@nidahasflow.lk: රට යන්න කලින් මේක මතක තියාගන්න ✈️
කට්ට කන්න බැරි නම් යන්න එපා.
එහෙ උබට අම්මත් නෑ, යාළුවොත් නෑ, නිදහසත් නෑ.
තියෙන්නේ වැඩයි, බිල් එකයි, තනිකමයි විතරයි.
"මොරාල්" කියලා ගිහින් මාස 2න් "ලංකාවට යන්න ඕන" කියලා අඬන්න එපා.
ආවොත් දත් මිටි කාලා ගොඩ යන්න. ආපහු හැරුනොත් හිටපු තැනිනුත් පහලට.
#රටයනඋන්ට #නිදහස්Flow #fypシ #StrongHeart
💣💣 නිදහස්ƑⓁ𝐎w ☟🎈
Region: NL
Monday 27 July 2026 10:34:50 GMT
Music
Download
Comments
shani🇰🇼 :
පැය දෙකක් නිදාගෙන දවසට එක ෙවලක් කාලා වැඩ එත් අල්ලන් ඉන්නවා
2026-09-05 09:39:28
1
විරංග 🇱🇰✈️ :
ගෙම ගහන්න තමා රට එන්නේ එක ගහලාම තමා නතර වේන්නේ
2026-09-04 03:11:01
1
Hasangi Priyamanthi 🇱🇰 :
මාත් මාසයක් ඇඩුවා ගෙදර මතක් වෙලා
2026-07-27 18:13:46
10
@Ishani_84❤🇸🇦❤ :
හිතේ නිදහස Zeero💯 ✅
නමුත් කට්ට කාල කොහොම හරි ගොඩ යනවා කියන මොරාල් එක හිත උඩින්ම තියන් මම දවස් ගෙවනවා...👉💪
දුක් විදින හැමෝටම මෙි හයිය එන්නෝනේ 🙏මම වගේම මෙි රටවල් වල දුක් විදින මගේ කේල්ලෝ කොල්ලෝ හැමෝටම හරියන්නෝනේ හැමදේම හොදින් එච්චරයි🙏❤
2026-07-27 15:48:19
13
🇱🇰 Shani🇶🇦 ❤️🌸 :
දැන් හුරුයි 🥺
අවුරුදු 10 ක් ඒ ජීවිතේ වින්ද
2026-08-31 09:22:41
2
kavihari :
𝓜𝓸𝓷𝓪𝔀𝓪 𝓴𝓪𝓻𝓪𝓷𝓷𝓪𝓭𝓪 𝓲𝔀𝓪𝓼𝓪𝓷 𝓲𝓷𝓷𝓸𝓸 ,den aurudu dekai masa thunakuth iwarai😭
2026-09-03 16:01:34
1
🇰🇷බ්ලැක් මාෆියා🇰🇷 :
දවස් 3 ඇවිල්ලා පැය 13 එක දිගට වැඩ🥲
2026-07-28 10:35:22
18
08.10🔒🥀 :
AYA LANKAWATA ENNA BALAN YANA GAMANAK NEWE MEKA
2026-08-30 05:03:41
3
💞SHA-NU💞 :
අනේ මන්දා ඇවිත් තවම මාස තුනක්
මොනා කරන්නද කියලා හිතා ගන්න බැහැ හරිම අමාරුයි මේහෙම දරාගෙන ඉන්න 😔
2026-07-29 15:20:55
5
nishu🇱🇰🇯🇵 :
දහසක් බලාපොරොත්තු තියාගෙන ඇවිත් හැම හීනයක්ම කඩාගෙන වැටෙනකොට 🥺 කාත් කවුරුත් නැති රටක හුස්ම ගන්න එක හරි අමාරු වැඩක් 🥺 කෑගහලා හරියට අඩන්නවත් බැරුව 🥺 ඔහේ කල්පනා කරපු දවස් ඕනි තරම් 🥺 වේලාවකට මටම පුදුමයි මේ මමද කියලා 🥺
2026-07-28 08:37:58
7
𝐃𝐈𝐋𝐀 🇦🇪🇱🇰 :
මේ කන කට්ටට නම් දවසක් හරියන්නම ඔනේ බන් ...අපේ උන්ට කැස්සක්වත් හැදෙන්නනම් හොද නෑ බන් ❤️
2026-07-28 20:31:19
8
nimu madu :
මටනම් තාම සෙට් නෑ ඒත් ආව අරමුණ වෙනුවෙන් මේ කට්ට කනව
2026-08-11 08:32:45
1
🇱🇰Tutu🥀🇷🇴 :
ඇයි ආවෙ කියලා හිතෙනවා 🥺 තාම ඇවිත් මාසයයි 😔
2026-07-28 20:18:24
6
🇱🇰M.A.තමල්කා දිල්රුක්ෂී 🇰🇼 :
