@musicmylife50: ඉස්සර අපි දෙන්නා එකට ඉද්දි... එකටම ගායනා කරපු අන්තිම ගීතය මේකලු... 🥹💔 ඊට පස්සේ ජීවිතේ අපිව දෙපැත්තකට ගෙන ගියා. කතා කරලා, හිතේ වේදනාවත් එක්ක වෙන් වුණා. ඒත් අදටත් ඒ ගීතය අපි දෙන්නගේ Theme Song එකමයි... අද මහරගම අපේක්ෂා රෝහලේ ඇඳකට සීමා වෙලා ඉන්න මේ තරුණයාගේ එකම ඉල්ලීම වුණේ... "පුළුවන්නම් මේ ගීතය ගයන්න... තව එක පාරක් ඇයව දකින්න ලැබුණොත් ඒ ඇති..." ❤️ ජීවිතය කොයි මොහොතේ නවතියිද කියලා කවුරුත් දන්නෙ නෑ... මේ පණිවිඩය කවදාහරි ඇයගේ නෙත ගැටේවා. ලෝකෙට හොරෙන් හෝ... ඔහුව එකම එක වතාවක් බලලා යන්න ඇයට අවස්ථාව ලැබේවා... 🙏🥹 මනුස්සකම තවමත් ජීවමානයි... ❤️ Live Music Sri Lanka #foryou #foryoupageシ #fyp #viral #viralvideo

Live Music Sri Lanka '
Live Music Sri Lanka '
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 11:56:42 GMT
164719
7002
410
317

Music

Download

Comments

dolfoabesia23
padma :
ඉක්මනින් සුවය ලැබේවා 🙏🙏🙏
2026-08-01 09:52:52
0
pathmasiri562
PATHMASIRI :
මොනතරන් පිනක්ද. තෙරුවන් සරණයි
2026-08-01 10:59:00
0
lahiru.oral8
Lahiru Oral :
ඉක්මනින් සුවය ලැබේවා පුතේ
2026-08-01 08:23:54
0
user15674109291057
තුෂාර :
සුවපත් වේවා
2026-08-01 06:46:17
0
thushari.meewella
Thushari Meewella :
සෙව්වන්දි රණතුංග.මම ආසම චාම් චරිතයක් ඉක්මන් සුවය ලැබේවා.🙏🙏❤️❤️❤️
2026-07-31 14:08:03
0
samanthi727
Samanthi72 :
නිදුක් නිරෝගී සුවයම ලැබේවා පුතාට... ඔයාගෙ ආදරණීය බලාපොරොත්තු ඉෂ්ඨ වේවා...🙏🙏🙏
2026-08-01 06:32:03
2
kumara215b
කුමා :
අනේ ඒ අහිංසක ප්‍රාර්ථනය මේ දැන්මම ඉටු වේවා. අනේ ඒ සහෝදරියට මේක පෙනිල දැන්ම මේ සහෝදරයව බලන්න හිත යොමු වේවා👍👍👍👍💕💕💕💕 ඒ සහෝදරයාගේ ලෙඩ රෝග ඉතාම ඉක්මනින්ම සුවය පත් භාවයට පත් වේවා
2026-07-27 20:20:44
47
seethakalupahana
S.lakmini :
pawu..අහිංසකයා... ඔයා සුවවී අනිවාර්‍යෙන්ම ජීවත් වෙන්නම ඕන...💔💔mage papuwපැලෙන්න ආව... පවු ආදරේ වේදනාව වසර20තිස්සේ හංගන් ඉන්න එයා...
2026-07-29 14:00:18
14
userpiumi16
Japan 😎🚘 :
Budusaranai ikman suwaya labewa 🙏
2026-07-30 10:39:15
3
ishani0318
Maheshi Ishani :
අනේ ඒ අහිසංක බලාපොරොත්තුව ඉටු වේවා..බුදු සරණයි.🌸🌸🌸සසරේ කවදා හෝ හිමි වෙන තැනකදි හමු වේවා🙏🙏🙏
2026-07-27 18:40:19
17
dil6260
🥀Dil🪷🇱🇰🇦🇪⚘️ :
මා කල පින් මහිමෙන් ඔහු ඉක්මනට සුවපත් වේවා🙏🙏🙏
2026-07-29 04:39:56
6
story_blog
˜”*°• ꜱʜᴀꜱʜɪ •°*”˜ :
ප්‍රාතිහාර්යකින් හෝ ඔහුට ඉක්මන් සුවය ලැබේවා... ඇයවද මුණගැසේවා.. 🥺🥺
2026-07-30 17:08:38
6
kumuduweerakoon60
Kumudu Weerakoonකුමුදුප්‍රියදර :
ඔබේ අරමුණ ඉටු වේවා.ඉක්මනින් සුවපත් වේවා
2026-07-30 08:55:27
0
sdkevin6
sdkevin6 :
budusaranai🙏🙏🙏
2026-07-30 05:59:46
0
nadeeshawijekoon6
Nadeesha Wijekoon :
ඔයාගේ බලාපොරොත්තු ව ඉෂ්ට වෙන්නම ona🙏🙏🙏
2026-07-28 06:20:39
13
user3267400504263
839070 :
පවු ඉක්මනින් සුවපත් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
2026-07-30 13:13:48
1
sureka.sangeewani
Sureka Sangeewani :
budunsaranai
2026-07-29 05:00:55
0
kushi4601
NK :
පින්සිද්ධ වෙනවා මේ විදිහට මේ අහිංසකයාගේ හිත සතුටින් පුරවනවට🙏
2026-07-27 19:19:28
5
amakapuge0
...❤️අමා❤️... :
ikman suwa lebewa
2026-07-29 04:45:06
0
user24884497417428
NALIN CJ :
සෙව්වන්දි රණතුංග මම ආසම චරිතයක් ජයවේවා නංගී...ගොඩක් පින් ඔයාට....
2026-07-31 04:02:15
0
jayashani67
🇱🇰Jayashani❤️ :
බුදුසරණයි
2026-07-28 01:31:11
0
buddika.wasanthi6
Buddika Wasanthi :
Pau. ane. ekmanatama. ayage..balaporotthuwa .esta. wewa
2026-07-29 04:24:29
0
lakshithakavi8
lakshitha :
බුදු සරණයි
2026-07-28 01:23:30
0
s.a.k8837
S.A.K :
🙏🙏🙏අනෙ ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏
2026-07-29 14:31:25
0
To see more videos from user @musicmylife50, please go to the Tikwm homepage.

Other Videos


About