@hirunews: #HiruNews #TruthAtAllCosts #HiruSinhalaNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Sunday 26 July 2026 15:44:10 GMT
277834
17835
129
1523

Music

Download

Comments

user419865196356
silent :
වතුර හිදිච්ච වැවු වල රොන් මඩ ඉවත් කරානම් හොදයි නේද්
2026-07-26 16:48:51
224
user1788660002167
jaya :
අනුර ජනාධිපති නිසා ලෝකෙටම නියගය දැන්
2026-07-26 17:55:33
77
srilankasyran
dananjaya :
මා මෙන්ම මගෙ රට වැසියාද ආරක්ශා කරන්න බුදුහිමියනි ඔබ,වහ්න්සෙගෙ දේශය,ආරක්ශා,කරන්න🙏🙏🙏
2026-07-26 17:24:36
91
shoe.mart51
SHOE MART :
කලින් එහෙම බලපෑමක් නෑ කීවනේ.😏
2026-07-27 03:04:41
4
nanayakkarakamal
Kamal Deshapriya :
ගොඩාක් කල් ඉදලා මේ පිළිබද ජාත්‍යන්තර මාධ්‍ය මගින් අනතුරු අඟවනවා. ඒත් අපේ රටේ පෙර සූදානමක් නම් තවමත් පේන්න නෑ. 😔
2026-07-27 01:35:19
25
iss2124
dineth :
අපි මැරෙන්න යන්නෙ😭😭😭
2026-07-27 06:55:29
2
r.b.k.s.rathnamalala
🇱🇰 Kavishka❤️sajan 🇦🇪 :
ලංකාවෙ අපේ මිනිස්සු පින් කරල තියනව තාමත් අනිත් රටවල් අතින් ඉතාමත් සුරක්ෂිතව තියනව...🥰🇱🇰❤️🙏
2026-07-27 05:53:07
0
whtfnisha
©Nisha...... :
අපිටනම් ඊයෙත් වැස්ස🥰
2026-07-26 19:28:36
22
sahan..h..athapaththu123
Sahan H Athapaththu :
ගිය සතියෙද කොහෙද වැහැල නතර උනේ....දැන් වැව් ටිකත් හිදිල🙄🤔
2026-07-26 18:14:08
31
kiwindu2002saliya
sk :
මේ පරිසර වෙනස් වීම ප්‍රයෝජනයට අරන් ගොඩ වෙලා තියෙන වැව් ගැබුරු කරානම් වහිනකොට වැඩි ජල ධාරිතාවක් රදවා ගන්න පුලුවන් 🥰
2026-07-27 00:57:22
30
david97noty
David12 :
තව කදුකරේ ගස් කපලා කැලෑ එලි කරමු එතකොට මේවා හරියනවා 😪🙏
2026-07-27 03:24:17
1
udara_yasas666
☙☄𝐔𝐝𝐚𝐫𝐚 ෴ 𝐲𝐚𝐬𝐚𝐬 ☄☙ :
වැවු ගොඩක් හිදුනෙ නියගෙටම නෙමෙ. කිසිම සැලැස්මක් නැතුව මේක එනව කියද්දි වතුර ඇරපු එකෙන්
2026-07-27 05:32:56
0
sadu5242
사두@❤️🇰🇷🇰🇷✈️ :
කන්තලේ ඉන්න අපි 😒🙂👍
2026-07-27 02:02:52
0
sampathnisanthajayawarde
සම්පත් නිසාන්ත :
මේ වැව් හැරුවානම් හරි
2026-07-26 17:03:37
28
sumudulakshitha
❤️ SN ELECTRONIC ❤️ :
🤔 ඔය හිදිල ගිහිපු වැවු දැන් ප්‍රතිසංස්කරණය කරන්න බැරිද හාරල රොන්මඩ අයින් කරල රජේට ඔය ටික දාන් කාරානම් වහින කොට ගොවින්ට වටිනවනේ 🤔 වික්ටොරියා රොන්මඩ අයින් කරල හදල ගත්තනම් වටිනවනේ 🤔
2026-07-27 04:32:16
4
sanju0741060354
Sanju :
දැන්වත් වැව් ටික හදපල්ලා
2026-07-27 01:59:00
6
bruudazz
𝘼𝙚𝙡 : :
2026-07-27 02:10:28
3
ss633088
S❤️S :
Dalada samidu pihiten mage ratats ikmanata warshawa lebewa
2026-07-26 17:27:13
11
indikashamindawet
indika shaminda :
ඩුබායි සාජා වල රෑ 9.30 ටත් උණුසුම කොහොමද.රෑ ඔහොම නම් දවල්ට කොහොම ඇත්ද.
2026-07-26 20:21:04
5
sihini.sihini5
sihini @ sihini :
දැන් ඉතිමි ඒකත් ආන්ඩුව නිසා කියන සමහරක් කියෝනව .එහෙම හිතනවනමි ලෝකෙ හැම රටකම ආන්ඩු කාරයොන්ගෙ වරද තමා 🙃
2026-07-26 19:25:50
4
.___phoenix____
PHOENIX_<3 :
තාම හරියට පටන් අරන්වත් නැ කියල මතක් උනාම 🥹
2026-07-27 05:29:45
1
dinuwan__
•فارس الليل 🥷 :
2026-07-26 18:09:14
1
bettertommorrow999
FLY FOR DREAM :
😅
2026-07-27 07:08:02
0
mallika0337
Rebeka ..ඩුබායි අහස යට. :
කුසල් රැස්කළ යුතුයි . ලෝකයේ විනාශය ලගවෙනව. ඉපදීම මියයාම පොදුවේ සිදුවන්නක් .🙏🙏
2026-07-27 06:33:35
1
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About