@nuwankolla88: අංකල් මෙහෙම කියන්න එපා#italy🇮🇹 #dubai🇦🇪 #switzerland #nuwan_vd

Nuwa
Nuwa
Open In TikTok:
Region: IT
Monday 27 July 2026 09:48:29 GMT
166225
11799
1370
901

Music

Download

Comments

bestlimo
Best Limo :
Bravooo Putha ❤️❤️❤️❤️
2026-09-03 23:23:32
0
kusuma.priyanthi7
kusuma.priyanthi :
අපිට.ඕනා.ලංකාව.යුරොපයක්.කරන්න🥰
2026-07-27 11:43:46
312
user9961474192298
user9961474192298 :
ඇත්ත..මල්ලි.....කතා...කල...ඔයාට...සියලු..දෙවි...පිහිටයි
2026-07-27 12:59:40
72
reginol.perera
Reginol perera :
අනිිවර්යෙන්ම පටිිටම කාතව
2026-07-27 12:20:02
135
menaka.sudusingha
Menaka Sudusingha :
අපිටත් ඕනා අපේ රට යුරෝප් වගේ කරන්න අපි කක්කුස්සි හේදුවත් මේ මිනිස්සු අපිට මාර විදිහට රෙස්පෙට් කරනවා...🙏🙏🙏❤️❤️❤️
2026-07-27 14:56:41
95
nayana_yu
user234043575015 :
කථාව ඇත්ත ලංකාවට විදේශ විනිමය වැඩියෙන්ම ලැබෙන්නෙ මැද පෙර දිගින් ඉතින් අපේ සහෝදරියෝ හැමොම වගේ ගෙවල්වල වැඩ කරන්නේ එයාල අනිවාර්යයෙන්ම වැසිකිලි හෝදනව මමත් අවුරුදු එකොළහක් මැද පෙරදිග වැඩ කරල වැසිකිලි හෝදල තමයි ලංකාවට සල්ලි යැව්වෙ
2026-07-27 16:13:39
58
nekshan8
i priyadarshani :
අපේ රටත් යුරෝපයක් කරන්න ඔන තමයි👍👍👍👍
2026-07-27 21:44:07
38
skosaka22
Sk osaka :
Okata english therenne na bro
2026-07-27 11:26:36
112
nelo9027
nilusha :
යුරෝපයේ නෙමෙයි මම මැදපෙරදිග මමත් ගෙදර වැඩ කරන්නෙ දවසට කක්කුස්සි නමයක් හෝදන්න තියෙනවා ඒත් අපිට මේ රස්සාව හරි නම්බුවයි මොකද අපි දුක් මහන්සියෙන් හම්බ කරන නිසා ඔයාගෙ කතාව හරිම අපූරුයි ජේසු පිහිටයි පුතේ
2026-07-27 17:18:08
30
lalani.abeysinghe
Lalani Abeysinghe :
සුපිරි කතාවක්
2026-07-27 13:31:25
22
kothmale.nandathi4
kothmale Nandathilaka :
ඉතාම වටිනවා අගෙ කරනවා මම ඉතාම පැහැදුනා ජයම වෙවා අපි දන්නා රට ඉන්න අපෙ ජනතාව ගොඩාක් මහන්සි වෙනවා එ අපෙ ජනතාව
2026-07-27 15:27:48
13
madumalmadu7
🇱🇰🎤 saku 👈 👉බදුල්ලේ ගැම්ම :
අනිවාර්යෙන් මල්ලි අපි නිසා තාම ලංකාවේ අය ජිවත් වෙන්නේ 🫣🫣
2026-07-27 14:39:40
8
pathirana466
Pathirana :
සුපිරි කතාවක් මල්ලි ඔයා.
2026-07-28 00:47:32
9
gayani__001
gayani__001 :
හරියටම හරි ඔයාගේ කතාව. මල්ලී
2026-07-27 16:41:33
9
priyanga.silva1
Priyanga silva :
Mn Germany Toilette hodannewa aurudu 26😂😂🥃🥃❤️🇩🇪🇩🇪
2026-07-27 18:29:14
6
wg.rathnasili
Wg Rathnasili :
සුපිරි කතාව ඔයට අපි ගරුකරනවා 🙏🥰🥰❤️
2026-07-27 14:57:58
21
sriyani__01
Sriyani ♡ ❤️" :
AkD 🙏🙏
2026-07-27 15:22:44
10
chandrarathna747
Chandrarathna :
සුපිරි කතාවක්!
2026-07-27 16:26:28
13
dammika.nwpd
Dammika Nwpd :
සහතික ඇත්ත
2026-07-27 12:52:49
7
ramaya41
Ramaya :
සම්පූර්ණ ඇත්ත 👍
2026-07-27 10:34:35
10
anza9999
Perfect Paradise ~ AZ :
Excellent Speach Bro 👌
2026-07-27 12:46:15
7
chuti.doni482
chuti doni ❤️ 😍 💖 :
niyamai🥰🥰 ලොකු පුටුවල ඉඳගන්ත‍ට වැඩක් නෑ මොලේ උඩ ඉඳගන ඉන්නේ Mr ගැමුණු 😁😁
2026-07-27 15:40:24
7
lalsahabandu
Lal Sahabandu :
නියමයි මල්ලි මං අවුරුදු 26 ඉතාලියේ වැඩ🥰🥰🥰
2026-07-27 19:28:51
8
idhpathirana
dil dil :
යකෝ අපිට ඕන ,,,ලංකාව යුරෝපීය රටක් වගෙ කරන්න තමයි,,,,
2026-07-27 19:14:42
5
araliya.araliya4
Araliya Araliya :
excellent 👌
2026-07-27 21:20:51
3
To see more videos from user @nuwankolla88, please go to the Tikwm homepage.

Other Videos


About