@tharuz_gamage: ස්වර්ණමාලී මහා සෑ රජුන් උදෙසා උඩු වියන් බැඳ, සුදු හඳුන් දරින් සුවඳවත් වූ සුවඳැල් සහලින් සාදන ලද කිරිපිඬු දානය, අෂ්ඨ පාන, පළතුරු පූජාව, දැහැත් පූජාව, සුදු සියපත් නෙලුම් මල්, නෙලුම් රෝස මල්, සිවුරු පිරිකර පූජාව, සෑ මලුව පුරා සුවඳවත් වූ සුවඳ දුම් පූජාව, කැවිලි පූජාව දෙමාපියන්ද සමඟින් පූජා කළ ඒ පින්බර මොහොත...🙏 සංසාරගත පින් මහිමයක සුවඳ සිත පුරා පිරී ගිය අමතක නොවන දිනයක්. සතුටු සිතින් දැක හැමදෙනාටම එකසේ පින් අනුමෝදන් වේවා.!!🙏 #anuradhapura_sri_lanka🇱🇰 #ruwanweliseya❤️☸️🙏 #fyp #trendingreels
Tharuz_ gamage 💫🌸⭐️
Region: LK
Sunday 26 July 2026 15:42:55 GMT
Music
Download
Comments
Ishu❤️🌷💫🧿 :
හිතට මාර සැනසීමක් දැක්කත් ඇති🙏🙏🙏❤️❤️budusaranai
2026-08-24 08:40:30
15
Petalune :
මටත් මේ පින මේ ආකාරයෙන්ම අනුමෝදන් වේවා 🙏🏻🙏🏻💞💞
2026-09-20 05:46:22
6
Madhuu🌻 :
🙏🙏🙏🙏🙏
මේ උතුම් සම්බුද්ධ පූජාවට මමත් පිංසිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 තෙරුවන්සරනයි
2026-09-16 04:57:59
2
Dilakshan 🪬 :
සාදූ සාදූ සාදූ 🪷🪷🪷🙏🙏🙏
2026-09-01 12:17:34
2
Delulu :
අනේ හරිම ලස්සනයි සාධු සාධු සාධු 🥹🥹🙏🙏🙏
2026-08-30 13:18:53
5
amali udeshika :
මේ සියලු පූජාවන් මා පිං සිතින් අනුමෝදන් වෙමි .සාදුසාදු සාදු🙏🙏🙏
2026-08-26 07:11:26
6
lakith_lash :
සාධූ සාධූ සාධූ... 🙏💐🪻
2026-08-30 21:52:42
4
Maliya. :
සාධු සාධු සාධු 🙏 🙏 🙏 🪷 🪷 🪷
2026-08-28 22:46:04
2
🖇️`` ••Tharu💋Achi ••´´ 🖇️ :
අනේ හරිම ලස්සනයි🙏🙏🙏💐💐💐
2026-09-11 07:04:47
1
Hashan Tharaka :
අනුමෝදාමි 🙏
2026-08-28 06:34:39
3
@_Dushi girl > :
සාදු සාදු සාදු 🙏❤️
2026-09-01 10:47:44
2
ishara93 🇰🇷 :
sadu sadu saaa
2026-09-14 08:06:37
1
user5946800544620 :
🙏🙏🙏🙏🙏
මේ උතුම් සම්බුද්ධ පූජාවට මමත් පිංසිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏 තෙරුවන්සරනයි
2026-09-16 04:06:29
2
Nadeeshani Tharangika :
සාදූ සාදූ සාදූ 🙏
2026-08-28 05:54:00
1
Lakmali Kwt :
🙏
2026-09-10 05:27:12
1
Malee🦋 :
සාධූ සාධූ සාධූ 🥺🙏💐
2026-09-13 17:27:05
1
Doni Baba :
සාදූ සාදූ සාදූ🙏🙏🙏
2026-09-14 16:06:44
1
dasuniwijetunge :
සාදු සාදු සාදු
2026-09-09 17:27:25
1
Chithrangi :
සාදු සාදු
2026-08-30 14:27:51
2
Yashi Faith :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-09-13 07:46:04
1
shalika sankalpa :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-09-13 20:31:13
1
🖇️`` ••Tharu💋Achi ••´´ 🖇️ :
සාදූ සාදූ සාදූ🙏🙏🙏
2026-09-11 07:04:57
1
❤සඳ 💎 Sanda❤🇱🇰 :
සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-08-23 14:47:46
3
😍Asitha thiwanka 😈 :
Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu Sadu මේ උතුම් පින් බලයෙන් මට නිවන් අවබෝධ වේවා සාදු සාදු සාදු
2026-09-16 17:24:29
1
Madhu 🥰 :
kojomda me pujawa lasthi kare matath asai ane😘
2026-09-12 08:06:24
1
To see more videos from user @tharuz_gamage, please go to the Tikwm
homepage.