@adaderanasinhala: ඇතාට බයේ රිවස් යන අලියා දුරකථනයේ සටහන් වූ දුර්ලභ දසුනක්... උපුල්දෙණිය - කැබිතිගොල්ලෑව මාර්ගයේ අමුණුකොලේ ගම්මානයේ සිට කෝන්වැව ගම්මානය දක්වා දිවෙන මාර්ගයේ දී ඇතෙකු සහ අලියෙකු මුහුණට මුහුණ ගැටෙන දුර්ලභ දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබේ. ගම්වාසීන් පවසන්නේ ඇතා, අලියාව කිලෝමීටරයක පමණ දුරක් මාර්ගය දිගේ එළවාගෙන ගිය බවය.
Ada Derana Sinhala
Region: LK
Sunday 26 July 2026 06:26:16 GMT
Music
Download
Comments
🐟 SENAN KESHARA 🐟 :
Reverse krl video ek - අලිය කිව්වෙ
2026-07-26 19:15:00
0
BLACK ROAD :
බය නෙවෙියි අබිමානය තෙරැමි ගන්න
2026-07-26 16:24:06
0
Pasindu :
එහෙම කේස් එකක් නෙවේ ලොකු වාහන දෙකකට එක පාර එක තැනින් යන්න බෑනේ ඉතින් ඉක්මනට පිටිපස්සට ගන්න පුලුවන් වාහනේ පිටිපස්සට ගන්නවා ඒකයි මෙතන වෙන්නේ 😅
2026-07-26 17:02:35
1
ඉන්දික :
ලයිෂන් දෙන්න රිවස් එක බලනවා
2026-07-26 06:34:10
39
,,🌹w,s,wasanthi.🇱🇰❤️🇸🇦 :
ඇත්තටම හරිම ලස්සනයි ඒ දර්ශනය👍🙏🥰
2026-07-26 18:25:04
0
Sachin Danuska :
නෑ නෑ සෙල්ලම් කරන්නේ එයාලා අනේ
2026-07-26 06:33:51
0
𝐀𝐛𝐢𝐦𝐚𝐧_🖤 :
kohed me
2026-07-26 18:13:42
0
Dαɳαɳʝαყα.🫂 :
ඇතා:- අඩෝ අඩෝ මේ වැයික්කිය මගේ ඩෝ
අලියා:- අනේ බුදු අයියේ
2026-07-26 06:34:29
22
៚ Dhanesha anuhas 🐬 :
තනියා එක්ක ලේසි නැ 🐘🤌
2026-07-26 07:07:29
17
Asanka..💜️💛🍃 :
දළ ඇත්තුත් බයයි කොට දළ ඇතාට.දරැනුයි..!🖤🍃
2026-07-26 08:01:18
12
👑 king ආතර්. :
නෑ නෑ ඌ වැඩිම දුරක් රිවස් එකට ගිහිල්ල ගිනස් වාර්තාවක් තියන්න හදන්නෙ 😂
2026-07-26 16:23:52
5
Amayuru Dhananjana :
Video එක revers උනාම
2026-07-26 08:07:16
1
ⁱᵗᶻ|>𝐏𝚊𝚗𝚍𝚊🍁 :
2026-07-26 18:31:08
1
Gayan Wijerathna :
මේදැන් අපේ ගෙවල් ලගින් ගියා.
2026-07-26 08:20:49
3
TRΞX♾️ :
මොනාද බන් මේ නිවුස්😂
2026-07-26 08:28:29
0
The Artsy Lens 🍃📷 :
me dan ape gedara madden giya 😒
2026-07-26 06:36:41
3
Hashendra kodikara :
2026-07-26 16:46:16
0
➻𒍜➻Nilu Madhu➻𒍜➻ :
මහ දවාලේ මේ වගේ සෙල්ලම් හොද නෑ ඒයී 🙄
2026-07-26 15:10:04
0
𝕃𝕚ℕ𝕚 ℙ𝕒ℝ𝕒𝔻𝕚𝕊𝕖 ᥫ᭡ :
ඉතින් ඇයි ඕක නිවුස් ඒකට දැම්මේ
2026-07-26 19:35:38
0
𝕯𝖚𝖑𝖆..🥷📌 :
අපේ අල්ලපු ගමේ කියලා මතක් උනාම 😁
2026-07-26 14:13:33
1
🔅 🅻🅰🆃🆂🅷🅰🅽 🌟 :
මේවටත් news කියලා කියනවාද ? 😅
2026-07-26 15:11:10
0
fayazDn :
119 Gahanna 😂😂
2026-07-26 16:23:34
0
A.g.mihiran :
mokasa dennagema shakthiya ekay namuth dala nisa aliyata awasine
2026-07-26 20:11:49
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm
homepage.