@muthumalipriyad8: පහුවෙලා හරි වසන්තය එනව කියන්නෙ ඒකයි 🥺😍#kuwait🇰🇼 #srilankan_tik_tok🇱🇰 #fypシ゚viral #happy

🦋 👻Mali-මලී-말리💗
🦋 👻Mali-මලී-말리💗
Open In TikTok:
Region: KW
Sunday 26 July 2026 19:43:43 GMT
559203
38651
841
365

Music

Download

Comments

danushkasamarasun
DANUSH🇱🇰💓 🇰🇷 🇰🇷 🇰🇷 :
paw oyala
2026-07-31 08:20:14
0
1nadeeshavi
🇰🇷나디샤 🇰🇷🫰 :
බුදුසරණයි! !! ,දවසක හරියන්නම ඕනි නංගා ❤️
2026-07-31 09:12:32
0
krishantharohana67
ආදරයි අහස තරම් :
බුදුසරණයි ඉන්න තැනක සතුට්න් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
2026-07-31 01:24:12
0
thanuka.devinda0
තනුක | THANUKA | டெவின்♠️ :
හුරතල් පෙනුම තිබ්බට හිත මාර හයිය කෙල්ලො. respect queens.🙏
2026-07-27 01:10:23
1187
user36198776242184
user36198776242184නෘන :
ඇත්තටම මමත් 🥹❤️
2026-07-31 01:09:18
0
supun.akalanka3
Supun Akalanka :
මායි වයිෆුයි ලමය හම්බුන දවසෙ ඉදල ඇදක නිදාගෙන නෑ මෙට්ටෙ බිම දාල නිදා ගන්නෙ
2026-07-31 01:51:29
0
shashikasaranga19
shashikasaranga19 :
දුක් විදින අහිංසක හිත් වලට වැහැපන් මල් වැසි සතුටේ දෝරේ ගලන්න බුදු සරනයි ජේසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටයි හැමෝටම
2026-07-27 02:50:11
352
user4992390407574
හංසි :
අපිටත් ලස්සන රූම් එකක් නෑ මැණික ගබඩාවක් එයාලගේ හාල් පිටි සීනි තියෙන කාමරයක නිදාගන්නේ🥹🥹🥹🥹🤭
2026-07-26 19:54:39
327
sky._angle987
N"🧸✝️ :
අවුරුදු 4 ටයිල් පොළවේ බේෂ් ෂිට් එකක් දාගෙන නිදාගන්න අපි හරි ශක්ති මාත් ළමයෝ 🥹🤍
2026-07-27 06:59:09
155
chathuu156
chathu 😍 :
පෙනුම පොඩි උනාට හිත හරි ශක්තිමත් නේද 🥰
2026-07-27 08:06:15
39
wasana.dewmini06
Wasana Dewmini :
lනන්ගී මමත් පුසෝ ඉන්න කාමරේ බිම නිදා ගත්තේ.අවුරුදු 2.මස 3 ඉදලා ලංකාවටත් ගියා.
2026-07-29 16:44:41
0
harshii9810
හර්ෂි ❤️🇰🇼 🇱🇰 :
ඒ අතින්නම් අපේ ගෙවල් වල මිනිස්සු දෙවිවරු පාඩුවේ නිදාගන්න ඕනී විදියට හැමදේම දීලා තියෙන්නේ...ලස්සන කාමරයක් තියාගෙන හොදට නිදාගන්න පුලුවන්..හැමෝටම වගේ හොද තැන් ලැබෙන්න ඕනී නැති අයට ඉවසන්න ශක්තිය ලැබෙන්න ඕනී..🙏🥺
2026-07-26 20:40:38
96
nadeesha3614
nadeesha :
ඔයා අවුරුදයි මාස නවයයි..මම අවුරුදු 10 ක් බිම නිදා ගන්නෙ..
2026-07-27 06:11:30
26
thusha.thusha0
Thusha Thusha :
