@athal_machan: මේක අද උන සිද්දියක් මම මේ බස් එකේ යනකොට මට දැනුනා මේ බස් එකේ සිංදු දාල ගොඩක් සද්දෙට යන්න අපහසු තරම්ེ...මම ඒක කොන්දොස්තර මහත්තයට කිව්වා ඒත් එයා ඒක ගන ගත්තේ නෑ අඩුම බස් එකේ උන්න මගියොවත් මේක ගනන් ගත්තේ නෑ..මදැයි මිනිස්සු වෙනුවෙන් කතා කරන්න හැදුවා..🥺.. #viral #trending #fyp #trending
ආතල් Machan
Region: LK
Monday 27 July 2026 11:37:24 GMT
Music
Download
Comments
___නිම්න____❤️ :
තේරුම් ගන්න..මිනිස්සු වෙනුවෙන් කත අකරන එකයි රීච් ගන්න කරන එකයි දෙකක්..හොදම වැඩේ ඒ කෙනාට අරමුණ හොද උනොත් මිනිස්සු වෙනුවෙන් කත කරනකොට මිනිස්සු එකතු වෙයි
2026-09-19 14:18:15
0
Danu...⁉️️ :
අන්තිම ටික 😅
2026-09-19 18:41:22
0
𝐖ᴇᴇʀᴀꜱᴏᴏʀɪʏᴀ׀Lᴏᴋᴜ🇳🇿💸𓆗⃧͟🪽 :
පොරට සිංදු දාලා තියෙද්දින් යන්න බැ😂 අපිට සිංදුවක් නැතුව යන්න බැ😂
2026-09-19 07:59:45
1
poorna janith 🎸🎼 :
සින්දු දාලද කියල බලලා බස් එකට නගින මම 😁 මට නම් බස් එකේ යනකොට සින්දුවක් තියෙන්නම ඕනි
2026-08-29 09:50:54
295
Gayani Sirma :
අපේ රටේ එක මනුස්සෙක් වරදක් පෙන්නල දුන්නොත් අන්තිමට ඒ මනුස්යගේ පැත්ත ගන්න කවුරැවත් නැහැ
ඒ වගේ එවුන් තමයි අපේ රටේ මිනිස්සු.
ආණ්ඩුවෙන්ම කියලා තියෙනවා බස් වල මියුසික් එක වැඩියෙන් ශබ්දෙට දාගෙන යන්න එපා කියලා. ඒත් මේ තරමට හයියෙන් දාගෙන යනවා
2026-09-19 09:34:17
7
Sewmi🌼 :
Intercity එකක් නගින්න.train එකේනම් 2nd ක්ලාස් යන්න.කොච්චර නෑ කිව්වුත් මිනිස්සු ක්ලාස් වලට බෙදිලා ඉන්නේ.ගැලපෙන් නැත්තන් 3rd ක්ලාස් මිනිස්සු ඉන්න තැන්වල යන්න එපා
2026-09-20 02:46:55
1
Pabba :
ඔයාලට අමාරු නැද්ද මට විතරද අමාරු
2026-09-02 01:50:39
70
Arosha Wijesekara 🇦🇪 🇱🇰 :
Hoda wade😂
2026-07-27 17:22:54
264
𝐒𝐮 𝐃 𝐝𝐀 :
අපිනම් සින්දුවක් නැත්ටම් බස් එකට නැගිනෙත් නෑ
2026-09-03 14:40:52
34
ගිත් රශ්මික :
අනිත් උන්ගෙ කන් ඇහෙන් නැ බන් උබ ඔවා ගනන් ගන්න එපා සුද්දා❤️
2026-08-18 03:48:13
76
Navi N Kiriella :
Mt withrd amru
2026-07-27 18:49:51
97
Ravin Avishka :
අමාරු උනත් අවුලක් නෑ ඒගොල්ලොනට නිදිමත එහෙම හැදෙනවනේ මොකද අපි car පදිද්දී සින්දු දන් පදින්නෙත් නින්ද යන හින්දනේ
2026-08-31 08:13:22
55
ȶ :
How bro sleep now
2026-09-19 14:30:44
2
page කලාව ☠️ :
ඌ හැදුවේ එතන චන්ද ටික ගන්න ඊට පස්සේ පාර්ලිමේන්තු ගිහින් රටේ බලේ අල්ලන්න ඊට පස්සේ amricawata ගෙම් දෙන්න 🙃
2026-09-04 04:00:27
12
Soorya Lanka Construction's :
මොකක්ද බන් අමාරුව.. බලහන් උදේම යන ලස්සන සිංදුව..
2026-07-28 19:40:21
69
JANIYA ❗ :
ඕගොල්ලන්ට අමාරු න්නැද්ද
2026-07-31 10:21:27
27
Thilina :
a lassana sindu dala thiyenne
2026-09-02 13:32:39
11
Saku 🖤 :
phon එක අතට ගත්තාම හැමෝම ප්‍රසිද්ද වෙන්න දඟලනවා 😩😅
2026-09-01 17:00:08
9
🌟හිරු♥️🕊️♥️හිරු🌟 :
නැහැ අපිට අමාරුවක් නැහැ අහන් ඉන්න පුළුවන් ලස්සන සින්දුවක් 🥰😁👌
2026-07-28 02:04:19
29
CL tours :
video නොකර ඔක කියන්න තිබ්බානේ 🤣
2026-07-28 06:53:28
18
Ayboon :
පුදුම අමාරුවක් ඒක. කොච්චර මිහිරි සංගීතයක්නෙ ඒක 🥰
2026-08-25 09:29:59
9
💗Anuhas💗 :
එකනම් චාටර් වැඩෙ හැබැයි 🥲
2026-08-04 19:52:08
10
🅂🄻 🄱🄰🄱🅈 🅆🄾🅁🄻🄳 :
ඒ දාලා තියන සිංදු අහන් යන්න බැරි ඒව නෙවේ.අනික ඉතින් ඕකෙ වීඩියෝ කරන්න දෙය්ද්ක් ණෑනෙ
2026-07-27 13:02:09
64
LAKSHAN_🇱🇰☸️ :
බස් එකකට නැග්ගහම සිංදුවේ සද්දේ මදි උනාම බෆල් එකක් ලගටම ගිහින් හිටන් ඉන්න මම 😂
2026-07-30 01:03:47
15
Kulindu bandara :
හැබැයි මෙහෙමයි මේ මනුස්සය කියන දේ ඇත්ත වෙන්න ඇති..මොකද හැම මනුස්සයම එක වගේ නෑ නේ. එයාට එහෙම සද්දෙන් සින්දු අහන එක අමාරු ඇති..🥲
2026-08-14 18:08:32
13
To see more videos from user @athal_machan, please go to the Tikwm
homepage.