@tecsie.lk: 📱🔋Charge කරන ගමන් Phone එක Use කළොත් ඇත්තටම පුපුරනවද? 😳 මේ Tech Myth එකේ ඇත්ත නැත්ත දැනගන්න මේ වීඩියෝ එක බලන්න! ⚡ #TechTips #PhoneCare #PhoneExplotion #MobileTips #TechTips #SinhalaTech #fyp #viral #trending #Tecsie

TecSIe.lk
TecSIe.lk
Open In TikTok:
Region: LK
Tuesday 28 July 2026 12:30:00 GMT
108937
10355
216
548

Music

Download

Comments

adihi10
𝘈𝘋𝘏𝘐 🥀❤️‍🩹🥱 :
දන් නැති හින්දා අහන්නේ ඔයා ලොකු වැඩ මොනවද දැන් 🤔😣
2026-08-08 12:30:06
1
nathindusadewa
Nathindu :
මේ vedio එක බලද්දීත් phone එක charger එකට ගහගෙන හිටපු මම
2026-08-08 08:13:56
1
ashxxx11_
𝘼𝙨𝙝 " 🦕 :
මම පාවිච්චි කරන විදිහට එහෙනම් මම මැරිලා😂
2026-08-08 06:48:54
3
zone.s19
Sithum vihaa🩸 :
චාජරේනම් පිපිරුවා🙂
2026-08-08 06:42:32
0
sachiya__page
sachiya__page :
රත් උනාම ෆ්‍රිජ් එකෙ දානමම
2026-08-07 14:54:02
197
__dewmi__19
𝗗 𝗘 𝗪 𝗠 𝗜 ⚡ :
දැනුත් චාජරේට ගහන් මේක බලන මම 🥲 හැබැයි තව ටිහිකින් රත් වෙච්ච ගමන් ෆ්‍රිජ් එකට දානවා 🥲
2026-08-08 09:54:08
23
nethun_damzura
☂𝙽𝙴𝚃𝙷𝚄𝙽_𝙳𝙰𝙼𝚂𝚄𝚁𝙰 :
මං ෆෝන් එක චජරේට ගහන් free fire ගහනවා. එහෙම චාජරේට ගහගෙන free fire ගැහුවොත් පුපුරයිද, අඩේ මේකට සිරා උත්තරය්ක් දීහම් ඈ.. නැත්තං මාත් ඉවරයි 🥲
2026-08-07 17:31:03
19
mathi_official8
༒°🌀Mathi_Official🌀°༒ :
5% චාර්ජ් ගහගෙන PUBG සෙල්ලම් කරන මම 😑
2026-08-08 10:01:56
25
sathsara4884
×Sathsara :
සිද්ධිය වූ ස්ථානය: මෙම අනතුර සිදුවී ඇත්තේ ශ්‍රී ලංකාවේ මස්කෙළිය ප්‍රදේශයේ නෙවෙයි, ඉන්දියාවේ තෙලන්ගානා (Telangana) ප්‍රාන්තයේ ගුඩෙම් (Gudem) නමැති ගමේදීය. සිදුවූ දේ: එහිදී අවුරුදු 14ක ළමයෙකු ෆෝන් බැටරියක් චාජර් එකකට සවි කර තනිවම අලුත්වැඩියා කිරීමට උත්සාහ කිරීමේදී බැටරිය පිපිරී අනතුර සිදුවී ඇත. වීඩියෝවේ භාෂාව: වීඩියෝවේ කතා කරන්නේ ද්‍රවිඩ (Tamil) භාෂාව නොව ඉන්දියාවේ භාවිත වන තෙලිඟු (Telugu) භාෂාවයි. මස්කෙළිය පොලිසිය, ප්‍රාදේශීය රෝහල සහ ප්‍රදේශයේ මාධ්‍යවේදීන් තහවුරු කර ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ එවැනි කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි. eththa oky
2026-08-08 06:49:20
15
sithika63
︻╦̵̵̿╤─ ~ 𝙕𝙊𝙍𝙊𝙊 || 🌩️ :
දැනුත් ගහගෙන ඉන්නෙ
2026-08-07 12:59:38
61
thasinisathsarani
sathsarani•••🌙11.11♾ :
දැනුත් එහෙම බලන මන් 😪
2026-08-08 03:24:17
66
amayanethmini24
𝑴𝒔 𝑨𝑴𝑨𝒀𝑨𝑨 :
Cooler ekk thinva fan ekk
2026-08-07 19:09:02
2
nowtyshan
𝗦𝗵𝗮𝗻 :
Celsius kiyen uda yanna hoda nadda
2026-08-08 14:21:04
0
11_ks25
11_KS :
සැරින් සැරේ ෆෝන් එක රත් වෙන එක සාමාන්‍යයයිද? ගොඩක්ම මේ වැඩේ වෙන්නේ වෙබ් සයිට්වලින් හයි කොලිටි ෆිල්ම් බලනකොට.. කලින් බැට්‍රි එක ඉදිමිලා මාරු කරා.. ඒත් දැන් ආයෙත් රත් වෙනවා සමහර වෙලාවට.. බැට්‍රි එකේ අවුලක්ද? ෆෝන් එකේ අවුලක්ද?
2026-08-07 08:02:51
6
sasiya4k
𝑺𝒂𝒔𝒊𝒚𝒂 ☁️! :
Charge කරන වෙන ගමන් බැලුවොත් battery එකට අව්ලක් වෙන්නේ නැද්ද
2026-07-30 01:26:53
20
zayid_enoymouse
Zayid :
What's app eke video eka balapu aun ko 🤚
2026-08-07 17:30:00
10
senupa7
@SENU^ :
මන් නම් කරන්නේ charjer😌එකට ගහල ටිකක් රත් උනාම back cover එකත් ගලවල fan eka ලගට වෙලා බලනවා විනාඩි 10න් පෝන් එක cool😏
2026-07-29 09:35:14
8
daham.hasarel
Daham Hasarel :
Charger ekata gahan phone eka use karoth battery health eka bahinawada bro ?
2026-08-01 15:36:16
1
vihanggg2009
🇰🇷vihang🇰🇷 ☆ :
2026-08-07 14:08:25
0
daham..prabashvara
DAHAM :
bypass thiyenava 🤧
2026-07-31 06:50:42
0
shemu_01
𝐒𝐮 𝐏𝐮 𝐍𝐚 💋 :
2009 me konata 😭
2026-08-08 13:16:43
1
ranmina_1
メᴛʜᴇ ʀᴀɴᴀ 👑 :
denuth gahagena inne
2026-08-08 02:45:53
2
tharindu_0618
@Chuti.2006🐱 :
mge ek godk rth unm msg ekk enw 😪
2026-08-07 18:07:34
4
To see more videos from user @tecsie.lk, please go to the Tikwm homepage.

Other Videos


About