@all_okaya: Nilanta Jayasuriya Sir | අදක්ෂ ළමයි කියලා ජාතියක් නෑ 🖤 @Nilanthajayasuriyaofficial #nilanthajayasuriya #physics #education #viral #trending

AL Lokaya official
AL Lokaya official
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 16:20:39 GMT
34557
3651
82
98

Music

Download

Comments

henukawitharana
henukawitharana :
මෙන්න ගුරුවරු
2026-07-28 07:08:55
53
ni4401
ni :
එකෙන් ම මෙන්න ගුරුවරු මටත් ඔහොම කාලයක් තිබ්බා මටත් ගණන් බැරුව තිබුනා සර් කිව්වා වගේ ඒ ළමයට ගැළපෙන්නේ නැති එක තමා තියෙන ප්‍රශ්නය මටත් දවසක් ගණිත ගුරුවරයෙක් ම කිව්වා ඔයාට ගණන් බෑ කියලා හැබැයි පසුව හොද ගුරුවරයක් හම්බ උනා ටික දවසක් වැඩ කරද්දී මටම තේරුනා මට ගණන් පුලුවන් කියලා මට 8 වසරේදී ලකුණු 30ට උඩුන් ඇවිල්ලාම නෑ 9 වසරේදී 40ට උඩින් ඇවිල්ලා නෑ හැබැයි o/l වලට ගියාට පස්සේ 70ට වඩා කවදාවත් අඩු උනේ නෑ මට o/l ගණිතයට A තියෙනවා මේ වගේම් දෙයක් තමයි මට science වලටත් උනේ science වලට b තියෙනවා science මීට වඩා පහල මට්ටමක හිටියේ
2026-07-27 18:59:23
12
be.happy3691
🅱︎🅴︎ 🅰︎🅻︎🅾︎🅽︎🅴︎ :
මට තාම ගණන් බැ 🥹🥹
2026-07-28 10:23:28
9
kavidusathsara458
Kavidu :
mata ganna ba sir 😓😓🥺
2026-07-28 12:03:27
13
risandu.dinsara
Risandu Dinsara :
legend of physics 😈
2026-07-27 23:44:52
5
madarasewwandi7
Madara :
True 🫶
2026-07-28 08:32:59
2
chamilajayamali15
[PODI]🙃 :
අනේ සර් මට කොහමවත් ගනන් මතක තියා ගන්න බෑ ...
2026-08-11 12:35:27
0
pekeya3
... D_ BOY ... :
aththa sar
2026-07-28 10:24:27
1
sathish7841
Sathish :
සහතික ඇත්ත
2026-07-30 14:02:34
0
deewfernandz194_
Deewya Fernando :
Fact❤️💯
2026-07-30 00:08:25
0
user6132566736509
chathu :
class koheda thiyenne.kohomada contact karaganne
2026-08-01 09:03:15
0
iroshi2023
iroshi.r :
hariyatama hari sir ...
2026-07-30 00:25:46
0
kasunwathsala5
kasunwathsala5 :
patta guruwaru
2026-08-07 08:53:41
1
vindy___4
vindy_4 :
atta sir
2026-08-02 17:36:43
0
hasun.eran
Hasun Eran :
එකගතාවය 1000%යි
2026-07-28 12:56:20
1
yash_dilshan
Yash Dilshan :
2026-07-28 18:38:25
0
nnk_diss
𝗡𝗻𝗸 𝗗𝗶𝘀𝘀 :
Aththa ❤️‍🩹
2026-07-28 14:15:47
0
radicalinduneth
Prabash Induneth :
ආදරෙයි සර්ට❤️
2026-07-29 08:27:51
2
pasindu_l_basnagoda
_Shan :
100%ක් හරි සර්... අපෙ ඉස්කෝලෙ මිස් ගණන් උගන්වන මුකුත් මට තේරුන්නෑ.. එක නිසාම මම ඉස්කෝලෙ යන එකත් අඩු කරා දවසට ඩබල් පීරියඩ් තියෙන දවස් විශේෂයෙන්ම. ඒත් මම වෙන වයසක සර් කෙනෙක්ගෙන් අහගත්තා අවුරුද්දකට වැඩිය. මට 10 වසරෙදි ලකුණු 10/12යි. Ol වලට B එකක් තියෙනවා❤️
2026-08-13 03:48:00
0
shan.harshana8
Shan harshana :
eka aththa
2026-07-29 13:22:49
0
orson_gayashan
Orson :
කතාව ඇත්ත
2026-07-28 17:11:20
0
isuzz_00
isuzzz :
mata Dan ganan puluwan yeeee
2026-07-28 13:55:22
0
To see more videos from user @all_okaya, please go to the Tikwm homepage.

Other Videos


About