@cocacolalightttt: eres la respuesta a todas mis oraciones.

COCA COLA LIGHTTTTMX
COCA COLA LIGHTTTTMX
Open In TikTok:
Region: MX
Monday 27 July 2026 07:03:53 GMT
66713
12447
4
42

Music

Download

Comments

iamhellieg
Hellie Gi :
❤️‍🩹❤️‍🩹
2026-07-27 20:51:08
1
giselgg12
user1619463311838 :
🫂🫂🫂🫂✨
2026-07-27 14:47:30
1
To see more videos from user @cocacolalightttt, please go to the Tikwm homepage.

Other Videos

මතකද ඉස්සර පන්තියේ හිටපු යාලුවෝ 🥺❤️‍🩹 මතකයන් පමණක් ඉතිරි වුනු ඒ සුන්දර පාසල් කාලේ...... ආයෙත් ඒ කාලෙට යන්න තිබුණානම්......... ☹️ උදේට bell එක ගැහුවට පස්සේ ඇතුලට ගිහින්,  හවසට bell එක ගහන්නත් කලින් එලියට පැනපු, English period එක දිවි හිමියෙන් canteen එකේම ගෙවපු, sports meet තියේද්දි කලුවා මාරපන් ගියා වගේ වට ගහලා ground එකට ගිය, Interval එකටත් කලින් කෑම කාපු, එකී මෙකී නොකී කුප්ප වැඩ එක්ක පාසල් ජීවිතයේ ආතල්ම විතරක් ගත්තු, ගුරුවරුන්ට, අපේ මූනු දැක්කාම
මතකද ඉස්සර පන්තියේ හිටපු යාලුවෝ 🥺❤️‍🩹 මතකයන් පමණක් ඉතිරි වුනු ඒ සුන්දර පාසල් කාලේ...... ආයෙත් ඒ කාලෙට යන්න තිබුණානම්......... ☹️ උදේට bell එක ගැහුවට පස්සේ ඇතුලට ගිහින්, හවසට bell එක ගහන්නත් කලින් එලියට පැනපු, English period එක දිවි හිමියෙන් canteen එකේම ගෙවපු, sports meet තියේද්දි කලුවා මාරපන් ගියා වගේ වට ගහලා ground එකට ගිය, Interval එකටත් කලින් කෑම කාපු, එකී මෙකී නොකී කුප්ප වැඩ එක්ක පාසල් ජීවිතයේ ආතල්ම විතරක් ගත්තු, ගුරුවරුන්ට, අපේ මූනු දැක්කාම "අපෝ" කියන තරම් දඟයෝ වෙලා ජීවිත වෙච්ච අපි, අදටත් මඟ තොටේදී හමුවන යහලුවන්ට ඒ දේවල් මතක් වෙලා, මුවට සිනහවක් නැංවෙන තරමට ආදරණීය උනු ජීවිතේ කොච්චර පස්සට ගියත්, ඒ කාලෙන් හිත ආපස්සට ගිහින් බැරි සුන්දර මතක පිරි පාසල් කාලෙට හාස්කමක් වෙලා හරි ආපහු යන්න තියෙනවා නම් කොයිතරම් අපූරුද.....🥺🥺🥺 . . . . #srilanka #school #memories #fyp

About