@vidu_pagee1: @Vidu❦: දවසක් එයි... අහිමි වුනා නෙවෙයි අහිමි කරගත්තා කියලා දවසක දැනෙයි... ඔයා අහිමි කරගත්තේ ඔයාට හිටපු හොදම කෙනා කියලා දවසක හිතෙයි... ඇයි මම එහෙම කරගත්තේ කියලා අන්න එදාට මතක් වෙයි... එයා තමයි ඔයාට දැණුන එකම කෙනා කියලා හැමදේටම මට හිටිය එකම කෙනා කියලා.. මං වෙනුවෙන් ඕන දෙයක් කරපු කෙනා කියලා ඔයාට වැඩ තිබුණා තමයි. මටත් වැඩ තිබුණා. ඒත් ඔයා කතා කරනකොට මම හැමදේම පැත්තකින් තිබ්බා. ඔයාගේ දුක අහගෙන හිටියා. රෑ එළිවෙනකන් උණත්. ඔයාට හිනාවෙන්න ඕන වුණ හැම වෙලාවකම මම හේතුවක් හෙව්වා. ඔයා "එන්න" කියපු සැනින් මම ආවා. මට පුළුවන් උපරිමයෙන්. මම වෙනුවෙන් නෙවෙයි, ඔයා වෙනුවෙන්. කවදාවත් බෑ නොකියපු කියන්න කලින් හැමදේම හොයලා බලලා කරලා දුන්න ... කෙනා කියලා දවසක මතක් වෙයි.. ඒ දවස එද්දි හුගාක් පරක්කු වැඩියි කියලා මගෙත් හුස්ම නතර වුණ දවසක ඔයාටත් තේරෙයි හුස්ම වැටෙද්දි මට ආදරේ දෙන්න බැරි උණානේ කියන හැගීම.. එදාට ඔයා පරක්කු වැඩියි.. #viralvideo #trendingtiktok #වයිරල්_කරමු_නේ😌_ආදරේ_නාමයේන් #fypシ゚viralシ #foryoupage

V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹
V_i_t_h_e_s_h_🌸🧚‍♂️❤️‍🩹
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 01:04:39 GMT
11777
1369
52
15

Music

Download

Comments

dhoni6389
Dhoni💐🩷🇦🇪 :
මොකද උනේ 🥺
2026-08-07 20:54:26
1
chuutynapuri1
Chuuty Napuri❤️‍🩹😘 :
Ei.Aiyeh 😳mokada oii uneh😳
2026-08-26 15:43:43
1
isurika_hashen
상심한 새끼 고양이 :
💖🌺හිත් රිදීම් බිදවැටීම් අනන්තයි...??🥹🥺
2026-08-12 04:47:36
1
kawshii03
Kawshii 🥺❤️‍🩹 :
captain eka denna puluvanda ayye 🥺❤️‍🩹
2026-07-29 15:31:32
1
rusiru.tharaka8
𝗔𝘄𝗶 𝗴𝗶𝗿𝗹 😓💔✨ :
Thuduuuu
2026-08-06 09:22:40
1
20070512diwya
@diwya304785 :
Aneeee 🥺❤️‍🩹
2026-07-31 05:20:40
1
sadu.baba9757
❤️𝓼𝓪𝓭𝓾 𝓫𝓪𝓫𝓪❤️ :
ane moko una ane oya dena kocara satutin hitiyahda ane eka parata una 😔
2026-08-08 07:10:13
1
nimmi1234567890
L A K S H I...🥹💗 :
Moko ane oyala dennata une...😳🥺❤️‍🩹
2026-07-28 03:35:36
2
imasha.rasanjali7
lmasha rasanjli :
ana malliyo🥹🥹
2026-08-03 17:27:31
1
anubbh165
꧁❣⦂❥⚊ 💐පැන්චා 🫂පැන්චි💐⚊❥⦂❣꧂ :
Aiyee 🥹💗
2026-07-31 15:43:11
1
_chuuti_1
08.28 🥺❤️ :
ane ayi me 🥺
2026-08-24 13:27:08
1
kavi69332
Kavi ♥️❣️🥰 :
viththa
2026-08-24 05:01:24
1
madubabh57
💗🫀 :
anee owa ohoma tami ayya oy kohoma hri hith hdagnn balnn ayya > 🥹💔<
2026-08-13 01:23:12
1
sitharalakshani69
𝐒𝐚𝐝𝐮 𝐦𝐚𝐧𝐢𝐤𝐚.....☺️💗 :
Eyala eka terum ganna ekak ne kawadawat😔💔
2026-08-04 17:35:39
1
anjali.anjalimoks
🌹🙇𝘥𝘰𝘯𝘪🙇💔 :
Adareiii😔😔😔😔😔
2026-08-31 21:43:04
1
kavi84002
✈️🇱🇰kavi🇰🇼🛩 :
ai ane mee
2026-07-28 07:44:12
1
shashini9579
Shashi 🐣🍃 :
hm
2026-08-08 01:55:23
1
malshi.prabodani6
03.01🥺❤️‍🩹🥀 :
Ane mokd meh 🥺❤️‍🩹
2026-08-12 02:12:12
1
indhani862
🖤 Chuti 🖤 :
𝐀𝐧𝐞 𝐦𝐨𝐤𝐚𝐝𝐚 𝐦𝐞 𝐮𝐧𝐞 😔😔😔
2026-08-23 07:27:53
1
roshel265
Roshel 💋 :
මොකක්ද උනේ
2026-09-08 17:04:22
1
harshani.kumari658
Harshani Kumari :
මොකද අනේ මේ මොකද උනේ 🥹🥹🥹
2026-08-25 18:15:05
1
asha13580
Asha 🩷🥀 :
2026-09-11 13:06:02
0
chutigirl9
🧚‍♀️💋𝘱𝘳𝘪𝘯𝘤𝘦𝘴𝘴🧚‍♀️𝚃 :
asama couple eka 🥺♥️
2026-09-11 03:52:57
0
gayanchamidu
gayan chamidu 19 :
මොකද්ද උනේ මල්ලි
2026-09-11 07:07:28
0
dana72065
sudu chti ❣️🥰 :
😍
2026-09-13 01:24:05
1
To see more videos from user @vidu_pagee1, please go to the Tikwm homepage.

Other Videos


About