@nirmalwishwa: 📝 පෙම් හසුන්..💌 #trendingvideo #fypシ゚viralシfypシ゚#trendingreelsvideo #80’s #90’s

Nirmal wishwa
Nirmal wishwa
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 10:53:44 GMT
42992
4601
246
368

Music

Download

Comments

sakuni.harischand
Sakuni Harischandra :
මාත් ලියුමක් ලිව්වා කොල්ලෙක්ට ඒක දෙන්න හම්බුනේ නෑ අම්මෝ වෙව්ල වෙව්ල ඒක ලිව්වෙ බයට.අල්මාරිය අස්සෙ හැන්ගුවා ඒක 😁අම්මට අහුවෙලා ලියුම කියව කියව කෝට්ටක් තියන් වචනයක් ගානෙ ගැහුවා මට😁 එදා ඉදන් කොල්ලෙක්ට ලියුමක් ලියලා නෑ
2026-07-28 03:06:35
1
shash_sona
Shashi :
අනේ අම්බෝ ඔව් ඒ කලේ තමයි හොදම මට සංගීතයක් බලන්න ගිහින් කොල්ලෙක් නම්බර් එකක් දුන්නා රෝසමලක් ඇතුලේ දාලා සුන්දර කාලයක් අනේ ❤️
2026-07-28 04:19:19
1
deepika.jayakodi
deepika jayakodi :
අනේ කවුරු හරි මට ලියුමක් එවන්නකෝ...🫶🫶🫶🫶 අම්මෝ අවුරුදු 25ක් ආපස්සට ගියා... සුන්දර මතක ගොඩක අතරමන් උනා...
2026-07-27 21:19:34
5
krishanipererakrish1700
𝖕𝖎𝖓𝖐𝖞🩷1700 :
anee oya kochchara sathutinda e DeWal kiyanne 🥰 ahan innath asai😍
2026-07-28 01:45:49
1
sl_hot_chocolate
Hot chocolate :
කන්ටෙන්ට් වලින් වෙනම වයිබ් එකක් අල්ලපු එකම එකා උඹ බං 👌❤️
2026-07-27 21:20:19
2
pradiya008
💀DON PRADEEP💀 :
අඩෝ උබ අවුරුදු ගානක් පස්සට ගෙනිච්චා මචෝ
2026-07-27 17:23:46
68
thilina2920
Thilina :
අඩෝ 80/90 දශකේ අපේ මතක ඒක අතල් බන්
2026-07-27 16:11:32
52
shanuuser9825077118120
shanuu ❤️ :
මං තරම් කවි ලියපූ කෙනෙක් නැතුව ඇති ඒ කලේ. අපේ අයියලා , අක්කලා , පන්තියේ යාලුවෝ ඔය හැමෝමට මං කවී ලියලා දුන්නා. මං 11 වසරේ ඉන්න කොට 12, 13 වරස වල අයියලා , අක්කාලා අනේ නංගි කවියක් කියලා දෙන්නකෝ කියලා කවි ලියෝ ගන්නවා. ඒ කාලේ ලව් එකක මගේ කවියක් අනිවාර්යයෙන් තිබුනා. අදටත් කට්ටිය සෙට්වුනාම මතක් කරල හිනා වෙනවා. දුක කියන්නේ අද් එහෙම කවි ලියපූ මගේ හිත් ගොලුවෙලාම් ගිහින් . මගේ අයියලගේ අක්කලාගේ ලමයිටත් කිය්ලා තියෙන්නෙ මං කවි ලිවුවා කියලා එයලත් ඉස්කොලේ දේකට හරි අනේ පුංචෝ ගානවා අදටත් . සමහර වෙලාවට පැය ගානක් ඔට්ටු වෙලා කවියක් ලියා ගන්නවා. ඉඉස්සර බස් ටිකක් එකේ පවා කවී ලීව මං . 😭
2026-07-27 16:18:07
25
z_e_u_s_7_7_7_7
Senithu Vishwa :
2000න් පස්සෙ සමහර උන්ට පෝන් තිබ්බට අපිට පෝන් තිබ්බෙ නෑ . ඒනිසා ලියුම් ලියල හොදට පුරුදුයි . කෙල්ල කොහෙද ඉන්නෙ කියල හොයාගන්න එයාගෙ පස්සෙන් එයාගෙ ගේ ලගට යනකම්ම ගිහින් තියනව ❤️🥹
2026-07-27 18:55:18
5
shanthi.herath
