@noori_official88: එහෙම ආදරයක් ලබන්න පිං කරන්න ඕන 🥰😘♥️#NooRi #trending💫 #viralvideo #නූරී🦋🍃 #fyp

Noori🦋🍃
Noori🦋🍃
Open In TikTok:
Region: AE
Sunday 26 July 2026 12:06:58 GMT
137323
13777
122
1232

Music

Download

Comments

ravinb71
Ravin B :
ඉස්සරහට පොත් වලින් විතරයි හොයන්න වෙන්නෙ මේ වගේ හත්පෙති මල්
2026-07-29 09:33:48
0
vmu05
ishara vimukthi98 :
සමහරු හිතන් ඉන්නෙ පිරිමි කියන්නෙ ගස් ගල් වගේ කියලා. ඒත් උන් දන්නේ නෑ. පිරිමියෙක්ගේ වේදනාවල්. හැමදෙම මතුපිටින් සරලව පෙනුනත් උන් විදනවා බන්. දවස ගනේ මැරි මැරි උපදිනවා.තමන්ගේ වේදනාව කට කියන්නද. උන් මැරෙන තුරවට එක් පිට කරන්නෙ නෑ. මම අවුරුදු 3තිස්සේ විදවනවා.සත පහකට ගනන් ගන්නේ නෑ අදටත් පස්සෙ යනවා එ මම ඇත්තටම ආදරේ කරපු නිසා. මේ ලොකේ කොච්චර පිරිමි ඉන්නවද ආදරේ කරලා විදවන.පව් බන්💔
2026-07-27 07:12:21
42
shaininimeshika
🌼Sew....🌼 :
ආදරනීය පිරිමි ආත්ම ඉන්නව..ඉතින් එයා ගරුසරුව ජීවත් වෙන එක සාදාරනයි..වාස්නවන්ත මිනිසුන් 🩶
2026-07-29 12:42:56
0
ishansandaruwa
🩺💉sandaruwan 🇲🇾🇱🇰 :
අපි ආදරේ ගැන මොනවද දන්නේ ♥️♥️♥️
2026-07-26 18:24:31
27
tanusinelya
Thanu@@ chathu :
අනේ ඒ පිරිමිය හරිම වාසනාවන්තයි
2026-07-27 10:08:38
10
.si8072
S💙I💙 මලක් වගේ ආදරේ💙 :
කෝ කෝ ඒයාවත් පෙන්නන්න කෝ වාසනාවන්ත මෙයාගේ මහත්තයාවා🥺
2026-07-27 03:56:26
10
sahan_jay_
sahan サスミカ Jay🇯🇵 :
Kwdhri mmath ohma ahnw😏♥️"
2026-07-28 14:42:25
2
hashanpushpa78
Hashan :
aniwrayanm ❤️❤️🥰🥰
2026-07-27 02:07:28
1
chutii0074
❤️ චූටී ❤️ :
පිංවන්ත මිනිස්සු❤️
2026-07-28 06:12:55
3
navizonlexus
NAVEEN PERERA :
ADARA♥️♥️♥️♥️🌹🌹🌹🌹♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹
2026-07-27 09:05:26
2
user419673569408
pasidu :
දෙන්නට දෙන්න තේරුම් ගන්නවානම් කර්මය හුනත් අසිර්වද කරනවා
2026-07-28 12:50:08
1
9595chathuranga
🇱🇰 𝕮𝖍𝖆𝖙𝖍𝖚 :
සැබෑ ආදරෙ අතිතයට පමනක් සිමා වෙලා වර්තමානයෙ සැබෑ ආදරයක් නෑ 🥺💔
2026-07-27 16:52:45
1
__dilu_bea__
𝗰𝗵𝘂𝗧𝘆 🧚‍♂️💋♥️ :
ඒ ආදරේ 🥺🤍
2026-07-27 05:22:03
1
askira_asmin
°°°🖤A S K I R A 🖤°°° :
jiwitheema ekama athmayakata liyapu hithak.... ❤️‍🩹
2026-07-27 05:43:05
3
piyumibhagya2
Piyumi bhagya 👻❤️ :
මං ආදරෙත් මගෙ මහත්තයගෙ ඇස් දෙකට එවා හරි ලස්සනයි . මං හරි ආදරෙයි පොඩ් ලමයෙක් වගෙඑයා . මං ආස හැමදෙම මට දෙනවා 🥺❤️
2026-07-28 13:28:37
1
travelwithme888
travelwithme888 :
Ape acchi amma 🫶❤️‍🩹
2026-07-27 15:49:32
1
ruwanthisamarasekara
ruwanthisamarasekara :
Ape Amma wage
2026-07-27 08:15:47
1
hansana_1
Hansana :
Lassana asdeka ♥️
2026-07-27 09:00:36
1
janithmadushanka07
😈Janith Liyanage😈 :
💛💛
2026-07-28 11:00:51
0
premufernando3
💫❤️Livi Girl 💖💞🇱🇰💕🇦🇪 :
අනේ ❤️
2026-07-28 14:19:30
0
thamashi_ak
Thamashi_Ak✨ :
aneee🥺❤️
2026-07-28 14:45:53
0
dhanushika.adhikari
Danu Adhikari 🤍💋 :
අනේ ♥️🥺
2026-07-29 03:48:19
0
shashi.tharu8
shashi tharu :
mage thatha amaage aadare au 50kata kalin leumaka aadre amaa nathiwedith theba 🙏
2026-07-29 09:19:30
0
To see more videos from user @noori_official88, please go to the Tikwm homepage.

Other Videos


About