@sithijayehan6: පේනවනේ 🙄 #flypシ #ලයික්_කරලා_සප්_එකක්_දෙන්න #foryoupage #100k #srilankan_tik_tok🇱🇰

S I T H U
S I T H U
Open In TikTok:
Region: LK
Saturday 25 July 2026 15:51:12 GMT
342538
16432
323
374

Music

Download

Comments

shenalkaushika44
🥷BAD KIN MINI MORA🥷 :
පොලිසිය උදවුවක් කරාලා හියෙන්නෙ ඒවගෙ මිනිස්සුන්ට ඔහොම කරන්න එපා බන්
2026-09-11 18:11:28
0
pradeep.sirimanna0
pradeep sirimanna :
පොලිසියනම් ගරාවක් ලංකාවේ
2026-09-11 13:05:36
0
kamil.chinthaka.k
K.C.kamburugamuwa :
මෙහෙම කරන්න දෙන්න එපා අහින්සක මිනිස්සු පව් අනන්ත දැකල තියෙනවා අසාදාරනව කරන මෙවනි වැඩ
2026-09-10 19:27:32
0
jayanttha
jayantha12 :
මට නං නම් කියන්න දෙයක් නෑදැක්කහම🤣🤣🤣🤣😂🤣😂🤣😂🤣😂
2026-09-09 22:38:59
0
pasi..x2
Pasi. x :
උදව්වක්නේ යකෝ කරලා තියෙන්නේ 😅
2026-08-11 08:52:07
313
sl05040
S :
ඒ නිළධාරියා මනුස්සකමට උදව්වක් කරාම ඒ නිළධාරියට කෙලවන්න යන්න එපා බන්..
2026-09-04 11:20:39
69
pasindu.rashmika_
Pasindu Rashmika :
උන්ගෙ කෑම ටයිම් එකට ගමන් යන්නෙපා 😊
2026-08-08 07:45:24
103
v2_doll
@_v2_Doll 🖤 :
දඩකොලේ නවල අරන් ලයිසන් එක දුන්න එක මම විතරද දැක්කෙ 😂
2026-08-16 17:26:41
32
shihan_fitness
SHI HA🇱🇰 :
කුරුණෑගල මාවතගම පාරද මංදා
2026-08-15 10:08:49
14
dinuka_eshan22
SOMAN_🐣 :
එතකොට කරපු වැරැද්දට නෙවෙයිද බං ලියුවෙ
2026-07-25 16:50:13
141
user7694290629495
user7694290629495 :
මුන් දෙන්නා හැමදාම මෙතනමයි ලියන්නෙ
2026-08-01 17:53:19
12
sinha.doni
pabelu vijesinha :
තේ වෙලාවට කෑම වෙලාවට යන්නම හොද නෑ ගමන්😂
2026-08-02 10:34:03
42
____d_e_w____
Vihanga Anuhas :
කහ ඉර උඩ ඉස්සර කරා කියල ලිව්වනම් උසාවි දානව🫠 ඒකට උදව්වක් විදියට තමා සුදු ඉර කැපුව කියල ලියල දීල තියෙන්නෙ🫠 ඒකෙ දඩේ රුපියල්1000යි🫠 කරපු උදව්වට කලගුන සලකන විදිය🫠👍
2026-08-04 01:37:55
59
kuwaithadawatha
💕නුබේ සිත හිස් අහසක්💕 :
අනේ බන් හැම එකකටම කැමරව උස්සන් යන්න එපා ..
2026-08-18 23:18:29
8
s....k....s....k
colambage :
අනේ අපේ මිනිස්සු තමන්ගේ වරද හදා ගන්න උත්සාහ කරන්නේ නැහැ..
2026-07-26 11:28:10
17
.shimee1
🌻 🦋🧚‍♂️suty🧚‍♂🦋 🌻 :
දවල් කෑම කිට්ටු වෙලා රෑ කෑම කිට්ටු වෙලා ශොට් එකක් දාන්න දීපල්ලා ඒ මිනිස්සුන්ට පව්නේ😪😪😪
2026-08-06 08:37:09
7
saman74kum
Saman Mn Wada Nm kelin :
තේරුම් ගන්නේ නැතුව ඒ මිනිස්සුත් එක්ක බොරුවට ආගිව් කරනවා. පොලිසියේ මහත්වරු කරලා තියෙන්නේ තමුන්ට ලොකු දඩයක් සහ උසාවි යෑම වලක්වා සුළු දඩයකට යොමු කරලා ඒක ශේප් කරපු එකයි. එය වාසියක්
2026-07-30 10:39:50
16
.asura6
අසුර දිසානායක Asura :
වදින්න ගියපු දේවාලය ඉහේ කඩා වැටීම
2026-08-16 05:48:04
6
user82512012
Amila :
වැරදි නොකර යමන් බන්😁😁😁
2026-07-26 07:47:17
25
madu38262
නිමා .....නිමා :
කරපු උදව්වට සලකුවනම් හොද නැද්ද
2026-08-01 01:26:29
7
lahiruishan785
lahiru ishan🍁🌏 :
අඩෝ මමත් සුදු ඉරක් ගාවින් ඉස්සර කරා ඉර කපන්න නැතුව ඒත් මට දඩයක් ගැහුව
2026-08-05 13:00:17
8
kawya.supunsara
supunsara(කවී) :
ඔව්ව මොනාද බං අපෙ අම්මට cancer බෙහෙත් විදින්න කුරුණෑගල hospital එකට යන ගමන් නිකවැරටියේ 58kmh ගියා කියලා මට 3000k ලිව්ව 💔
2026-07-25 17:57:56
15
piwithuru2
පිවිතුරු🎤🎼 :
ඇත්තටම ගොඩක් අය ලියනවා වැරදි නොකරම ඉතිම් මහජනතාවට හැම.පැත්තෙන්ම
2026-08-03 16:52:19
5
arunaprasad93
❤️‍🔥අරුන්💔💔💔❤️‍🔥❤️‍🔥 :
නිසි වැරැද්දට නිසි විදියට රාජකාරි ඉටු කරන්න... එතකොට ඔය විදියට කිසිම තර්කයක් නැ...
2026-08-04 06:29:26
5
jana40665
Jana🖤 :
පදික මාරුව තුල ඉස්සර කිරීම වරදක් වෙන්නෙ පුද්ගලයන් මාරුවෙන අවස්තාවේ පමනයි ඒත් ආචාරශීලී රියදුරෙක් උනාම අවදානමක් ඇති තැනක ඉස්සර කරන්නෙ නෑ අවස්තාව අනුව වැරදි ලෙස ඉස්සරකිරීමකට හෝ පදිකයින් මාරුවන අවස්තාවක නඩුවක් ලිව්වට කමක් නෑ කෙසේ උවත් මේ පොඩි වීඩියෝ එක සම්පූර්ණ කතාව නොවෙන්න පුලුවන් මොකද අව්වෙ කට්ටකාගෙන මේ රස්සාව කරන්නෙ නඩු ගත්තත් නැතත් නිලධාරීන්ට පඩිය හම්බෙනවා සමහරවිට මෙයා පොඩි දඩයක් දෙන්න කියල මේ වීඩියෝ එක කරනව වෙන්නත් පුලුවන් 🥰 කොහොම උනත් මේවා විවාදයට ලක්වෙන එක හැමෝටම හොදයි🙏
2026-09-03 13:45:31
6
To see more videos from user @sithijayehan6, please go to the Tikwm homepage.

Other Videos


About