@upulweerasinghe: නුවර අවසන් දවසේ "සඳහම් සිසිල" සුභ ගමන් දරුවනේ.....!!! #Upulweerasinghe #sft

upulweerasinghe
upulweerasinghe
Open In TikTok:
Region: LK
Monday 27 July 2026 16:36:18 GMT
194734
31572
508
328

Music

Download

Comments

dinu__nilmini___
°_N_I_L_M_I_N_I_• :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2026-08-01 07:57:01
0
sithum.sahane
Sithum Sahane :
බුදුසරණයි ❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️💖💖💖
2026-07-31 00:23:44
1
layya918
Layya :
සුපිරි ගුරුවරයෙක්.දරුවන්ට ලබන්න දේ බෝමයි
2026-07-27 16:49:00
410
user46623533
Senula :
🙏🙏 බුදු සරණයි !
2026-07-30 18:01:08
0
luckysmart632
luckysmart632 :
very great person 👏 we'll done
2026-07-30 14:58:25
0
liyana3343
Liyu 🌷🇨🇾 :
මටත් ඔහොම දවසක් තිබුනා....physics class එක...2016 A/L මහේෂ් දුග්ගන්නාරාල සර්...දැන් ඒ සර් මේ ලෝකෙ නෑ....දැකපු ආදරනීයම ගුරුවරයෙක්...මේ වගේමයි...🫰
2026-07-27 17:41:52
116
sapumali71
대구 왕 :
මොහොතකට හරි සත්පුරුශයො ඇසුරුකරත් සසරටම ලාභයක් මයි❤️❤️
2026-07-31 02:46:28
1
asankaekanayaka93
asankaekanayaka93 :
සත්පුරැෂයන් සමගමයි ඉන්නට ඕනේ.. සත්පුරැෂයන්මයි ඇසුරැ කරන්නට ඕනේ..🥰🙏
2026-07-30 18:02:08
1
xlakiya643
..💘🥀𝓛𝘢ӄ𝙞𝒚𝑎🥀🧸 :
අය අපි අතරේ තිබු සෙනෙහෙ අවසානෙට ඇවිදින් 🥹😩❤️‍🩹
2026-07-28 04:59:29
55
kasun_weerasinghe0
kasun_weerasinghe0 :
දැනට අවුරුදු 4 කට කලින් අපිටත් තිබ්බා ඔය වගෙ දාලා යන්න බැරි උන දවසක් .. සර් 🥺🫂 "22 අපි "
2026-07-27 16:52:26
71
pearlpetalsd
Pearl Petals :
පින්න්පොල සර්ව මතක් වුණා.අපිට ඒ කාලේ මේ වගේ හිටියේ පින්නපොල සර්.සත්පුරුෂ ගුරුවරයෙක්
2026-07-30 03:42:02
6
yoma_status
Yoma 🥤 :
🙂🤍
2026-07-28 02:33:47
32
sanullaya2
Sanullaya 🤍! :
උතුම් ශ්‍රී සද්ධර්මයම අවබෝධ වේවා.🙏🪷🤍!
2026-07-28 00:53:12
10
fairy_family03
fairy_family03 :
සත් පුරුෂ ගුරුවරයෙක්... ඒ කාලේ අපිටත් හිටියා පින්නපොල සර් වගේ ගුරු උතුමන් 🙏🙏🙏🙏
2026-07-28 08:57:17
12
dinuu__boy26
Dinath Lethnura💗 :
Hodata exam liyanna hamoma🫂❤️💐
2026-07-27 16:38:49
15
laalithakodithuwakku
Laalitha Kodithuwakku :
පහල මේහෙම හදනවා කියන්නේ උඩ නිකන්ම හැදෙයි 🙏🏼♥️
2026-07-28 03:49:26
5
maashi824
ᗰᗩ ᔕᕼI 💫🖤 :
