@nice05196: බහුතරයක් පිරිමි, ගැහැණු සම්බන්දකම් අත් ඇරියේ 2nd option තියාගනමයි 😔💔... එහෙම පිරිමින්ට, ගෑනුන්ට limit නැතුව, options නැතුව ආදරේ කරපු ගැණු, පිරිමි හැමදාටම තනි උනා 😔 #fyppppppppppppppppppppppp #viralvideo #trending #foryourpage
🦋🍃නදී🧚😍
Region: LK
Monday 27 July 2026 18:07:13 GMT
Music
Download
Comments
😔😔😔😔😔😔😔😔😔😔😔😔 :
මටත් උනෙ එකම දෙ අදටත් මං තනියම ජිවත් වෙනවා , දරුවො දෙන්නා එක්ක ආයෙ උපදින කිසිම ආත්මෙක පිරිමියෙක් පතන්නෙ නැ , බැදිම් කියන්නේ ම දුකක් 🥺🥺🥺🥺🥺🥺 දෙවියන්ගෙන් ඉල්ලන්නේ අහම්බෙවත් අයෙ මගෙ ඇස් දෙක ට පෙන්න එන්න එපා කියලා විතරයි 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-07-28 20:54:39
1
The girl diary 🥂💕✈️ :
math nihada una 🥺🥺
2026-07-28 17:21:36
1
herlzz_leaves_sachi :
අවු 10 ක් ,මට තාම බැරි උනා , ආයේ කවදාවත් බැරි වෙයී
2026-07-28 21:44:28
1
🥰❤️ Achini 🇱🇰 ❤️🇦🇪 :
හ්ම් 😔
2026-07-28 07:44:17
1
සූදීපා 🇸🇬🇸🇬sg🇱🇰 :
මටත් එක මිනිහෙක් හින්දා තරැන වයසේදිම ජිවිතේම නැති වුනා අවුරැදු 24ක් තනියෙන් 😥
2026-07-28 17:31:54
5
නිමේෂා දිල්හානි :
මටත් එහෙමයි අවුරුදු 7ක් ගියා අලුතින් ජීවිතය පටන් ගන්න දැනුයි ජීවත් වෙනවා කියලා ඇත්තටම දැනෙන්නේ
2026-07-28 15:51:37
4
Dil Lover shop :
samahara piriminta relationship ekak tiyaddima 2 opinion tibba...
2026-07-28 07:45:00
8
🦢~~සූ~~🍂 :
aththa🥺
2026-07-28 17:52:33
1
yumi :
Thamanta thaman witharay
2026-07-28 01:02:19
4
Kel 🇨🇦🇱🇰 :
Bipasha is his 3rd wife
2026-07-28 02:40:20
3
Iresha Thilini :
kenekwa kasada badala thawa kenekwa hithe thiya gena enna pirimi hari dakshai....
kohoma ahema wanchawak karanna puluwan wenne kohomada
2026-07-28 09:51:51
1
chamod :
Ahema. Wenna. Hoda. Na. Katath☹️
2026-07-28 15:01:05
1
nirasha97 :
Hmmm.🤪
2026-07-28 12:16:29
1
Hiruu Shyamali :
Dan Jenniferth bendane aye
2026-07-28 12:36:07
1
nawoda :
ජෙනිෆර්ට කලින් මැරේජ් එකේ බබෙක් ඉන්නවා නේද
2026-07-28 16:14:27
1
✨GEETHI🌹 :
කොහොමත් Jennifer ට eyawa galapenna den kenatamai hoda
2026-07-28 08:05:55
1
Hashi 💫 :
@Shavi_wanigasekara🍃
2026-07-28 18:36:54
1
nilupa & M online :
😳😳
2026-07-28 19:54:49
1
Gayan :
😊😊😊
2026-07-28 19:40:13
1
Gayan :
😊😊😊
2026-07-28 19:40:13
1
Yvonjanzy :
🥹🥹🥹
2026-07-28 16:42:31
1
Dhanu Herath :
💖
2026-07-28 14:16:32
1
SHINE STORE :
🥰🥰🥰
2026-07-28 15:00:56
1
අචල wife 🔐 :
@Mr.Hash Fitness 🥺😔
2026-07-28 13:34:59
1
To see more videos from user @nice05196, please go to the Tikwm
homepage.