@nirvan877: " හාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වාසය කරන කාලයක භික්ෂූන් වහන්සේ පන්සිය නමක් කමටහන් ගෙන හිමාල ප්‍රදේශට නුදුරු වන ලැහැබක වස්සාන කාලය ගත කිරීමට පිටත් විය.මේ භික්ෂූන් වහන්සේලා ශීල සම්පත්තියෙන් පිරුණු බැවින් එය දාරාගත නොහැකි වෘක්ෂ දේවාතාවන්ට ගස්වල රැදෙන්නට නොහැකි විය.එකල්හි ඒ වෘක්ෂ දේවතාවෝ භික්ෂූන්ට භයජනක අරමුණු දැක්වූහ. එකල්හි සිත සමාධිගත කර ගැනීමට නොහැකි විය. අනතුරුව භික්ෂූන් එහි ඇති පීඩාවට ඉවසා ගත නොහැකිව පෙරලා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ සිදු වූ සියල්ල පැවසූහ.එකල්හි භාග්‍යවතුන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය උගන්වා යලිත් ඒ වන ලැහැබටම පිටත්කර යැවීය. භික්ෂූන් වහන්සේලාද මෙම සූත්‍රයේ දර්ශනය අනුව කටයුතු කොට වස් අවසානයේ දී මහරහතන් වහන්සේලා බවටද පත් විය.."#බුදුසරණයි_හැමෝටම☸️♥️🙏 #fypシ゚viral #buddhist #nirwana #බුදුරජාණන්_වහන්සේ
නිර්වාණය 😇
Region: LK
Monday 27 July 2026 03:30:58 GMT
Music
Download
Comments
chanaka Alahakoon :
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 අහලතිබ්බට,කිව්වට අද තමා තේරුම දැනගත්තේ බොහෝම පින් 🙏🙏🙏
2026-07-27 17:07:23
1
Ramani Kumara :
සාදු සාදු සාදු
2026-07-28 03:55:55
0
Snape :
මෛත්‍රීය 💙
2026-07-27 20:32:43
0
❤️dalwoo pahna ❤️ :
සාදු සාදු සාදු 🙏🙏🙏
2026-07-27 21:21:56
0
Monica Motogala :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරෑවන්න සරනයීඋතුමී
2026-07-27 19:47:19
0
නිර්වාණය 😇 :
2026-07-27 03:34:00
5
🕉🔯⭐️U D I L⭐️ 🔯🕉 :
TeRuWaN SaRaNaI
2026-07-27 17:56:18
0
T 🥰🇰🇷😇 :
🙏🙏🙏🙏🙏🙏
2026-07-27 13:39:49
0
roci :
budusaranay
2026-07-27 19:46:48
0
නිර්වාණය 😇 :
2026-07-27 03:34:03
1
Dilani. :
sadu. sadu. sadu
2026-07-27 18:56:24
0
Shyamali Perera :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-07-28 02:53:56
0
maduu_||❤️🩹❗ :
🙏🙏
2026-07-27 20:26:29
0
Prasadi🧿 :
🙏🙏🙏🙏🙏
2026-07-28 01:01:39
0
Dasun Dasunmaheshahesh :
🙏🙏🙏
2026-07-28 00:50:47
0
Imalsha Adhikari 🇯🇵❤️ :
🙏🙏🙏
2026-07-27 23:14:09
0
Damayanthi Kumari ❤️🌹 :
🙏🙏🙏
2026-07-28 01:54:38
0
dhar :
❤️❤️❤️
2026-07-27 20:21:15
0
Sulari Anurada :
🙏🙏🙏🙏🙏
2026-07-27 20:08:10
0
$🌹❤Sanji❤🌹$ :
🙏🙏🙏
2026-07-27 19:41:18
0
Sadu Rajapaksha 🇱🇰 :
🙏🙏🙏
2026-07-28 04:11:07
0
Hirantha Rashmika :
🙏🤲🙏🤲
2026-07-27 18:16:05
0
🤗😎Chamath Rajapaksha 🤗😎 :
🪷☸️🙏
2026-07-27 18:10:20
0
P R A Z A 🖤 :
🙏🙏🙏
2026-07-27 18:09:02
0
Devi 🧿❤️🌸 :
🙏🙏🙏🙏🙏
2026-07-27 03:37:57
0
To see more videos from user @nirvan877, please go to the Tikwm
homepage.