@moodfixlife0: වැඩේ මාට්ටු 😂🤪#relatable #momlife #marriedlife #viralvideo #fyyyyyyyyyyyyyyyy

Moodfixlife
Moodfixlife
Open In TikTok:
Region: LK
Sunday 26 July 2026 10:34:56 GMT
234836
8910
293
351

Music

Download

Comments

user54079026288715
සුදු මැණික :
හදිස්සියට ඇතුලට පර්ස් ඒක දාගන්නත් බැහැ අම්මෝ නංගි 😁😁😁
2026-08-04 05:49:25
0
nisala123a
Nisaladiya Ekanayaka :
අඩේ අපෙ අම්මත් ඔහොමයි ඉස්සර, තාත්ත වැඩ ඇරිලා ඇවිත් wash දාන්න ගියාම අම්මා හැමදාම එයාගෙ සාක්කුවෙන් සල්ලි ගන්නවා. හැබැයි එයා ඒවා එකතු කරලා පව්ලෙ හදිසි අව්ස්තා වලටම තමයි වියදම් කලේ. 🩷🥺🥺
2026-07-26 15:44:42
54
user9329387842860
💕💕💕රම්‍යා සුබසිංහ 💞💞💞 :
යකෝ මිනිහගේ සල්ලී හොරෙන් ගන්න ඕනේ ද එකත් හොරකම් තමයි වීඩියෝ වලට උනත් මෙහෙම කරන්නේ අනේ මන්දා 😄😄😄😄
2026-07-27 09:43:54
4
darshani_ganga
DARSHANI :
මේ කාටවත් කියන්න එපා,මාත් ඔහොම ගන්නවා😁
2026-07-29 09:44:41
1
ruvi_perera89
Ruvi_perera :
අනේ අම්මෝ😂😂😂
2026-07-27 01:40:47
2
gayathri.karunana
Gayathri Karunanayake :
හොර සුදා මාට්ටු😂😂
2026-07-27 01:49:43
2
ksports22
🌹🌹🌹Cool girl crishni🌹🌹🌹 :
අද අහුඋනා 😂😂😂🌹🌹🌹
2026-07-26 18:36:41
1
hara19790818
H A R A :
අහන්නකෝ නංගී........ අර සුදූලා දෙන්නා කියලා තියන පේජ් එකත් ඔයාලගෙමද....????
2026-07-27 09:54:30
1
cute.girl6049
Kumari🇱🇰💕 :
හපොයි ලැජ්ජාව අයියේ පරෙස්සමෙන් 😂
2026-07-27 01:51:45
2
situmaakash
lakmali dissanayaka :
අනේ මාත් ඔහොම කරනවා හැබැයි ලොකු ගනන් නෙමෙයි 100 200ක් ගන්නෙ
2026-07-28 01:59:40
2
hoodiegurl6
hoodiegurl6 :
Buduammo😂😂😂
2026-07-26 15:32:14
1
user7936288411819
බට්ටි 🌹🌹🌹 :
දැන් මන් වගේ. මාත් අරගෙන ඒවා හබිට හොරෙන් කටෙකට දානවා.🥰🥰කවදාවත් හොර වැඩ කරලා නැ. 👍👍
2026-07-27 05:04:36
1
ransirini.hewavit
Ransirini Hewavitharana :
මේක නම් සිරා මං දැකලා තියේ පොඩි කාලේ අපේ ගෙදරින්ම 😂😂🤭
2026-07-31 15:49:53
0
imalshalakshani90
Imalsha rathnayaka :
harine aiyoo 😂😂😂😂😂
2026-08-04 09:41:41
0
user8397170420600
sweetheart :
අද නම් අතේ මාට්ටු සුදු😂😂😂😂😂
2026-07-26 13:10:41
4
sudu48203
**•̩̩͙✩•̩̩͙*˚ සුදු හාමිනේ ❀༺♥༻ :
දුකයි වෙච්ච වැඩේට නම්.😁😁😁😁😁😁
2026-07-26 13:04:41
3
sithumi030
sithumi5 :
Ape Amma mathak una 🥺🥺 eyath ohoma horen aran thaththagen mn banum ahuwa mn gaththa kiyla 😒😒😒😒❤️❤️
2026-07-27 06:38:59
1
gangani53
Gangani 🥰✈️ :
කෝ දෙන්න කලිසම මං එල්ලනන්ම් 😁😁😁🥰
2026-07-30 08:23:13
0
arjun.aruliah
Arjun Aruliah :
🤣
2026-07-31 14:40:38
0
malka.sajiwani
malka Sajiwani :
ජීවිතේට අරන් නැ
2026-07-29 13:16:38
0
user1175213744818
Ak Akwk :
ane mamath ohoma tamai Loku ganan ganna be matakai hodata
2026-07-31 12:45:30
0
user883033424
💢SL🎼🎤💢KOKILAYA💢🇰🇼අහසේ💢 :
මාට්ටු නේද😂😂😂
2026-07-30 09:13:44
0
To see more videos from user @moodfixlife0, please go to the Tikwm homepage.

Other Videos


About