100/100 අල්ලගෙන ඉන්න ඒකා කොහොම හරි ගේමක් ගහනවාමයි.සැප විදින්න හිතාගෙන එජන්සි වලින් මවන හීන මෙහේ නෑ.මෙහේ විදින දුක් කිව්වාට වැඩකුත් නෑ.ඇවිල්ලාම බලන්න ඕන.හිතේ හයියට කී දෙනෙක් නන් බඩ නොකා වතුර බිලා දවස ගෙවනවාද ...දුක් විදින්නේ අපේ රටේ අය විතරක් නෙවෙයි.සැනසිම කියන වචනයක්වත් නැති කදුලු බොන හිතින් හඩන ජිවිත නැතිවාටම නෙවෙයි.ගෙදරින් එන කොල් එකට ගැම්මෙන්ම හිත හයියක් හදාගෙන තමන්ගේ දුකත් හංග ගෙන ගෙදර මිනිස්සුන්ගේ හිත් හදන අයත් නැතිවමත් නෙවෙයි.ඒ වගේම රටම ඉදගෙන අනෙකාව පාවිච්චී කරන මිනිස්සුත් නැතිවම නෙවෙයී .හිත හයිය නැතිව කට්ටක් කන්න බැරි මිනිස්සුන්ට රැවටෙන්නේ නැතිව ආපු කාරණය කරගෙන යන අයත් නැතිවම නෙවෙයි.කටුනායකින් ඇවිදගෙන එන සමහර අය යන්නේ ලෙඩ්ඩු,එහෙම නැති නන් හතරැස් පෙට්ටියේ.ජිවිතේ එහෙමයි.හැමෝටම තුරුණුවනේ ආශිර්වාදයෙන් මව් රටට යන තුරු කරදර දුක් පිඩාවන් නොවේවා.
2026-07-28 08:31:22
9
A N J A N A ®🇱🇰🇴🇲 :
500k විතර ඉන්න company එකක මම විතරක් sri lankan උනාම ගැම්මෙන් ඉන්න මම 😏
2026-07-27 17:19:47
5
Мали 🧿🪬🌸🇪🇺🇹🇩 :
මට යන්න ඕන 😞 ඒත් හැරෙන්න බැරි නිසා ඉන්නවා 😞❤️🩹❤️🩹❤️🩹
2026-08-07 02:19:27
1
dew💘 :
oni deyak ottuyi .yannama oni gamak meka🥺
2026-08-15 07:16:03
2
Nadun 🇴🇲🙃☺️🇱🇰 :
yanna hithenna
2026-07-30 05:42:59
1
Nadun 🇴🇲🙃☺️🇱🇰 :
avith aurudu dekai
2026-07-30 05:43:32
1
දිලා 🌻❤️🧿 :
ඇත්තක් ❤️🩹
2026-07-28 13:35:50
1
Muthu🌈✨ :
karana deyak na eth puluwan❤️
2026-07-29 22:34:57
1
Sasindu Dilshan🖤🥀 :
උඩ පේලියේ ඉදන් යටම පේලියට වෙනකම් අත්දැකීමෙන් වින්දා 🤍
2026-08-02 17:37:31
2
💏 Dasun Nirwan 💏😘 :
hmmmmmmm 🥺
2026-07-30 03:06:17
1
Chamal Jayasekara | Kenya🇰🇪 :
පලවෙනිපාර රට ගියේ 2016 ඩුබායි. දෙමාපියෝ, යාලුවො සෑහෙන්න miss උනා. මාසයක් යනකොට එපා උනා. ඒත් අවුරුද්දක් අල්ලගෙන හිටියා. ඊට පස්සෙ රට ගියේ නෑ අවුරුදු පහක් වෙනකං. දැන් ආයෙත් රට ඇවිල්ලා අවුරුදු පහක් වෙනවා. කොහොම හරි අල්ලගෙන ඉන්නව, හැමෝම ගොඩදාන්න ඕන හින්දා
2026-07-31 13:35:39
2
👉 🇱🇰 Laka 🇹🇷 🙋 :
ඇවිල්ලා අවුරුද්දයි උපරිම පැය 12 ක් තමා වැඩ දැන් නම් ඇති කියල හිතෙන වාර අනන්තයි එත් වගකීම් යුතුකම් මතක් වෙද්දි මහන්සිය අමතක වෙනවා 😌😌🥺
2026-07-31 18:34:21
3
To see more videos from user @nidahasflow.lk, please go to the Tikwm
homepage.