කුවෙට් වල බෙට් ෂීට් එකක් බිමට එලං අවුරුදු තුනයි මාස හයක් නිදාගත්තා..ඒකත් සාලේ...කවුරු හරි අවාම නැගිටින්න ඔනී..හතර වටේ ලයිට් දානවා 🥺🥺
2026-07-27 12:50:27
13
tharanga.dilhani3
Tharanga Dilhani :
ඔයා ගොඩක් හොදින් ඉන්න ඇති ඒකයි එයාල පහුවෙලා හරි හොදින් සලකන්නෙ❤️❤️❤️
2026-07-27 05:00:05
12
dulanjali301
❤️🇱🇰 dula 🇰🇼❤ :
මන් අවුරුදු 3 යි මාස11ක් බිම මැනික නිදා ගත්තේ ගිය මාසේ ඉදන් ගෙදර ඉඩ මදි කියල මේ ගෙදර සැබ් එකේ තින පොඩි කාමරේට ඇදක් දාල දුන්න දැන් ඒකේ නිදා ගන්නේ ගොඩක් මිනිස්සු හිතන්නෙ රට ජීවිතේ කියන්නෙ හරි ලස්සන සැප පහසු ජිවිතයක් කියල මේ කාන්තාර වල දුක් විදින අපි තමයි ඒ සැප දන්නෙ😥
2026-07-26 21:48:01
21
rohinirohini638
rohinirohini687 :
අපේ. ලංකාවේ. කෙල්ලෝ. හරි. saktimat කෙල්ලෝ. උන්ට. යෝද. බල යෝද. සක්තිය. ලැබේවා. 🙏🙏🙏🙏❤️❤️❤️❤️🥰🥰🥰
2026-07-27 18:01:55
6
seyawi8.9
🕊️💫සේයාවී💫🕊️ :
mata nam ehema wath na manike.lamai ekka nidanna one eyala gawa bimata mettayak dan mama nidaganne kisima nidahasak na aduma nidaganna tikatawath.🥺
2026-07-27 08:21:58
6
nimminimmi227
✰☬♔🅽🅸🅼🅼🅸♔☬✰🇱🇰 :
මම අවුරුදු 11 ක් තාම බිම නිදාගන්නෙ
2026-07-27 00:05:01
11
mr_d_chyan__01
❤️DuLa.....HaZky....❤️ :
අවුරුද්දයි මාස 2 යි තාම ඇදක නිදාගෙන නෑ 😌-2 වඩා වැඩි සීතලෙත් හිම වැටෙනකොට එලියෙ නෑවේ මාස 6k ප්‍රී හබ් එකක නිදියෑවෙ 😌
2026-07-27 05:16:35
6
madhushi.madhu87
🇱🇰 මධූ 🇰🇼 💕💕💕 :
අනේ නංගියෝ ම ට මෙට්ටය දාගන්නවත් ඉඩ මදි...මම බිම බ්ලැන්කට් එකක් දාගෙන නිදාගන්නෙ අවුරැදු දෙකයි මාස තුනක් දැන්...මම ඕනිම දුකක් විදිනවා ඕවා මොනාද කියල හිත හදන්
2026-07-26 20:31:08
10
kasunmrulz
Kasun M Rulz :
මම අවුරුදු පහකින් විතර ඇඳක නිදාගෙන නැ. හැබැයි Tik tok එකක් කරලා දාන්න බැරි උනා😂
2026-07-28 00:57:18
15
imasha2945
IaMaShA 🤍💋 :
අනේ එච්චර දුකක්ද රටවල් වල තින්නෙ 🥺💗
2026-07-28 05:35:36
13
user730602746ruwini
❤❤⭐⭐සුදු මැනික 🌹🌹🌹🌹 :
අවුරැදු හතර හමාරක්ම බිම මෙට්ට දාගෙන නිදාගන්නේ අපිත්..දැන් දවස් තුනක් මෙට්ටෙත් නැ ටයිල් පොලවේ ශීට් දෙකක්.නවලා දාන් නිදාගන්නේ
2026-07-28 01:44:48
5
thilinathiranjeewa
🇱🇰 THILINA 🇱🇰 :
ඒකටනම් හිත පෑරුනා 😔😭
2026-07-27 20:25:11
0
To see more videos from user @muthumalipriyad8, please go to the Tikwm homepage.

Other Videos


About