@_drone_vision: බලපිටිය සත්මහල් සුගත තථාගත අරහත් මුණි වන්දනා වෙහෙර 🙏🌸 බලපිටිය වලගෙදර පතිරාජ මන්තින්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු සත්මහල් සුගත තථාගත අරහත් මුණි වන්දනා වෙහෙර සම්බුදු සසුනට පූජා කර, අද දින සිට සුවහසක් බෞද්ධ සැදැහැවතුන් සදහා වැදුම් පිදුම් ලැබිමට අවස්ථාව උදාවේ 🙏🙏🙏🙏 . . . © All Video are copyrighted © 2026 DRONE VISION ⁨076 931 6333⁩ [ Kasun Chamara Dronegraphy ] ##balapitiya##walagedaratemple##dronevision##kasunchamaradronegraphy##drone

𝐃𝐑𝐎𝐍𝐄 𝐕𝐈𝐒𝐈𝐎𝐍
𝐃𝐑𝐎𝐍𝐄 𝐕𝐈𝐒𝐈𝐎𝐍
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 03:07:40 GMT
99235
8296
327
853

Music

Download

Comments

hansi20022
Hazi🍓 { SWAN } 🦢 :
මේ මගෙ ගෙදරට පෙනෙන අපූරුව.🕊️🌷🙏🙏🙏🙏 ආඩම්බරයක් 🤍🙏
2026-07-29 10:54:08
13
nousernamemylife
꧁♡☆⃝ මෙරී රීටා (රෝසී) ♡⃝💉 :
අපේ ගමේ . කොහොමද ආඩම්බරය . ල0කාවේ තියෙනවා මුළු දකුණු ආසියාවේ දිගම සැතපෙන පිළිමය .. මම ඩුබායි හිටියත් මෙවා දකිනකොට . ල0කාවට ගිහින් ගමට ගියා වගේ ලස්සන හැගීමක් එනවා . දකුණේ වෙහෙර පන්සල් වලින් තමයී ල0කාවේ හිතාගන්නටවත් බැරී දේවල් කරන්නේ .☸️☸️☸️🙏🙏🙏🙏 එක පැත්තෙන් බළපිටිය නගරය .අනික් පැත්තෙන් කැටයම් රූකඩ වෙස්මුහුණු නර්තන කාලව එක්ක ආව අම්බලන්ගොඩ නගරය .. ඊට එහා පැත්තෙන් දූපත් 65 කින් යුත්ව මාදූ ග0කොමළියේ පොඩී අතු ග0ගාව . ඉස්සරහා නිල්වන් මුහුද . කොහොමද ඒ ලස්සන .
2026-07-27 17:42:34
14
soduru59
🇱🇰⃟සො⃝දුරු⃟🇦🇪 :
2026-07-29 01:45:41
5
hashi.priyadarshni
Hashi🧚🧚🧚❤️ :
අපේ ගම ගැන මාරම ආඩම්බරයක් තියෙන්නෙ 🙏🙏
2026-08-04 02:13:20
2
lireshanharsha
l :
🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
2026-08-04 03:32:35
1
.igiri8
💞🪷🦋 :
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
2026-08-21 01:35:45
1
dinu__nilmini___
°_N_I_L_M_I_N_I_• :
සාදු සාදු සාදු! තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-04 07:03:33
1
ishu4564
Ishu❤️🌷💫🧿 :
මෙතෙන්නටත් ඉක්මනින් යන්න ඔනේ බලන්න 🙏🙏🙏🙏
2026-08-11 07:46:36
1
priadarsani.146257
Fatima 14 :
namo.buddhaya🙏🙏🙏
2026-07-30 21:01:11
2
manori.nilanthi
💐🌹🌹Sri dewi 🌹🌹💐 :
🙏
2026-07-29 17:51:27
2
shenu5180
Siyara 💜💜💜✨💐 :
Budusaranayi 🙏🙏🙏🙏
2026-08-09 04:22:34
2
user2018635392959
කුමරි :
🙏🙏🙏
2026-07-28 15:28:45
2
shanthi.1237
shanthi @123 :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
2026-08-09 17:56:39
2
ilandaridevananda
නන්දනී :
මේ කොහේද?
2026-07-27 14:44:49
2
kanchana9651
~Kanchana~ :
2026-07-28 17:26:32
2
rathnayaka.....123
Rathnayaka.....@123 :
සාදු සාදු සාදු 🙏🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏බුදුසරණයි
2026-07-31 15:38:46
3
To see more videos from user @_drone_vision, please go to the Tikwm homepage.

Other Videos


About