@rasgamae2: #trending #fyp #viral #dahampiyasa #foryoupage මදුරවන්ගෙන්,අව්වෙන්,වැස්සෙන්,පින්නෙන්,සුළගෙන්,විෂකුරු සර්පාදීන්ගෙන්,වාතෙන්,පිතෙන්,සෙමෙන්,තුන්දොසින්,රාග,ද්වේෂ,මෝහාදී උපක්ලේශයන්ගෙන්,උප පීළක,උපඝාතකාදී විපාක වාරයකින්වත්,බියක් තැති ගැන්මක්,අන්තරාවක්,සන්ත්‍රාසයක්,රෝමෝද්ගමනයක්,හිංසාවක්,පීඩාවක්,විපතක්,ව්‍යසනයක් සිහිනෙකින්වත් නොම වේවා !.,සර්වාරක්‍ෂාව නිරතුරුව සැලසේවා !… වාත,පිත,සෙම තුන්දොස් සමනය වේවා !.පඨවි,ආපෝ,තේජෝ,වායෝ සතර ධාතු සමනය වේවා !.කර්ම,චිත්ත,ඍතු,ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝග වේවා !.සියලු රෝගාබාධ පැයෙන් පැය,විනාඩියෙන් විනාඩිය,තත්පරෙන් තත්පරය,චිත්තක්‍ෂණයෙන් චිත්තක්‍ෂණයට සුවපත් වේවා !.ප්‍රතිකාර සලසන වෛද්‍යවරු ද,සේවක සේවිකාවෝ ද,ආරෝග්‍ය‍ශාලා ඉදිරියෙන් සිටින අහසේ දෙවි දේවතාවෝ ද,කරුණාව,මෛත්‍රිය,දයාව,අනුකම්පාව,ආරක්‍ෂාව සලසා ” ( මොහුව / මැයව ) ” සුවපත් කරත්‍වා !. ” ( මොහු / මැය ) ” විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව,නිරෝගීව,සුවපත්ව දිර්ඝායුස වළඳත්වා….!. සබ්බීතියෝ විවජ්ජන්තූ…….(ගාථාව) භවතු සබ්බ මංගලං…….(ගාථාවන්) නක්ඛත්තයක්ඛ භූතානං…….(ගාථාවන්) යංදුන්නිමිත්තං…….(ගාථාවන්) දුක්ඛප්පතාච…….(ගාථාව) එත්තාවතාච අම්හේහී…….(ගාථාවන්) සබ්බේ බුද්ධා…….(ගාථාව) 💐 රෝගීනට සෙත් පැතීමේ සෙත් කවිය 💐 අතුල තුන්ලෝ අමිත ගුණ තෙද – අමත වරදම් දෙසූ දම් රදු විපුල මෙත් කරුණා දයාවෙන් – දෙසූ සදහම් ඔසුව සෙත් සැදු සොඳුරු ගිරිමානන්ද සුතුරින් – සකල රෝ දුක් නසන මග සැදු සත්ත බලයෙන් ” මගේ ” සුව සෙත – සැදේවා ගුණ බෙලෙන් සම්බුදු ( මෙහි ” මගේ “ කියන තැනට ” මෙමට, හෝ මොහුට-මොහුගෙ හෝ මැයට-මැයගෙ හෝ ආදී ලෙස හෝ රෝගියාගේ නම හෝ සුදුසු පරිදි,ගැලපෙන පරිදි යෙදිය හැකි අතර මෙය 7 සැරයක් කියනු.)

🌼 නිබ්බාන 🌼
🌼 නිබ්බාන 🌼
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 14:33:03 GMT
26245
2294
117
709

Music

Download

Comments

h.cookery4
H Cookery :
සාදු සාදු සාදු සාදු සාදු සාදු
2026-07-31 03:24:23
0
nelum.gunathilaka
nelum gunathilaka :
සාාදු සාාාාාාාදු 🙏🙏🙏🙏
2026-07-30 10:29:16
0
lalani.lalani54
Lalani Lalani :
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-07-31 12:17:51
0
milindakp
Milinda Keppetipola :
සාදු.....සාදු.....සාදු
2026-07-30 18:22:44
0
vigitha.mallika4
vigitha mallika :
සාදු සාදූ
2026-07-30 13:48:22
0
user4638023630168
Nimu Munasinghe :
අපේ පින්වත් සුවාමීන්වහන්සේට පැතූ බෝධියෙන් උතුම් නිවන්සුව අවබෝධ වේවා !🙏🙏🙏
2026-07-26 08:02:46
6
lal12690
lal :
sadu !!!
2026-08-01 04:42:48
0
m.mysudarma.sriya
m mysudarma sriyani :
සාධු.සාධුසාධු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷
2026-07-25 17:20:44
2
pushpakumarihami8
Pushpa🌼Kumarihami👸 :
සාදු සාදූ සාදූ මාගේගෞරවණීය නමස්කාරය වෙත්වා සාදු සාදූ සාදූ 🙏🙏🙏🌹🙏🙏🙏
2026-07-27 06:09:28
1
krishi.perera5
krishi perera :
සාදු🙏🏻 සාදු🙏🏻 සාදු🙏🏻
2026-07-26 15:30:57
2
user420873591544
chandra :
🙏🙏🙏
2026-07-25 20:26:57
1
meyali064
meyali :
🙏 🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-25 23:01:28
1
hiru7151
hiru :
සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏 සාදූ🙏🙏🙏
2026-07-29 02:49:02
0
l_sandaruwan
සඳරු බස්නායක :
තෙරුවන් සරණයි ❤️
2026-07-28 18:58:10
0
kumara5401
nisha :
teruwan sarani අපේ හාමුදුරුවනේ 🙏
2026-07-29 14:51:37
0
shyamali040
❤SHYAMALI❤ :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
2026-07-29 04:04:03
0
anu43267
☸️𝗔𝗻𝘂𝘂♥️🎙️🎶 :
2026-07-26 00:54:31
0
miss.rita244
miss Rita :
🙏🙏🙏🙏🙏🙏sadu.sadu.sadu
2026-07-25 21:13:12
1
user3536379615431
Priya :
සාදූ සාදූ මමත්.සතුටින්.අනුමෝදන්.වුනෙම්..නමෝ.බුද්ධාය...
2026-07-27 15:10:36
0
malani9928
🖤💗malani💗🖤 :
sadu sadu sadu 🙏🙏🙏🙏🙏theruwan saranai ape hamudruwane 🙏🙏🙏🙏
2026-07-28 18:25:04
0
lakshmi.kulupana
Lakshmi Kulupana :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-07-27 15:20:13
0
namobuddaya7
Namo Buddaya :
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
2026-07-28 18:11:44
0
chandi.chandi899
chandi chandi :
අපේ ර ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්ස මේසන් ක්‍රියාව ඉතාම කරුණාවෙන් දේශනා කරන ඔබ වහන්සේගේ උතුම් වූ නිවන් මාර්ගය ලගම භවයක ලැබේවා සාදු සාදු සාදු
2026-07-28 01:38:28
0
vaji.dambullage
vaji dambullage :
🙏 අති පූජනීය නා උයනේ ආරියධම්ම නාහිමි වහන්ස උතුම් නිර්වාණ සුවයෙන් නිවි සැනසේවා 🙏🪷
2026-07-29 06:44:45
0
To see more videos from user @rasgamae2, please go to the Tikwm homepage.

Other Videos


About