@krizhmila___00: එදාට බොලත් මට කියාවි හොඳ ඇපල් කන්නෙම පණුවෝ කියලා 😏💗🍎 #CapCut #100k #viral #meme #tiktok

𝐊𝐫𝐢𝐳𝐡 𝐌𝐢𝐥𝐚  🥂🎀
𝐊𝐫𝐢𝐳𝐡 𝐌𝐢𝐥𝐚 🥂🎀
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 05:48:55 GMT
139395
10603
177
1641

Music

Download

Comments

deshani262
Deshani Jayamanne :
යකෝ මටත් මාර විදියට ආදෙරේ එකෙක් හම්බෙනවලු...😁🥰
2026-07-28 13:09:40
0
.queen51741
👑⃝ අසූ Queen ⃝👑 :
යකෝ මගෙත් සැබෑ ආදරේ තිහ පැන්නාමලු එන්නේ එයාගෙ එලිය හින්දා මගෙ ජිවිතේ ආලෝකමත් වෙනවලු 🙂 ඒක හින්දා යාලුවෙන්න අහපු දෙන්නෙක්ටම බෑ කියලා බලාගෙන ඉන්නෙ
2026-07-27 16:44:34
134
madushi__officia1
ᴍᴀᴅᴜꜱʜɪ ᥫ᭡💋 :
දැන් 32 එත් කෝ එයා 😵‍💫😏
2026-07-28 04:30:40
22
heshuuu11
Heshani :
30 පැන්නම location එක වත් දාන්න වෙයිද හොයන් එන්න😁
2026-07-28 01:38:15
31
myloveyibowang
Yarn Dreamz :
මගෙ 40+ , එයත් මට වැඩිය වයස කෙනෙක් ලු..😏 මම මේ දෙවනි කසාදයෙන් එයිනෙ කියල ඔන්න් ඔහෙ කලින්නම බදිනව😂
2026-07-28 08:37:30
1
userkuki3
<|| 𝐍𝐚𝐳𝐢𝐢 𝐆𝐢𝐫𝐥🦋>|| :
මගේ බාප්පා වගේ
2026-07-28 11:12:38
2
doni57077
Nera ❤️ :
සිරා කතාව 😂මට තනි අම්මෙ කිව්වාම අම්ම හැමදාමත් කියන්නෙ කේන්දරේට අනුව 30 පැන්නාමලු සැබෑ ආදරේ හම්බෙන්නෙ 😂
2026-07-27 18:40:02
1
sathsaradivyanjal
divya Arachchige :
මගෙ මස්සිනා වගෙ 🥰🥰🥰🥰
2026-07-27 17:35:16
1
nishu.hewage
nishu🇱🇰🇯🇵 :
තව මාස හතයි 😂
2026-07-27 21:33:19
4
iss2124
dineth :
pic me එකක් වත් දැම්ම නම් හරි එන්න😂😂💔
2026-07-27 17:49:35
4
kavindimaduranga
Kavi 🤍🧚 :
අනේ දෙයියනේ ඇත්තටම කේන්දරේට කිව්ව දේවල් කොහොමද ටික්ටොක් එකේ පෙන්නෙ 😳🙉
2026-07-28 14:19:38
2
mashi656
𝙈𝐚ꑄɦ𝗂 ᥫᩣ :
තව අවුරුදු 2ක් තියෙයි ඒනම්😏
2026-07-28 02:51:06
2
tharushidilhara51
𝐓𝐡𝐚𝐫𝐮..💫 𝐠𝐢𝐫𝐥💐🧸💓 :
අවුලක් නෑ මට වගේම මොංගල් වගේ 😂😂😂
2026-07-27 17:12:38
3
k3167harsha
kasun harsha :
babar azamda 😎
2026-07-27 18:00:21
2
thamashi_ak
Thamashi_Ak✨ :
😁
2026-07-29 08:46:49
0
mkfashoin
feeling happy :
meyge nma mokkd
2026-07-28 18:40:59
0
himasha.bandara31
Himasha Bandara31 :
Thawa kal thiyenawa wage 😌
2026-07-29 10:26:44
0
minashi333
Minashi 🧿🧚 :
anew 😂 30 jiwth weid kylth sure na dn
2026-07-27 12:01:16
0
To see more videos from user @krizhmila___00, please go to the Tikwm homepage.

Other Videos


About