@sachyygirl1111: ගොඩක් අය බලන් ඉන්නේ ඔයාට වරදිනකනන්. ගොඩක් අය බලන් ඉන්නේ ඔයා අඩනකන්. ගොඩක් අය බලන් ඉන්නේ ඔයාට වැරදුනාම හොද වැඩේ කියලා හිනා වෙන්නකම්. ගොඩක් අය බලන් ඉන්නේ ඔයාට අපහස කරන්නකම්. ගොඩක් අය බලන් ඉන්නේ ඔයාගේ වැරදි තැන් තැන් වල කියනකම්. දෙන්න එයාලට බලාගෙන ඉන්න😌 එයාලා හැමදාම කරන්නේ ඔයා දිහා බලන් ඉන්න එක විතරයි. වෙන කිසිම දෙයක් කරන්න එයාලාට වෙලාවක් නෑ. ඔයා කලේ තමන්ගේ ජිවීතේ අවධානයක් අරගෙන ඉදිරියටම ගිය එක විතරයි. එතනදි කව්ද සාර්ථක, ඔයා🥳 ඒක නිසා බලන් ඉන්න අයට බලන් ඉන්න දෙන්න නිශ්ෂබ්දව. කිසිම දේකට උත්තර දෙන්න යන්න එපා. මොකද? අනවශ්‍ය මිනිස්සුන් වෙනුවෙන් අපේ කාලය වෙන් කරන එක අපරාදේ. -copied-
🧿Sachyy_girl 🧿
Region: LK
Sunday 26 July 2026 08:46:04 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @sachyygirl1111, please go to the Tikwm
homepage.