@sakuradiaries2: Hanabi Festival 花火大会 ජපානයේ ගිම්හාන කාලයේ (ජූලි–අගෝස්තු) පැවැත්වෙන මහා ගිනිකෙළි උත්සවයක් තමයි හනබි කියන්නේ. අහස පුරා වර්ණවත් ගිනිකෙළි දහස් ගණනක් පත්තු කරනවා. පාර දෙපැත්තේ yatai කියලා හදුන්වන street foods තියෙනවා. 🍢 Yakitori (කුකුල් මස් කබාබ්) 🐙 Takoyaki 🥞 Okonomiyaki 🍌 Chocolate Banana 🍧 Kakigōri (අයිස් ඩෙසර්ට්) 🌽 Grilled Corn 🍎 Candy Apple වගේ ජනප්‍රිය කෑම ජාති ගොඩාක් තියෙනවා. Hanabi Festival එකට යද්දී බොහෝ දෙනා මේ දවසට Yukata (浴衣) කියන ගිම්හාන ජපන් ඇඳුම ඇදලා පවුලේ අය යාලුවෝ එක්ක ගිහින් විනොද වෙනවා පැයක් වගේ කාලයක් තුල තමයි මේ හනබි කියන උත්සවය තියෙන්නේ. Hanabi උත්සවය විනෝදාස්වාදයක් විතරක් නොවෙයි. එය ජපානයේ ගිම්හානය සනිටුහන් කරන සම්ප්‍රදායික උත්සවයක් වන අතර, ප්‍රජාව එකට එකතු කරන සංස්කෘතික අවස්ථාවක් ලෙසත් සැලකේ. #japan #花火 #花火大会 #fyppppppppppppppppppppppp #trending

Sakura Diaries🇯🇵✨
Sakura Diaries🇯🇵✨
Open In TikTok:
Region: JP
Saturday 25 July 2026 13:50:09 GMT
5345
258
3
27

Music

Download

Comments

nimasha.sewwandi79
nimasha🐰🍓 :
花火 ❤️
2026-07-26 03:22:54
0
deuw_navodya
𝓓𝓮𝓾𝔀 𝓝𝓪𝓿𝓸𝓭𝔂𝓪🦋🧿 :
🎆🥹
2026-07-25 15:53:53
1
dreamydesignsbyshash
Dreamy Designs by SHASH 🤍 :
❤️
2026-07-25 14:10:43
0
To see more videos from user @sakuradiaries2, please go to the Tikwm homepage.

Other Videos


About