@_yasidu07_: BACK TO BACK FIFTY! 🔥 විවාදයක් නැ... පිතිකරුවෙක් විදිහට මේ තමයි චාමිකගේ හොඳම LPL සීසන් එක.. පිතිකරන ලැයිස්තුවේ තමන්ට දීපු උසස්වීමට උපරිම සාධාරණයක් කොල්ලා මේ වෙද්දී කරලා තියෙනවා. පිතිකරන ලැයිස්තුවේ උසස්වීමක් අරන් ඇවිත් තාමත් කොල්ලා ගාල්ල වෙනුවෙන් ෆේල් වුනේ එක ඉනිමක් විතරයි. මීට කලින් දඹුල්ලට එරෙහිව ලකුණු 45ක් ගහනවා. ඊට පස්සේ නුවරට එරෙහිව ලකුණු 52ක් රැස් කරනවා. දැන් අද ආයෙමත් සැරයක් දඹුල්ලට එරෙහිව නොම්බර පහ පිතිකරුවෙක් ලෙස ඇවිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරනවා. සහන් ආරච්චිගේ එක්ක එකතු වෙලා සිව්වෙනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවක් ගොඩනගලා සහන් අවුට් වුනාට පස්සේ ගාලු කන්ඩායමේ කඩුලු ඉක්මනින් වැටෙද්දී අන්තිම ටිකේ කොල්ලා තනියම වගේ සෙල්ලම් කරේ... අවසන් පන්දුවාර කිහිපයේ ලබාගත් ලකුණු සේරම වගේ චාමික තනියම ගහපු ලකුණු... කඩුලු බිඳ වැටුනා කියලා රන් රේට් එක කිසිම වෙලාවක අඩු කරේ නැ.. පොර අන්තිමට නතර වුනේ තිබුනටත් වඩා තනියම ගාලු රන් රේට් එක ඉහලට ඔසවලා ලකුණු 220ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කරා. පන්දු 34කදී අද චාමික අගනා ලකුණු 72ක් නොදැවී රැස් කරනවා. හතරේ පහරවල් 4ක් සහ අලංකාර හයේ පහරවල් 6ක් අද මේ සුපිරි ඉනිමට චාමික එකතු කරා. 211.76ක් වැනි ඉහළ ප්‍රහාරාත්මක වේගයක් එක්ක තමන්ට පිතිකරන ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් හිමි වුනොත් මොන තරම් ඩැමේජ් එකක් ප්‍රතිවාදියාට කරන්න පුළුවන්ද කියලා චාමික මෙවර LPL තරගාවලියේ පෙන්වමින් ඉන්නවා. ඔය මොරාල් එක පොඩ්ඩක්වත් බස්ස ගන්නේ නැතුව සුපිරියට Batting Performance කරන ගමන් පන්දු යවන්නෙක් ලෙසත් කඩුලු අතරට ආවා නම් ඒකේ වටිනාකම කියලා නිම කරන්න බැ... Well Played CHAMI...! 💚💥 #creatorsearchinsights #cricketvideos #gallegallants #trending #10klikes

𝐕𝐈𝐃𝐀𝐑𝐒𝐇𝐀𝐍𝐀 🫀🏏
𝐕𝐈𝐃𝐀𝐑𝐒𝐇𝐀𝐍𝐀 🫀🏏
Open In TikTok:
Region: LK
Sunday 26 July 2026 16:57:54 GMT
7071
943
10
3

Music

Download

Comments

shamal.methsara
Shamal Methsara :
මහන්සියෙ ප්‍රතිඵල
2026-07-27 04:50:37
2
user37466519565737
❣️❣❣️ dinuka. 💘 dinuka.💖💖 :
Yakama tamai ba
2026-07-27 16:22:36
0
sasadweerasinghe
Sasan d weerasinghe :
යකා
2026-07-27 02:07:32
2
user37466519565737
❣️❣❣️ dinuka. 💘 dinuka.💖💖 :
Niyamai kauwooo
2026-07-27 16:22:23
1
prashodhabandara
Prashodha :
yaka kiyanne nikan nemeine😏
2026-07-27 02:26:37
1
_v.yasi_
YASI_BEATS 🤍! :
❤️
2026-07-27 04:35:36
0
dula_1_0_1
Dula_2435 :
❤️
2026-07-27 04:09:16
0
gamingwag0
★꧁༒☆•฿ŁȺℂ🅺ⲘȺℂ•☆༒꧂★ ya :
❤️❤️❤️
2026-07-27 01:47:59
0
subhanalicom2
subhan ali77 :
🥰🥰🥰
2026-07-26 18:11:58
0
manura.lakshitha7
Manura Lakshitha :
❤️
2026-07-27 11:33:31
0
To see more videos from user @_yasidu07_, please go to the Tikwm homepage.

Other Videos


About