@banuwadan.lk: ඔයාගේ_එයාවත්_මෙන්ශෙන්_කරන්_යමු 🥺🤍💯 #srilankan_tik_tok🇱🇰 #srilankavideo #statusvideo #fyppppppppppppppppppppppp #foryoupage

වදන් LYRIS
වදන් LYRIS
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 15:27:12 GMT
278749
23559
400
1921

Music

Download

Comments

lakshitha202k
LAKSHITHA 🇦🇪. :
නිදහසේ ජිවත් වෙන්න , මටනම් පුලුවන් එහෙම කියන්න . ලවු කරනවා කියලා අරක මෙක කරන්න එපා කියලා කෙල්ලෙක්ගෙ ජිවිතයක් සිමා කරන එකට නෙවෙයි ලවු කරනවා කියන්නෙ. 🤦‍♂️💔
2026-07-30 05:31:08
2
rash_0ficial
4 4 4 🤍" :
Toxic අයට අහන්න ලැබෙන්නෙ වැරදි විතරයි, සැකද,ඇයි මාව සැක කරන්නෙ,ඔයාට හැමදාම මාව සැකයි නෙ,🙂💔
2026-07-30 04:43:19
1
user7380204025485
Ak 🌻 :
ඒක හිතට මාරම වේදනාවක් ❤️‍🩹
2026-07-29 17:07:50
1
shenu1921
❤️✨<3...💋D A N U💋....<3✨❤️ :
මගෙනන් මගේ විතරයි🥺🥺❤️‍🩹
2026-07-29 08:25:16
2
ind.baby1
DILL&MAHI✨ :
toxic ayata adare kiyana de set na🙂❤️‍🩹
2026-07-28 06:21:50
113
anushkashehan2005
sad boy 😔 :
toxic love...👀
2026-07-29 18:12:13
1
devil_kavi2
• 𝐃𝐞𝐯𝐢𝐥 𝐤𝐚𝐯𝐢 🥷🩸 :
Toxic love karana kattiya adare therum ganna katawath ba aka nisa ahema aya hamadama thaniwela widawanawa 🥺🥺🖐
2026-07-28 07:44:32
7
hirush802
𝐡'𝐬𝐢𝐱ᥫ᭡🦋 :
ඒකනම් ඇත්ත බන් මමත් එහෙමයි, මම වගෙ එකෙක් තනියෙම ඉන්න එකමයි හොද, මගෙ නම් මගේ විතරයි කියන හැගීම සැරටම මගෙත් තියෙනෝ💔🥀
2026-07-28 17:03:58
10
lele_991
lihinidasanayaka :
toxic people need to choose another toxic one
2026-07-29 09:06:22
16
maheshshashi51
H e s h 🇱🇰🤍 :
මම හොයන හොයපු toxic ආදරේ මොකෙක්ගෙන්වත් හම්බුනේ නෑ 🥺💔
2026-07-28 14:55:19
12
madhu.madu1
❣💫🖤MADHU🖤💫❣ :
මගේ නම් මගේ විතරයි කියන්න කෙනෙක් නැති හැටි..😢🙂
2026-07-29 13:27:49
4
user42568397567908
Uresha Sewwandi :
මගේ කතාවේ මාත් toxic. හැබැයි කාලයක් යනකොට තමන්ට තේරෙනවා හැමදේම බලෙන් අල්ලගෙන් කෑ ගහලා දේවල් ගන්නවට වැඩිය නිශ්ශබ්ද වෙන එක හොදයි කියලා. බැදීම මහ වදයක්, බරක්,දුකක් 😥
2026-07-29 14:43:10
6
vinu0087_
vinu🐥 ❤️‍🩹 :
True ❤️🥺
2026-07-27 17:06:15
5
sudee4327
🍃❤️💖Sudee💖❤️🍃 :
toxic aya anith kenata adare na. thaman thamanta witharai adare.. anith kena pahath karala witharai katha karanne
2026-07-29 17:19:15
1
kavi06i
Neha :
Toxic ayat adare krn eka amarui 😊
2026-07-29 17:47:03
1
tharuu623
😘🌷tharuu❤️‍🩹🥰 :
Hm🥺❤️‍🩹👌
2026-07-28 15:41:39
1
densil2002
ROMA (densil)🇰🇷🇰🇷 :
තම්න්ට ආදරේ නොකරන තමන් විතරක් ආදරේ කරන එකෙක්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙනව තරම් මෝඩ කමක් කොහෙවත් නෑ. 🥲
2026-07-30 02:36:18
3
__user.dila
Dilanka Shehan o_O :
නැති අය නෑ කියල විදවනවා..ඉන්න අය මහා දුකක් බරක් කියනවා..අනේ මංදා ඒව දකිනකොට අපි අතරමං වෙනවා relation එකකට යන්නත් බයයි .ඒත් පාලුයි..💔😑
2026-07-29 20:01:51
1
hasabro1
Hasa bro :
,එහෙම කෙනෙක් හම්බවෙන්නැනේ
2026-07-29 00:10:04
4
kkdanula
Danula Kodithuwakku :
toxic එවුන්ව පේන්න බැරි මම.🙏
2026-07-29 15:06:26
3
To see more videos from user @banuwadan.lk, please go to the Tikwm homepage.

Other Videos


About