@hirunews: #HiruNewslk #TruthAtAllCosts #HiruNews

Hiru News
Hiru News
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 08:20:16 GMT
202249
11870
646
114

Music

Download

Comments

ni12345602
Nilu :
🔴 Privet buss Pormit වහම ඉවත් කරන්න මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වහම රජයේ ප්‍රවාහන අධිකාරියක් බවට පත් කරන්න☝️ගැමුණු ලාට ඕන ඕන විදිහට රටේ පොදු ප්‍රවාහනය හසුරුවන්න ඉඩ දෙන්න බැ✔️ජනතාව වන අපට චුන් තමයි ☝️යුරෝපයේ බස් අපේ රටේ දුවන කොට Hey ගැමුණු☝️
2026-07-27 16:49:42
0
japan0131virajb2
🇱🇰 මම දන්නේ නැහැ 🇱🇰 :
ලංගම දියුණු විය යුතුයි.
2026-07-27 14:14:24
7
charu_dubai
🇦🇪dubai charu🇱🇰👣 :
සභාපති මාරු උනා නම් හරි කියලා හිතෙනවා මුන්ගේ අදහස් දැන් පරනයි දැන් ගෙදරට වෙලා ඉන්න ඕනේ උන්ව සභාපති කර ගත්තම ඔහොම දේවල් අහන්න වෙන ව්ක සාදාරනයි
2026-07-27 12:49:32
5
isanka_jani
isss_jani💸 :
මුං කැමති නෑ ලංකාව දියුණු වෙනවට 😂
2026-07-27 10:20:29
1296
voice.voice14
Voice :
පිට රට වගේ පවුත්ගලික බස් නැතිකරලා රජේ සමාගම විතරක් තියන්න ඕනා
2026-07-27 16:02:14
8
dulajshanaka762
dulaj shanaka :
😂😁😂 මුංට ඕන විදිහට ස්ට්‍රයික් කරන්න බෑ දැන් 😁😁
2026-07-27 08:52:27
696
kusuma.priyanthi7
kusuma.priyanthi :
අපි.චන්දේ.දුන්නෙ.රටහදලා.යුරොපයක්.කරන්නබන්
2026-07-27 09:51:33
490
don.america
D̸O̸N̸ A̸M̸E̸R̸I̸C̸A̸ +18 :
private බස් ඕන්නෑ ලංකාවට 😂
2026-07-27 10:42:11
235
jagathkumar34
Jagath Kumara :
2026-07-27 08:44:49
417
nirmala.jayakodi
මාල 22.22 :
දීපු චන්දෙ ගැන මාර සතුටුයි ආදරෙයි AKD ජයවේවා මාලිමාවට ජයවේවා 🧭 ජයවේවා 🥰🥰🥰🥰
2026-07-27 10:32:07
214
abdlraheemabulqas
King kobra :
ගසා කාපු එවුන්ට දැන් අවුල්
2026-07-27 09:22:51
481
chanakalahiruatha
Chanaka Lahiru :
මේ ගානට බය උනා නම් ඇති
2026-07-27 09:09:38
338
duminda.athukoral7
dimuthu lakshan :
කවුද මල්ලි මේ
2026-07-27 18:20:46
3
vishwasumuduxlrsu
Sumado :
තව සුඛෝපභෝගී බස්රථ 6000ක් ගේන්න කියලා මහජනතාව මේ රජයෙන් ඉල්ලා සිටිනවා.🥰🥰🥰🥰
2026-07-27 14:16:36
146
anjmadu
anj madu🦋🧚‍♂️🦋👸🏻 :
ඒකට කමක් නෑ. අපි තව යුරෝපෙ බස් ගෙන්නමු.මිනිස්සු වෙලාව අරන් ඇප් එක දාන් ලංගමෙ යන්න ගනී හොද බස් එනකොට
2026-07-27 15:46:12
3
kumara6508
kumara :
මමනම් කියන්නෙ තව ගෙන්න ඔනී බස් රජයෙන්
2026-07-27 09:36:12
93
saru13official
S A R U 🖤 :
ගැමුණු ට ඇඩෙන News
2026-07-27 08:53:01
96
nipuna.theekshana
🎸🎸NIPPA 🎸🎸BASS :
නෑ බන් ඇපි මේක යුරොපයක් කරනව 💪💪💪💪💪💪💪💪
2026-07-27 11:10:41
34
mass.rox
Mass :
2026-07-27 10:45:23
31
chamara.janaka
Cham Yatra :
තව ගෙන්න ඔන බස්.
2026-07-27 10:32:13
20
chathurarukshan6
ℂнⓐтн𝐮 :
අපි චන්දේ දුන්නේ දැන් ගැමුණුට ඕන විදියට රට කරන්නද
2026-07-27 14:48:10
25
dini_9423
𝐃𝐢𝐧𝐢𝐭𝐡 🐬 :
ලංකාව පොඩ්ඩක් එහෙමවත් දියුණු වෙනවට මුන් කැමති නෑ 😂
2026-07-27 11:28:43
21
naven_quote
ꪀꪖꪜꫀꪀ ! 🎐 :
ඒ බස් එකේ හොද. සවිස් එකක් තියනවා මන් ආසයි එ බස් වලට නිතරම පාරෙ යනකොට ලස්සනයි පිලිවලයි සද්ද නෑ
2026-07-27 09:17:35
180
sadew12311
sadew@123 :
අපි හැමදාම හිගන්නු වගේ ඉන්න කියලා වෙන්න ඇති කියන්නේ.
2026-07-27 10:10:36
23
madushika.wewal
Madushika Wewal :
සුපිරි බස් ඔය ලංගම බස් වල කුඩෙ ඉහලගෙන යන්නෙ වහිනකොට හිල් වලින් බස් එකට වතුරඑනවා මේ බස් සුපිරි
2026-07-27 11:00:08
20
To see more videos from user @hirunews, please go to the Tikwm homepage.

Other Videos


About