🙏🙏මේ වගේ ගුරුවරු අද කාලේ දුර්ලබයි
2026-07-27 22:34:52
5
matheeya_____x8
D_Sh4n ❗️ :
💖
2026-07-28 04:23:54
7
sanuli_zara
Sanuli_Mahanama🍓💗 :
Thank You Sir අපි වෙනුවෙන් මේ කරන හැම දේකටම 🥺❤️
2026-07-27 21:36:50
13
anuuu_1331
Anuhas Bandara :
music ek🥺
2026-07-29 12:12:16
5
_hiru_ni_
_hiruperera_ :
දරුවෙකුගේ හිතේ ආදරයක්, ගෞරවයක් ඇති කරන්න පුළුවන් වෙන්නේ සැබෑම ගුරුවරයෙකුට විතරයි. මේ දරුවන්ගේ ඇස්වල තියෙන ගෞරවයම ඇති සර් හදවත් කොච්චර දිනාගෙනද කියලා කියන්න... හරිම සංවේදී දර්ශනයක්! 🌸✨❤️
2026-07-27 16:53:32
12
chamalikumari761
chamalikumari761 :
Hodata exam liyanna hamoma ❤️උපුල් වීරසිංහ sir ❤️💜️❤️‍🔥
2026-07-27 16:55:06
11
user8779152556307
senu@788 :
💫ලමයෙක් වෙනුවෙන් දෙන්න පුලුවන් වටිනම දේත් සර් අපි වෙනුවෙන් දුන්නා සර්...🥹🤍 මේ ආශිර්වාදෙත් ගොඩක් වටිනවා ජීවිතෙ ගොඩ යන්න....✨ 🥹...අවුරුදු දෙකක් පුරාවටම සර්ට පුලුවන් උපරිමෙන්ම අපි වෙනුවෙන් කැප උනා සර් ඒකට අපි හැමෝම සාක්ෂි🫶♥...මුල් කාලෙ කිසිම බලාපොරොත්තුවක් නැතුව මේ එක්සෑම් එක කරන්න ආවත් මේ ජීවිතේ මෙහෙම හදාගන්න ඕනි කියලා ඔලුවෙ ටාගට් වැඩ කරන්න පටන් ගත්තෙ සර් නිසා🫶♥✨ ලස්සන මතක ගොඩක් එක්ක සර්ට සමු දුන්නෙ ඊයෙ...🥺❤️‍🩹 මේ වගේම ඉස්සරහටත් ගොඩක් ලමයිගෙ ජීවිතේ වෙනස් කරන්න... ගොඩ ගන්න සර්ට පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා සර්...💫💐දන්නෙ මෙච්චරයි අපි වෙනුවෙන් පටන් ගත්ත දවසෙ ඉදලා ඊයෙ අන්තිම දවස වෙනකලුත් සර්ට පුලුවන් උපරිම දෙ සර් කරා..💕 දැන් අපේ වාරෙ සර්ගෙ කැපවීමට වටිනාකමක් දෙන්න🥰♥✨ මහන්සි වෙලා වැඩ කරන්න මහන්සි වෙලා වැඩ කරන ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනි 🥹💪♥✨....
2026-07-28 01:35:21
15
zero_editz71
ZERO EDITZ :
අන්තිම දවසත් ලස්සනට ඉවර වුනා ආයේ එන්නේ නැති ලස්සන දවස් අපේ 2026 A/l IMS Kandy batch එක අමතක වෙන්නේ නෑ 🥹❤️"මහන්සි වෙලා වැඩ කරපු ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕන "🥺💗🫶
2026-07-28 01:24:21
14
asankajanith13
𝘼𝙨𝙖𝙣𝙠𝙖_𝙅𝙖𝙣𝙞𝙩𝙝👻💫 :
2026 A/L ලමයි ටික දිනල එනකම් බලන් ඉන්න අපේ සර් සර්ට පුලුවන් උපරිමයෙන් අපිට දෙන්න පුලුවන් හොදම දේවල් දුන්න ගොඩාක් පිණ් සර් ☺️❤️
2026-07-28 00:35:25
5
To see more videos from user @upulweerasinghe, please go to the Tikwm homepage.

Other Videos


About