07-25 13:50:32
2
🇱🇰Nadeesha🇱🇰🇵🇸 :
🙏🙏🙏🙏🙏
2026-07-25 20:40:37
0
user4034624250938D :
එකම.ඇත.
2026-07-25 21:12:50
0
D E W M I :
🙏
2026-07-25 21:52:36
0
N2L :
2026-07-25 13:54:27
2
To see more videos from user @group_of_difference, please go to the Tikwm
homepage.