Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@66.com00: #දවස්24ලස්සනඅවසානයක්🥺 #එයාලත්අඩලාමාවත්අඩොලාගියා🥺 #negomboturs#wairalvedionimatravalyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy
NiMA.
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 12:32:24 GMT
838389
127686
3679
1214
Music
Download
No Watermark .mp4 (
23.55MB
)
No Watermark(HD) .mp4 (
23.55MB
)
Watermark .mp4 (
43.42MB
)
Music .mp3
Comments
🌺🅳︎🅸︎🅼︎🅿︎🅻︎🅴︎🌺ˢᵃᵘᵈⁱ :
අඩ අඩ බලපු අය ඉන්නවද🥺🥺
2026-07-27 17:16:36
2188
𝐏𝐎𝐃𝐈𝐘𝐀𝐇... :
ලස්සන හිත හොද ගයිට් තරුන කොල්ලෙක් උබට උතුරන්න හරියන්න ඔනි බන් 🥰
2026-07-27 14:42:22
1808
😇💗Sahan Madushanka 💗😇 :
රැකියාවට එහා ගියා ශ්‍රී ලංකික අපේ මනුස්ස කම 🥰
2026-07-27 15:54:10
1223
ƊILSHAƝ ƁRO🇱🇰🎤🎹🎧🎙️🤜🤛 :
උබේ සත්කාර සහ වගකීම නිසාම එයාල ආපහු අපේ රටට එනව මචන් අනිවාරෙන්ම..❤️👍
2026-07-27 18:48:26
468
𝑽𝒊𝒔𝒉𝒘𝒂_2005 :
උබලා වගේ කොල්ලො අපේ රටට සම්පතක් මචන් 💗💗
2026-07-27 14:59:14
660
Saranga Liyana Gamag :
දවසක හරියනව මචං උබට උතුරන්නම 😍
2026-07-29 15:52:58
1
Babi_*🥵✨ :
අඩෝ matath aduna bn
2026-07-29 11:57:55
2
Tharaka :
කදුළු වැක්කෙරුනා ඒකටනම්. 🥺 ඉබේම ඇඩුනා. රාජකාරියත් එක්කම මනුස්සකම එකතු වුනාම ❤️❤️❤️❤️❤️❤️
2026-07-28 02:07:18
82
Madu :
අන්තිමට මටත් ඇඩුනා...😔🥺
2026-07-28 08:52:52
1
ase.jay :
උඹ වගේ උන් නිසා මගේ රට තවත් සුන්දර වෙනවා මිත්‍රයා! උඹට උතුරන්න හරියනවා සත්තයි! ❤️🥰✌️
2026-07-27 19:34:24
144
✰⬗꯭ ꯭✰black pantheress✰ ꯭ ꯭⬗ :
ඇයි දෙවියනෙ මන් මේක බැලුවෙ කොච්චර ලස්සන හදවත් තීන මිනිස්සුද 🥺❤️
2026-07-27 13:42:58
160
Iresha.🐼💗 :
ඇයි මමත් ඇඩුවේ කියලා හිතන මම
2026-07-28 07:24:50
5
Vithanage Madu :
අපි වගේ සලකන, කන්න දෙන, ආගන්තුක සත්කාර දන්න අය ලෝකේ නෑ තවත්. ඒකට වටිනාකමක් එකතු කලාම එයාලට හිතා ගන්න බැරි වෙනවා මේ පොඩි ළමයි ජීවත් වෙලා ඉන්නකල් කවදාවත් ලංකාව අමතක කරන්නේ නෑ. ඒ වගේම ඔයාව අමතක කරන්නෙත් නෑ
2026-07-27 15:36:37
62
tharu pigeons anuradapura :
අඩෝ එතන මන් හිටිය වගේ මටත් ඇඩුනේ 🥺❤️අපි හරි සන්වේදී මිනිස්සු බන් ❤️💯🥺
2026-07-28 08:20:05
8
🇱🇰dewmi🇸🇦 :
සුපිරි ගයිටි කෙනෙක් ❤️🥰 අවංකව කරපු නිසයි ඔයාට මේ වගේ ආදරයක් ලැබුනේ ❤️🥰❤️🥰 බුදු සරණයි
2026-07-27 19:25:02
32
Anju💖💐 :
අපේ ලංකාව කියන්නේ මේ වගේ මනුස්සකමින් පිරුණ ,ලස්සන මිනිස්සු ඉන්න රටක් කියල ඔප්පු කරන මිනිස්සු🫂💖💐
2026-07-28 15:06:36
5
Bimsara 🌲🍁 :
උබලා ගහන ගේම පට්ටයි බං 🥹❤️✌️
2026-07-28 04:09:47
16
black queen :
mama vitarada me video dekala eduwe😢
2026-07-27 15:33:04
10
dancing chef🇱🇰🇹🇩 :
අද දවසෙ දැකපු ලස්සන විඩියො එකක් 🙏❤️❤️❤️❤️
2026-07-27 20:44:44
10
Robert :
තව Dollar අපේ රටට ගේන්න මල්ලි
2026-07-28 07:13:18
6
thusitha karunanayaka :
අම්මෝ මචන් මේක බලද්දි කදුලු අවේ නැත් නම් හිතක් නැති වෙන්න ඔනී ... මෙ හෙම මනුස්සකම තියෙන අපේ රටේ සිංහල කොල්ලො ඉන්නවා දකිනකොට මාරම respect
2026-07-29 01:59:38
8
🌈♥️ SACHITHRA ♥️🌈 :
ඔයා වගේ කොල්ලො අපේ රටට සම්පතක් සහෝදරයා 🙏🙏♥️♥️ඇත්තටම ඇඬුනා ඒකට නම්...😳😳😳
2026-07-27 17:10:20
11
|__°𝘬ꪖꪜ𝓲ꪗꪖ°__| :
ඇඩුනේ මට විතරද 🥹🥹💔
2026-07-28 04:39:47
8
Ayu Madhurangi :
ඒක නම් අමාරුම job එකක්.හොඳ මිනිස්සු හම්බෙන එක.එයාල එක්ක ඉදල වෙන්වෙලා යන එක.. 🥹
2026-07-28 04:41:21
64
ka_su :
ඇයි යකෝ මාත් ඇඬුවේ 🤔
2026-07-27 17:49:22
234
To see more videos from user @66.com00, please go to the Tikwm homepage.
Other Videos
ทะเลหน้าฝน🌊🌧️#หาดหิดงามสิชล🏝⛱ #นครศรีธรรมราช
Replying to @no_cap_zone2 #searchwithtako #creatorsearchinsights #moovirusphone #athirathan #அதிரதன்
@Thewizardliz @#ABtalks #thewizardliz #abtalks #forgiveness #fyp
这是一场试炼-diavolo manga edit-song:RED AURA FUNK#manga #jojo #diavolo #edit #fyp @𝑌𝑈𝑈𝑇𝐴𒉭💍 @𝒁𝒚𝒏 𝑴𝒂𝒓𝒃𝒆𝒏𝒅 𒌐 @𝒁𝒚𝒏 𝑻✔𝒔𝒌𝒊 𒌐 @ˢᵘᵏⁱ| 𝑵 𝒂 𝒏 𝒐 ミ @𝒀𝑮𝑹 ꫀ𝘳ꫀꪀ帝
#creatorsearchinsights #musicwithlyrics #اهنگ_غمگین #saport___me💙😘plz😘 #fypシ゚viral
single life is best #bts #creatorsearchinsights #fypシ゚viral🖤tiktok
About
Robot
API
Legal
Privacy Policy