Shanthi Herath :
සීතල සුලන් ඔය පැත්තට හමනවද ගස් වල කුරුල්ලන් ගී ගයනවද ඉර හද දෙකම ඔබෙ තොරතුරු කියනවද තොරතුරු ලියා මට ලිපියක් එවනවද ඉස්සර මතක
2026-07-28 00:13:54
8
neelu.ch1
🇱🇰=✨️♦️𝑪𝒉𝒂M𝒑𝒊♦️✨️🇰🇼 :
අනේ පව්ඩර් දලා සුවද ලිව්ම් යවපු එ අතිතයට ගියා 🥺 හරි ලස්සනයි❤️අනේ එ කාලේ ♥️♥️
2026-07-27 22:33:41
9
dinethdonz
Don'Z 2073521 :
ඇයි බං අර සුවඳ පෑන්,, 😁,, ස්ටේප්ලර් කටු පෝලිමක් ගහනව , ටිකක් බුරුල් කරලත් යවන්නෙ හැබැයි ගලවන්න ගිහින් තුවාල කරගනී කියල😂
2026-07-27 11:00:52
18
charith664
Charith Madushan 🇱🇰🧿 :
අමාරුවෙන් වැඩදාලා ලියලා කවි පද කෑලි ලියලා සුවද වෙන්න කියලා perfume පොඩ්ඩක් spray කරලා හොදට නමලා කරලා උදේ දෙන්න ගියාම සද බොදවෙලා..... සත්‍ය බොහෝම කටුකයි මිත්‍රයා 🥹
2026-07-27 16:27:17
7
dinuu.chethi
😀 👍💐🤜🥰 :
එහෙම දීපු ලියුම් තාමත් මගේ ළග පරිස්සමින් තියෙනවා. ඒත් එයා මගේ ළග නෑ
2026-07-28 00:30:15
8
404errorpageno
404 error page not found :
Machan umba nam patta bn … u are bringing me my past memories
2026-07-27 15:45:28
6
roshen.basitha
Miyuru Fernando 🧿🇹🇩🌬️ :
mata dunna liumaka Le walinuth liyala thibba❤️
2026-07-27 19:26:50
3
niluka574
Nilu :
කවදාද ආයේ එන්නේ හමු වන්න මා ඉතින්.....
2026-07-28 01:17:49
2
madhu__00
Madhurashani_Jay :
සුන්දර කාලයක් ඒ ❤️💐
2026-07-28 02:27:08
1
darshana8164
❤️Darshana❤️ :
බයිසි කලෙ පැදලත් මිස්වෙචිච වාර අනන්තයි මචං 😂😂😂
2026-07-28 03:46:55
1
shiromal6
shiromal :
man 9 වසරේ man දීපු ලියුම eyage අතින් ළමයි අරගෙන ...teacher ta dila..ammalawa gennuwa...( 1993) supiri bro...අතීතයේ සිදුවීම් mathak කිරීම ..thanks ❤️👍
2026-07-27 20:49:41
1
malith.patabendig
Malith Patabendige :
අම්මෝ ඒ අතීතෙ....🥰 ඒ දවස් වල ලියුමක් දෙන්න කන කට්ට... 😂සමහර ලියුම් ගෙවල් වලට මාට්ටු වෙලා උන සීන්....😳 ඒක නං මාරම සුන්දර අතීතයක්.... 🙏ඇත්තටම දැං කොල්ලො කෙල්ලොන්ට ඒ අද්දැකීම් නෑ
2026-07-27 22:11:28
3
sudeerasuraweera
sudeera suraweera :
මමත් මගේ husband ට ඔය වගේ ලියුම් ලියල තියනව🥰😁(1999)
2026-07-28 01:23:49
2
nataliegamage7
ナタリア 🇱🇰🧿🇯🇵 :
අවුරුදු 14කට කලින් ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට හෙලෝ මැඩම් කියලා මැසේජ් එකක් ආවා... අන්තිමට 2022 දි මම එයාගෙ මැඩම් ම උනා 🥰🥰🥰.
2026-07-27 21:59:02
3
To see more videos from user @nirmalwishwa, please go to the Tikwm homepage.

Other Videos


About