@lk_bro123: දුක හිතෙන නිවුස් විතරක් ආපු ලංකාවෙන් දැන් සතුටු හිතෙන නිවුස් ❤️#anurakumaradissanayaka #nppsrilanka #jvpsrilanka #akd #viral

LK bro
LK bro
Open In TikTok:
Region: LK
Sunday 26 July 2026 13:50:08 GMT
179633
22334
1006
2282

Music

Download

Comments

sudharma.gunaward6
Sudharma Gunawardhana :
අම්මෝ ඇස්වලට සතුටු කදුළු අවෙ මට විතරද මගේ රටට බුදු සරණයි ♥️♥️♥️♥️ආදරෙයි ජනාධිපති තුමනි අනුර කුමාර දිසානායක රජු
2026-08-29 06:45:49
0
imesha1216
imesha12 :
වාහන මිලත් පහල දැම්මා නම් තවත් වටිනවා😍
2026-08-29 08:10:45
0
dumindu.marasinghe
🇱🇰CHIRA🇵🇭 SHA🇶🇦♥️ :
මෙන්න අපි හොයපු දියසෙන් කුමාරයා 🙏🙏🙏
2026-08-28 03:46:02
10
iclud3
Indika Sadun 🥹 :
akd respect 👑
2026-08-29 05:39:05
0
user81153813158613
user81153813158613 :
මාලිමාවට ජය ෙවිවා.
2026-08-27 13:37:11
1
lktourism
LK Tourism 🇷🇴🇱🇰 :
බංකලොත් රට ඔය හදන්නෙ රංබණ්ඩගේ කොල්ලා හොදේ♥️
2026-07-26 22:06:10
533
dush_kavi____
𝑃𝒶𝓈𝒾𝓎𝒶|D᭡ 🇱🇰🇶🇦 :
ඊලගට තියෙන්නෙ බඩු මිල අඩු කරන එක මිනිස්සු මාරම ගේමක් දෙන්නෙ ජීවත් වෙන්න 🥰
2026-07-27 01:01:41
446
.dew.girl20
★彡 Dew girl 彡★ :
A .ආදරය k.කරැනාව D.දක්ෂතාවය🙏🥰🥰🥰
2026-07-27 05:50:51
267
dammika.karunarat
Dammika Karunarathna :
AKD king
2026-08-27 13:05:20
0
worldbeautyful1
World Beautiful Actress💋 :
හිරු, දෙරණ බලන එවුන් ඕව දන්නෙ නැ.
2026-07-27 13:13:19
127
japana__133
𝐉ᴀᴩ𝖆ɴꪖ 💋 :
මෙහෙම අහනකොට පට්ට සතුටුයි 🥰💗
2026-08-06 10:42:43
22
candysolo98
Candysolo98🇨🇦🇨🇭🇩🇰 :
දීපු ජන්දෙ ගැන ආඩම්බරයි
2026-07-26 23:42:38
136
supunmadushanka9465
Supun Madushanka 🤟 :
පක්ශ පාට පැත්තකිං තියපල්ලා බං මේ හැදෙන්නෙ උබලගෙයි අපෙයි ලස්සන රට බං . ❤️
2026-07-30 07:50:45
19
user2024srinewland
user2024SR New Zealand🇱🇰🇳🇿 :
බඩු මිල අඩු කරන්න ඒක තමයි මිනිස්සු ලබන ලොකුම ජයග්‍රාහනය 🥰
2026-07-31 00:46:16
5
sajee309
😘Sajee😘&_M😘 :
අපට නැතත් දරුවන් ට වත් රටක් තිබ්බොත් ඇති
2026-08-17 10:05:06
9
mr.lucifer85
The DarkLord😈 :
මචං මේව ඇහෙද්දි ඇත්තටම සතුටුයි🥹 මේව දැකලත් මේ ආණ්ඩුව වට්ටන්න ඕනෙ කියල හිතනවනම් උබල කුහකයො😑 අපේ මිනිස්සුන්ට කියන්න තියෙන්නෙ 2028 වෙනකන් අල්ලන් ඉදපල්ල...අපිට හොඳ කාලයක් එනවාමයි💙🥰 2029 නෙවෙයි අපි මෙයාලට දෙන්න ඕනෙ 2034 වෙනකන්...නැත්තම් සිරිමාවෝට කරා වගේ අපි මෙයාලට කරන්නෙ නැතුව ඉමු...ඇත්තම කීවොත් 2029දි වෙන කට්ටියකට මේක දුන්නොත් ආයෙ අපිට වෙන්නෙ හිටපු තත්වෙටම යන්නයි😑 අපි තව අවුරුදු එක හමාරක් අල්ලන් ඉමු...ප්‍රතිලාභ ලැබෙනව අපිට අනිවාරෙන්ම 🥰....මම ඡන්දෙ දුනෙ මාලිමාවට තමා හැබැයි මේ cmnt එක දාන්නෙ පාට පක්ෂ නැතුව රට දියුණු වෙනව දකින්න කැමති කොල්ලෙක් විදිහට😇
2026-07-30 01:46:18
27
sanupa.thisath
Sanupa Thisath :
mewa ynne nhne hiru eke😂
2026-07-26 23:57:24
96
sayuu.gamge
Sai 🧿🤍 :
අනේ මගේ පුන්චි රටට උතුරන්න හරියන ඕන .🥹🥹🥹
2026-08-10 04:25:41
6
user1935341881309
user1935341881309bandara :
මාලිමාවට. ජයවේවා
2026-07-27 02:02:51
37
dagakaraya.n.daga
❤️❤️A G HARSHANA PRASATH♥️♥️ :
❤️❤️❤️ගහපු කතිරය ගැන පට්ට සතුටුයි❤️❤️❤️❤️
2026-07-27 05:23:58
17
dulajshanaka762
dulaj shanaka :
ඔව් කෆ් ගහනවා හැබැයි පොඩ්ඩක් මිනිස්සුන්ට බදු සහනයක් බලාපොරොත්තු වෙනවා. ගොඩක් අමාරුවෙන් ගොඩක් මිනිස්සූ ජීවත් වෙන්නේ. 🥺
2026-07-27 08:01:30
19
tharakanuwan513
Tharaka nuwan :
ගැන්මක් ☺️
2026-07-27 05:12:58
6
rockey8ghbjzhb
𝑹𝒐𝒄𝒌𝒚 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍🎙️ :
බඩු මිල වැඩී තමා ඒත් මේ කොහොම හරි ඇදන් යන්නෙ දැනෙනනව වැඩිකල් නොගොස් stable economy එකක් හැදයි කියල ..........❤️
2026-07-27 02:30:12
27
pasi_boy_1
Pasi_boy_ Official 🎙🇱🇰 :
AKD king 💗🚀
2026-07-27 01:14:46
12
To see more videos from user @lk_bro123, please go to the Tikwm homepage.

Other Videos


About